(අජන්ත කුමාර අගලකඩ)
ගුරු විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීම සඳහා ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ ලිපිගොනුවල විස්තර කලාප කාර්යාල හරහා ගෙන්වමින් තිබෙන බව අධ්‍යාපන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (13) රාත්‍රි පැවති කැබිනට් රැස්වීමේදී දැනුම් දී ඇත .
ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමට මෙවර අයවැයෙන් මුදල් වෙන් කර ඇති නිසා, එම කටයුතු කඩිනමින් නිම කළ හැකි බව ද ඇමතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත .
ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ ලිපිගොනුවලට අදාල විස්තර ලැබුණු වහාම වැටුප් විෂමතා ඉවත් කිරීමේ චක්‍රලේඛය නිකුත් කරන බව ද ඇමති ගුණවර්ධන මහතා සඳහන් කර ඇත.
රට තුළ පවතින සහල් හිඟයට කෙටිකාලීන පිළියමක් ලෙස නාඩු සහල් මෙටි්‍රක්ටොන් 70,000 ක් ආනයන කිරීමට තීරණය කළ බවත් රට තුළ මාසකට සහල් මොට්‍රික්ටොන් 40,000 ක අතිරික්තයක
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ලබන23 දින පමණ වනවිට නිර්මාණය විය හැකි බැවින් මෙරට කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ ව
ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා එම පෙරමුණේ අනුමැතියකින් තොරව රවී කරුණානායක මහතා පත්ක
වල්ලපට්ටා වගා ව්‍යාපෘතියක් පවත්වාගෙන යන මුවාවෙන් කුරුණෑගල නගරයේ නීති විරෝධී පිරමීඩාකාර මුල්‍ය සමාගමක් පවත්වාගෙන ගොස් රට පුරා ජනතාව වංචාවට ලක් කළේ ය
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට එම පෙරමුණ තීරණයට එළඹ තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගුරු - විදුහල්පති පඩි ගැන ලහි ලහියේ වැඩ
sharm warn Tuesday, 14 December 2021 12:04 PM
ආ දැන් ද චතුරයා සත්‍ය අවබෝධ වුනේ.චන්දේ දුන්න එවුන්ටම තමයි මේ දමාගෙන කෙලෙව්වේ කියල ?තව පස්ස බිම ඇනෙන්න ඕන කරන අලුගුත්තේරු කම් වලට.වල පයයි ගොඩ පයයි තියාගෙන යන තැනකට පිනක් දහමක් කරගන්නේ නැතුව රටේ දුප්පත් මිනිස්සුන්ගේ බදු සල්ලි මංකොල්ල කන අවජාතකයෝ
BamunuarachchiTuesday, 14 December 2021 04:52 PM
අනේ පව්.
BamunuarachchiWednesday, 15 December 2021 08:51 AM
ජෙප්පෙකුට තදවෙලා
BamunuarachchiWednesday, 15 December 2021 08:50 AM
ජෙප්පෙකුට තදවෙලා
ලලිත් අම්බලන්ෙගාඩ Tuesday, 14 December 2021 02:07 PM
අනේ හොදයි , දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් නොකර.
fairoos Tuesday, 14 December 2021 03:11 PM
අයවැයෙන් සල්ලි වෙන්කලාට පස්සේ ඒක කපා හරිනවලු.පච විතරයි.වැඩ බැරි ආණ්ඩුව ඔක්කොම අනාගෙන තියෙන්නේ
BamunuarachchiWednesday, 15 December 2021 08:52 AM
අමාත්‍යංශ 43 හමබයින්ට දීල වෙච්ච හදිය අපි දැක්කා .
Bamunuarachchi Tuesday, 14 December 2021 04:50 PM
මොන ලහි ලහියක්ද කාටද හදිස්සි? අපට කිසිම හදිස්සියක් නැහැ.