IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


ගනේවත්තේදී දුම්රියේ ගමනට හරස් වූ වැලි ලොරිය

 

( සජීවා කෝට්ටගොඩ)

කොළඹ සිට ත්‍රිකුණාමලය බලා ධාවනය වූ රාත්‍රි තැපැල් දුම්රිය  අද (19) අලුයම ගනේවත්ත දුම්රිය ස්ථානයට ආසන්නයේ  දුම්රිය හරස් මාර්ගයේදි වැලි ටිපර් රථයක ගැටී සිදු වූ අනතුරින්, උතුරු මාර්ගයේ දුම්රිය ගමනාගමනය මුළුමනින්ම අඩාලවී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරියෙක් පැවසීය.

මේ වන විට දුම්රිය මාර්ගයේ අවහිරතා ඉවත් කිරීමේ කටයුතු සිදුවෙමින් පවතින අතර තව පැයකට ආසන්න කාලයකදී එය යථා තත්ත්වයට පත් කළ හැකි වෙතැයි සිතන බව එම නිලධාරියා සඳහන් කළේය.

දුම්රිය අනතුර හේතුවෙන් නියමිත වේලාවන්හි ධාවනය වීමට නියමිතව තිබූ සියලුම දුම්රිය ප්රමමාද වී ධාවනය වන බවද දුම්රිය දෙපාර්තෙම්න්තු නිලධාරීයා සඳහන් කෙළ්ය.

මහව කාර්යාල දුම්රිය ද මහව දුම්රිය ස්ථානයේ නතර කර ඇති අතර ධාවනය වීමට නියමිතව තිබූ  දුම්රිය සියල්ලම දුම්රිය ස්ථාන වල නතර කරඇතැයි පැවසේ.

 

 



අදහස් (2)

ගනේවත්තේදී දුම්රියේ ගමනට හරස් වූ වැලි ලොරිය

sampath Friday, 19 March 2021 08:55 AM

තවමත් මේ පොඩි රටේ දුම්රිය මාර්ගවල ආරක්ෂාව තහවුරු කරගන්න බැරි වුනානේ

:       0       1

magiya Friday, 19 March 2021 03:12 PM

දුම්රිය රියදුරා මළා නම් එහෙම... වුණොත් වෙන්නේ වර්ජනයට මගීන් කළ සාපයෙන්මයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

යාපනය හන්දියේ නිවසක කාන්තා මළ සිරුරක්
2024 නොවැම්බර් මස 25 53 0

අනුරාධපුර පොලිස් වසමේ යාපනය හන්දිය ප්‍රදේශයේ දෙමහල් නිවසක කාමරයක් තුල ජීවිතක්ෂයට පත්ව සිටි කාන්තාවකගේ මළ සිරුරක් හමුවූ බව අනුරාධපුර මූලස්ථාන පොලිස


යතුරු පැදි හොරෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 25 14 0

අනුරාධපුර මිහින්තලේ, ගලෙන්බිඳුනුවැව, එප්පාවල සහ තඹුත්තේගම ඇතුළු ප්‍රදේශ කිහිපයකින් මහා පරිමාණයෙන් යතුරු පැදි සොරකමේ නිරත වූ, පුද්ගලයකු අත්අඩංගුවට ග


මිලියන 100ක බැඳුම්කරයක් මත සුජීවගේ V8 රිය මුදා හරියි
2024 නොවැම්බර් මස 25 522 0

අධිකරණය බාරයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා ඇති සුජීව සේනසිංහ මහතාට අයත් නීති විරෝධීව එකලස් කළා යැයි චෝදනා එල්ල වී ඇති සුඛෝපභෝගී V8 මෝටර් රථය රුප


ඇමති බංගලා කුලියට ගන්න ආයතන දහයක් පෝලිමේ
2024 නොවැම්බර් මස 25 1367 0

හිටපු ඇමතිවරුන්ට වෙන් කෙරුණු කොළඹ බංගලා තම ආයතන පවත්වාගෙන යෑමට කුලියට දෙන්නැයි අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතන අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත්


නිධන් සොයන්න ගිය 5ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 25 120 0

වනාතවිල්ලුව රාල්මඩුව ප්‍රදේශයෙ ඉඩමක නිධන් සොයා කැණීම් කළ සැකකරුවන් පස් දෙනෙකු වනාතවිල්ලුව පොලිසියෙ නිළධාරීන් කණ්ඩායමක් අද(25) අත් අඩංගුවට ගත් බව කියය


පස්සර- පිටමාරුව මාර්ගයට පස් කදු කඩා වැටෙයි
2024 නොවැම්බර් මස 25 153 0

පස්සර පිටමාරුව ප්‍රධාන මාර්ගයේ රෝබේරියවත්ත ප්‍රදේශයේ දී අද (25) දහවල් මාර්ගය ට පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටීමෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනය ඇන‍ හිට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 516 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 734 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2050 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site