(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
අලුත් කඩේ අංක පහ අධිකරණ සංකීර්ණය තුළදී වෙඩි ප්‍රහාරයට ලක්ව ඝාතනයට ලක් වූ අපරාධ කල්ලි නායක ගනේ මුල්ල සංජීව නමැත්තාගේ මෘත දේහය භාර ගැනීම සඳහා නිශ්චිත අයෙක් මෙතෙක් ඉදිරිපත් නොවූ බව කෙසෙල් වත්ත පොලිසිය කියයි
ගනේමුල්ල සංජීව මියගොස් ද මේ වන විට පැය 24ක් ඉක්ම ගොස් ඇත
මිනුවන්ගොඩ පදිංචි ගනේමුල්ල සංජීවගේ සහෝදරිය ඉදිරිපත් වුවද ඇයගේ වාසගමේ පවතින වෙනස්වීමක් හේතුවෙන් ඇයට මෘත දේහ භාර නොදුන් බව පොලිසිය කියයි
ගනේමුල්ල සංජීවගේ බිරිඳ සිටියද ඇය මෙතෙක් ඉදිරිපත් නොවූ බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි
ගනේමුල්ල සංජීව ගේ දේහය මේ වන විට පොලිස් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත
කෙසෙල් වත්ත පොලිසිය පරීක්ෂණ පවත්වයි
පාසල් සිසුන්ට ආහාර වේලක් ලබාදීමේ ලෝක ආහාර වැඩසටහනෙ මේ වන විටත් ක්‍රියාත්මක වැඩ පිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇ
පලාත් පාලන ආයතන ජන්ද විමසීමේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද (24) ආරම්භ කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
සේවක අර්ථ සාධක අරමුදල සමාගම් පහළවක කර තිබූ රුපියල් කෝටි 2179ක ආයෝජනයන්ගෙන් ප්රතිලාභ ලැබී නැතැයි ජාතික විගණන කාර්යාලයේ අලුත්ම වාර්ෂික වාර්තාවේ දැක්වේ.
සිරි දළදා වන්දනාවට සහභාගි වන බැතිමතුන් සදහා කොළඹ කොටුව හා මහනුවර අතර ක්‍රියාත්මක කළ විශේෂ දුම්රිය සේවා අද (24) සිට නැවත දැනුම් දෙන තුරු නතර කිරීමට දුම්රි
නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කළ මිල අධික විදේශීය මත්පැන් බෝතල් තොගයක් විනාශ කිරීමට සූදානම් වූ අවස්ථාවේ ඒවායේ තිබූ අරක්කු තේ කහට බවට පත්වූ සිද්ධියක
බස්නාහිර, වයඹ සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
’’ගනේමුල්ල සංජීවගේ දේහය භාර ගැනීමට කවුරුත් නැහැ’’
Mahinda Thursday, 20 February 2025 02:08 PM
ඕක දයාසිරි, සජිත් හරි පෙරටුගාමීන්ට බාරගන්න කියලා සථ්යග්රහයක් අරඹමු.
Malika Thursday, 20 February 2025 03:19 PM
මෙයාගෙන් ඒ කාලේ වැඩ ගත්තු අය කෝ දැන්...? හැංගිලාද? අන්තිමට අම්මා ජීවතුන් අතර ඇත්නම් අම්මා තමයි ඕක ගන්නේ. මේවා පාතාලයේ ඉන්න අනික් අයටත් හොඳ පාඩම්...!
ගමේ එකාලා Thursday, 20 February 2025 04:36 PM
අවි ගත්තෝ අවියෙන්ම නසී.පාතාලේ පෝෂණය කෙරුවේ බලලෝබි බඩගොස්තරවාදි දුශිත පවුල් පාලනේ උන් බලයේ ඉන්නකොට.