සුමිත් පොතුපිටිය
පානදුර පින්වත්ත ප්‍රදේශයේ සංචාරක හෝටලයක දී මීට මාස හතකට පෙර මරා වැසිකිළි වළක දමා තිබූ තුෂාරි දිල්හානී නමැති දෙදරු මවගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු කිරීඉබ්බන් ආර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත්බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .
සැකකරු එවකට හෝටලයේ කළමනාකරු ලෙසින් සේවය කර ඇති අය බව ද පොලිසිය කීය.
තුෂාරී දිල්හානී නැමැත්තියගේ මළසිරුර සොයාගැනිමට පෙරදින රාත්‍රී හෝටල් පරිඝණකයේ දත්ත මකාදමා පුද්ගලික ලියකියවිලිද රැගෙන පානදුර සිට මාතර ඔස්සේ ඇඹිලිපිටිය බලා ගමන්කර ඇති බවත් ඒ අතරතුර සිය සිම් කාඩ්පත කඩා විසිකර තිබූ බවට පරීක්ෂණවලදී හෙලිව ඇති බවත් උසස් පොලිස් නිලධාරීයෙක් කීය.
ඇඹිලිපිටිය ප්‍රදේශයට පලාගොස් ඇති සැකකරු පොලිසියෙන් මිදීම සදහා වරින්වර පදිංචිය වෙනස් කරමින් සිට ඇති බවද සදහන් වේ.
ඝාතනයට ලක් වූ කාන්තාව මෙම ඝාතනයට දින කීපයකට පෙර හදුනාගෙන ඇති බවත් කඩවත රාත්‍රි සමාජ ශාලවක සිට පානදුර හෝටලයකට කැටුවවිත් එහි කාමරයේ රදවා තවත් පුද්ගලයන් තිදෙනකු සමග වරින්වර ඇය සමග එකට සිට ඇති බවත් හෙලිව ඇතැයිද පොලිසිය කීය.
කාන්තාවගේ සිරුර වැසිකිළිවලට දමා එය වසාදමා ඇයගේ ගමන් බෑගය මුහුදු වෙරළට ගොස් පුළුස්සා දැමු බවට හෙලිව ඇතැයිද පොලිසිය සදහන් කරයි.
අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (20) බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉිදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හරින්නැයි
වස්කඩුව ගාලු පාරේ තෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී කාන්තාවක තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.
මන්නාරම පට්ටිතොට්ටම්හි මවක් දරු ප්‍රසූතියක් සඳහා ඊයේ (19) මන්නාරම මහරෝහලට ඇතුලත් කොට දරු ප්‍රසූතිය සිදුකරන අවස්ථාවේදී මව සහ බිළිඳා මිය ගොස් ඇතැයි පොලී
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගනේමුල්ලේ තුෂාරි ගේ ඝාතකයා මාට්ටු