(තිලකරත්න දිසානායක)
ගම්පහ දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයින් අද (21) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල 1941 හමු වෙද්දී කොවිඩ් දෙවන රැල්ලේ ආසාදිතයින් සංඛ්‍යාව 1,00,685 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත.
දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවියෙහි මේ බව සඳහන් වන අතර දිස්ත්‍රික්කයේ ආසාදිතයින් - 246 දෙනෙකු වන වැඩිම ආසාදිතයින් පිරිසක් මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හමුව ඇති බව එහි සදහන්ය.
දිස්ත්‍රික්කයෙහි සෙසු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස ආශ්‍රිතව පැය 24 ක් තුල ආසාදිතයින් හමුවීම වත්තල කොට්ඨාසයෙන් - 207 ක්, බියගම - 206 ක්, ගම්පහ - 192, ජාඇල - 168 ක්, දොම්පෙ - 144 ක්, අත්තනගල්ල - 130 ක්, මීරිගම - 121 ක්, මිනුවන්ගොඩ - 108 ක්, කැලණිය - 84 ක්, කටාන - 76 ක්, මීගමුව - 75 ක්, දිවුලපිටිය - 70 ක්, සීදූව - 65 ක් සහ රාගම කොට්ඨාසයෙන් ආසාදිතයින් - 49 දෙනෙකු වශයෙන් සිදුව ඇත.
කර්මාන්තශාලා ආශ්‍රිතව පැය 24 ක කාලය තුල ආසාදිතයින් - 111 දෙනෙකු හමුව ඇති බවත් එම කාලය තුල දිස්ත්‍රික්කයෙහි රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන 19 ට ආසාදිතයින් 477 දෙනෙකු දෙනෙකු යොමු කොට ඇති බවත් වෙබ් අඩවියෙහි සදහන්ය. එම රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානයන්හි ඔක්සිජන් සහිත ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 469 දෙනෙකි.
නිවාසයන්හි ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් සංඛ්‍යාව 27,386 දෙනෙකි.
පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවියන් හතර දෙනකු පන්ති කාමරයේ තිබූ වීදුරුවක් මතට වැටීමෙන් තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත
හෙරොයින් කිලෝ විසි දෙකක් අත් අඩංගුවට ගැනීමේ පොලිස් මෙහෙයුමේදී වෙඩි වැදී මියගිය පාතාල කල්ලි සාමාජිකයකු යැයි කියන මාකඳුරේ මදුෂ්ගේ මරණය සම්බන්ධයෙන් සි
හිටපු රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාගේ මුස්ලිම් කොන්ග්‍රස පක්ෂයේ කාන්තන්කුඩි ප්‍රදේශයේ මැතිවරණ ප්රචාරක කාර්යාලයකට ගල්වලින් පහරදී බ
අද රටේ බලය අල්ලගෙන ඉන්නේ පාර්ලිමේන්තු ක්‍රමය ගැන කිසිම විශ්වාසයක් නැති පිරිසක් බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
ලියාපංචි නොකළ අලි ඇතුන් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුව විභාග කිරීම වළකාලමින් අතුරු නියෝගයක් නිකුත් කළ ශ්රේ
මෙම මාසයේ ගෙවුණු දින 6 තුළ සංචාරකයින් 30,620ක් මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගම්පහින් ආසාදිතයන් 1941ක් වාර්තා වෙයි