IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


ගුරා පාසලේම භාණ්ඩවලට විදලා

(සුමිත් පොතුපිටිය)

බදුරලිය ප්‍රදේශයේ කණිෂ්ඨ විදුහලක කාර්යාල කාමරයේ ජනේලයක් කඩා ඇතුල්වී එහි තිබූ අගල් 40 ක රූපවාහිනී යන්ත්‍රයක්, ඈම්ප් එකක් සහ මල්ටි මීඩියා ප්‍රොජෙක්ටරයක් සොරකම් කල බවට සැකපිට එම විද්‍යාලයේම ගුරුවරයකු  අත්අඩංගුවට ගත්බව බදුරලිය පොලිසිය පවසයි

ඉකුත් ජුනි 12 දා බදුරලිය කෙලින්කන්ද කණිෂ්ඨ විදුහලේ සොරකම සිදුකර ඇති බවත් දීර්ඝ විමර්ශන වලින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිසිය කීය.

බුලත්සිංහල , පාඩගලකන්ද අමරගෙදර ප්‍රදේශයේ පදිංචි 37 හැව්රිදි පුද්ගලයකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කීය.

 



අදහස් (2)

ගුරා පාසලේම භාණ්ඩවලට විදලා

Roshan Wednesday, 30 August 2023 09:21 AM

පාසල්වල හොරකම් කරන තවත් ගුරුවරු ගුරුවරියන් ඉන්නවා. ඉස්සර මම ඉගෙනගත්ත පාසලේ පරිගණක අංශය භාර ගුරුවරයා පරිගණක වල හොද කොටස් ගලවන් ගිහිල්ලා පිටින් කැඩුන කොටස් ගෙනත් හයි කරනවා. ඊට පස්සේ ඒ පරිගණක වැඩ කරන්නේ නෑ කියල අයිනකට දානවා. ඒ පරිගණක සේරම පෞද්ගලික ධන පරිත්‍යාගයකින් ලැබුන ඒවා. ඉතින් ඒ දානපතියා හැම අවුරුද්දෙම අර කැඩුනා කියලා අයින් කරපු පරිගණක නැවත අලුත් කෑලි දාලා හදලා දෙනවා. ඒ හොර ගුරුවරයා ඒකම කරා. පාසලේ ලමයි කීප දෙනෙක් පෞද්ගලිකව ගිහින් ඒ දානපතියට විස්තරය කිව්වා. ඊට පස්සේ ඔහු කරේ ඒ පරිගණක වල නඩත්තුව පෞද්ගලික සමාගමක පවරලා සේරම පරිගණක වලට සීල් ගැහුවා කිසිම හේතුවකට ගලවන්න තහනම් කරලා.

:       0       4

Perakum Wednesday, 30 August 2023 01:35 PM

රටේ රාජ්‍ය නායකයට මහ බැංකුව කොල්ලකන්න හොද නම් ඕක මහ දෙයක් නෙවෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 279 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 4146 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 1328 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


කරුත් මැතිවරණ සටනෙන් ඉවත්වෙයි
2024 ඔක්තෝබර් මස 13 5672 1

මෙවර මහ මැතිවරණය වෙනුවෙන් සමඟි ජන බලවේගයේ රත්නපුර ලැයිස්තුවට ඇතුළත් කරනු ලැබ සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන මහතාද මැතිවරණ සටන


වැස්ස බස්නාහිර පාසල් කීපයක් වහයි
2024 ඔක්තෝබර් මස 13 4541 0

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පාසල් කීපයක් හෙට (14) සහ අනිද්දා (15) වසා තැබීමට තීරණය කළ බව අධ්‍යාපන බලධාරීහු පවසති.


හිරුණිකා ජාතික සංවිධායක ධූරයෙන් යයි
2024 ඔක්තෝබර් මස 13 7320 2

සමගි ජන බලවේගයේ සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉවත්වෙන්න තීරණය කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ සමගි බලවේගයේ කඩුවෙල ආසන සංවිධායක හිරු


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26124 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 339 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 424 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1369 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site