(තිලකරත්න දිසානායක)
ගම්පහ දිස්ත්‍රික්කයේ වගා නොකරන කුඹුරු ඉඩම් සහ ගොඩ ඉඩම් සම්බන්ධයෙන් මාර්තු 15 වෙනි දින වනවිට හදුනා ගනිමින් තොරතුරු රැස් කරන ලෙසට , කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරුන් දැනුවත් කෙරෙන බව දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්යක්ෂ කාර්යාලය සදහන් කරයි.
මේ යටතේ ඉඩම් හිමි අයිතිකරුවන් සහ භුක්තිකරුවන් වෙත ගෙයින් ගෙට ගොස් නිවේදන පත්‍රිකා බෙදා දී වගා නොකරන, එහෙත් වගා කළ හැකි සියලුම කුඹුරු ඉඩම් සහ ගොඩ ඉඩම් ඵලදායීව වී වගාව ඇතුළු කෘෂිකාර්මික බෝග වගාවන් සඳහා කඩිනමින් යෙදවීම පිණිස “එක මිටට - ගොවි බිමට” වැඩසටහන පිළිබඳ දැනුවත් කිරීමට පියවරගෙන ඇත.
සංවර්ධනය, දරිද්‍රතාවය තුරන් කිරීම සහ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකාව දරන උත්සාහයට අඛණ්ඩව සහාය වීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සූදානම්
මෙරට නිෂ්පාදිත ටී 56 උණ්ඩ යෙදිය හැකි රිවෝල්වර් වර්ගයේ ගිනි අවියක් සහ එයට දමන ටී 56 උණ්ඩ 03ක් දිරා ගිය කඩුවක් සමග එක් අයෙක් කරන්දෙණිය මන්ඩකන්ද ප්‍රදේශයේද අ
පොලිස් ස්ථානාධිපතිවරුන් 28 දෙනෙකුට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් ස්ථාන මාරු ලබා දී ඇත.
මාවනැල්ල හිඟුල් ඔයේ කළු පැහැති පොලිතින් බෑග් එක්ක බහා තිබූ හිස් කබල් දෙකක්ක කොටස් හා සිරුරු කිහිපයක අයත් බවට සැක කළ හැකි අස්ති කොටස් ප්‍රදේශවාසීන්ගෙන
දිවයිනේ පවතින කාලගුණ තත්වය තාවකාලික වෙනසක් ඇති කරමින් හෙට සහ අනිද්දා දිනවලදී දිවයින පුරා තැනින් තැන වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත
වැලිකන්ද සිට ගල්කන්ද දක්වා ධාවනය කරවීමට නියමිත බසයේ රියැදුරු සහ රිය සහායකයා මත්වී වැලිකන්ද ඩිපෝවේ විවේකාගාරය තුළ නිදා සිටීම නිසා එම බසයේ ගමන් කිරීමට
දේශයේ ආරක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නව කිලෝ ග්‍රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ගම්පහ වගා නොකරන ඉඩම් ගැන සොයයි
කව්ද බෝයි Friday, 07 March 2025 03:07 PM
ඔය කියන, නොකියන ඉක්කොම ඉඩම් ගැන ගම්පහ බඩ තඩියගෙන් ඇහුවානම් හරි.