IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


ගිනිගත් මෝටර් රිය රස පරීක්‍ෂකගේ විමර්ශනයට

 

(එච් එම් ධර්මපාල) 

කළුබෝවිල ආසිරි මාවතේ දී ඊයේ (10) රාත්‍රී මෝටර් රථයක් ගිනිගැනීමෙන් ඒ තුළ සිට මියගිය, පානදුර පදිංචි 31 හැවිරිදි මොහොමඩ් නෂාර් මොහොමඩ් නෂීර්ගේ මරණය සම්බන්ධයෙන් ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (11) පෙරවරුවේ ගල්කිස්ස වැඩබලන මහේස්ත්‍රාත් රත්නා ගමගේ මහත්මිය විසින් සිදුකරනු ලැබූවාය.

රජයේ රස පරීක්ෂකවරයා විසින් කාර් රථය පරීක්ෂා කරන ලදි. 

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ කොහුවල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක හැරිසන් හෙට්ටිගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

 



අදහස් (2)

ගිනිගත් මෝටර් රිය රස පරීක්‍ෂකගේ විමර්ශනයට

Deshabandu Thursday, 11 March 2021 08:11 AM

දේශබන්දු අනුර සේනානායකට වැඩිය ලස්සනට කතාව හදයි.

:       5       14

විජිත් Thursday, 11 March 2021 02:12 PM

අර " මිනීමරු පවුලේ" අය තාජුදීන්ව මරලා, වාහනයට දමලා ගිනි තියපු අාකාරයටම කරපු "ඇක්සිඩන්ට්" එකක්ද දන්නේ නැහැ. මුලින්ම, අවට ප්‍රදේශයේ ඇති CCTV අයිතිකරුවන් තම යන්ත්‍රවල හාඩ් ඩිස්ක් පොලිසියට දෙන්න එපා. දර්ශනවල කොපි පමණක් පොලිසියට දෙන්න. (පොලිසියේ සිටින සමහර දූෂිතයින් CCTV දර්ශන සංස්කරණය කරන්න පුළුවනි. තාජුදීන්ගේ කේස් එකේදී වුණු දේවල් මතකයි නේද...) තාජුදීන්ගේ මිනීමරුවන්ව වසන්කළ අනුර සේනානායක, ආනන්ද සමරසේකර වැනි කට්ටියට නම් අපායේ දොරවල් විවෘත වුණා. නමුත් ඝාතකයින් හිතාගෙන ඇති "අපි බේරුනා" කියලා. නැහැ... වැරදියි...!!! අපිට ඕන ඕන වෙලාවට දයිවය කැරකෙන්නේ නැහැ. නියම වෙලාවට දඬුවම ඝාතකයින්ව සොයාගෙන එනවා. අනිවාර්යයෙන්ම මේ ආත්මයේදීම තාජුදින්ගේ ඝාතකයින් රැලටම.. ඔවුන්ගේ පවුල් අවුරුදු ගණනක් විඳවලා විඳවලා අපාගත වෙයි.

:       1       4

ඔබේ අදහස් එවන්න

දියත

සැඩ පහරට අසුව දෙදෙනෙක් මරුට
2024 නොවැම්බර් මස 06 47 0

කොස්ගම ඇස්වත්ත තුම්මෝදර ඇල මාර්ගය හරහා ධාවනය කල ඩබල් කැබ් රථයක් සැඩ පහරකට හසු වී එම කැමරතයේ ගමන් ගත් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු රෝහල් ගත ක


අදත් තැනින් තැනට වැසි
2024 නොවැම්බර් මස 06 74 0

මධ්‍යම, සබරගමුව, ඌව, දකුණු සහ බස්නාහිර පළාත්වල සවස් කාලහේදී හෝ රාත්‍රී කාලහේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපා


ඊශ්‍රායල ආරක්ෂක ඇමැති ධුරයෙන් නෙරපයි
2024 නොවැම්බර් මස 06 2183 0

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු එරට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ යෝව් ගැලන්ට් ධුරයෙන් නෙරපා ඇත. ඊට හේතු වී ඇත්තේ නෙදන්යාහු සහ ගැලන්ට්


කවුරු දිනුවත් ඓතිහාසිකයි
2024 නොවැම්බර් මස 06 1649 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් අපේක්ෂක කමලා හැරිස් අතරේ පැවැත්වයි. ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන අන


7 වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඇරඹේ
2024 නොවැම්බර් මස 06 305 0

7 වැනි වරට සංවිධානය කෙරුණු චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය (CIIE) චීනයේ ෂැංහයි නුවරදී ආරම්භ විය. චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතාගේ ප්‍රධානත්වයෙන් ෂැංහයිහි


හිටපු මහ ඇමැති මහිපාලගේ බිරිය වැවකින් කොටසක් අල්ලලා?
2024 නොවැම්බර් මස 05 3616 0

උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 420 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1333 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 704 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site