(යොහාන් භාසුර)
කොළඹ වරාය ආසන්නයේ ගිනිගැනීමට ලක්වූ ‘එක්ස්ප‍්‍රස් පර්ල්’ නෞකාවට එම නෞකාව හිමි සිංගප්පූරු සමාගම යොමු කළ ආපදා කළමනාකාර නිලධාරිහු තිදෙනෙක් අද ගොඩවූහ.
මේ අතර සමුද්‍රීය පිරිසර ආරක්‍ෂණ අධිකාරියේ නිලධාරීන් ඇතුළු කණ්ඩායමක් අද පෙරවරුවේ ‘එක්ස්ප‍්‍රස් පර්ල්’ නෞකාව වටා නිරීක්‍ෂණ චාරිකාව නිරත වූ බවත් එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පවසයි.
නෞකාවේ ගින්න සම්පූර්ණයෙන්ම පාලනය වී ඇති බවත් නැවට ගොඩවූ නිලධාරීන්ගෙන් නෞකාව පිළිබඳව වාර්තාවක් ලැබීමට නියමිත බවත් සමුද්‍රීය පිරිසර ආරක්‍ෂණ අධිකාරියේ නිලධාරියා සඳහන් කරයි
පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද
පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වූ 17 හැවිරිදි තරුණයෙකු මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර ද
මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්ෂා කරන බව 09 වන වි
පෙරියකුලම් ප්‍රදේශයේ කැලෑවක පොහොර බෑග් කිහිපයක දමා වල දමා තිබූ කොටි සංවිධානයේ නිල ඇදුම් කට්ටල තුනක් අද (24) සොයා ගැනීමට හැකි වූ බව නිලාවේලි පොලිසිය කියය
ජන වරම ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ අනුර දිසානායක මහතාට සහයෝගය ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේව
උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේ දී බදුල්ල සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ අංක 1596 දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය පිලිපැනීමට ලක
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ගිනිගත් නැවට තිදෙනෙක් ගොඩ වෙති
Nuwan Tuesday, 01 June 2021 11:33 AM
තියෙන හැමදේම ගිනිගෙන ඉවර වුණාම ගින්න පාලනය වෙනවා තමයි.
බද්රානි Tuesday, 01 June 2021 08:52 PM
ලංකාවේ එකෙක් ඒ නැවට නැග්ගා කියන්නේ, ආයේ ගිනි ගත්තු නැවෙන් වත් ගන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ තරමටම කම්බා හොරු. නැව් විතරක් නෙමේ, මේ මහපොළොව ගිනි තියලා හරි සල්ලි හම්බ කරන ජාතියක් තමයි මොවුන්? කවදා හෝ දිනයක මේ මහපොළව විනාශ වූ දිනෙක බහිරවයින් වෙලා උපදින්නේ මේ රටේ සිංහලයින්ම තමයි.
SL Wednesday, 02 June 2021 04:00 AM
මේ පරිසර හානියට, රස්සා නැතිවීමට, අපිට මාළු කන්න බැරිවීමට, කොරල් විනාශයට මොනවද කරන්නේ? නැවකරපු විනාශයට ගත්ත වන්දිය ගැන ලියකියවිලි කෝ? කොමිස් කාක්කන්, පගා මරුවන් මේ රට කාලා හපකරලා දානවා.
Vithana Wednesday, 02 June 2021 04:13 AM
මුල් අවස්ථාවේ නැවට ගොඩ වෙලා පරීක්ෂා නොකලේ ඇයි? නැවේ කපිතාන් කියන දේ ඇත්තද බොරුද බලන්න නැවට ගොඩ වෙලා නොබැලුවේ ඇයි? නැවේ කපිතාන් කියන දේ මත යැපිලා නැව ගිනි ගන්න ඇරියේ ඇයි? නාවික හමුදාවක් ඉන්නේ ඒකට නොවේද? නැව ගිනි ගන්න කලින් නැවට ගොඩවෙලා අනතුර හඳුනා නොගෙන නැව ගිනිබත් වූවාට පසුව ගොඩවීමෙන් මෙහි කූට ගනුදෙනුවක් තියෙන බව පැහැදිලි වෙනවා. ඒ කියන්නේ ලොකු පගාවක් අරන් නැව ලංකා මුහුදු තීරයට ගෙන්නගෙන ගිනි ඇරියා වගේ දෙයක්.