IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


ගුරුදිනය සමරන්න ගුරුවරු මහ පාරට බසිති

ජාතික ගුරු දිනයට සමගාමිව ගුරු විදුහල්පති වෘත්තිය සමිති සංවිධානය කළ උද්ඝෝෂණය අද (06) දිවයින පුරා පැවැත්විණි.

සිය වෘත්තිය සමිති ක්‍රියාමාර්ග හකුලා නොගන්නා බවත් ඊට එරෙහිව සටන් කරන බවත් උද්ඝොෂකයෝ එහිදී සඳහන් කළහ.

සෞඛ්‍ය ආරක්ෂිතව මුහුණු ආවරණය කර ගනිමින් ගුරුවරුන් මෙහිදී විරෝධතාවේ නිරත වූ අයුරු දකින්නට ලැබිණි.

දිවයින පුරා නගර රැසක මෙම  උද්ඝෝෂණ පැවැත්විණි.

(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)


(අජන්ත රත්නායක)

කුරුණෑගල නගර මධ්‍යයේ


(උපාලි රණවීර )

දොම්පේ කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය අසලදී


(කාංචන කුමාර ආරියදාස )

දඹුල්ල, ගලේවෙල සහ පල්ලේපොල ප්‍රදේශවල


(චන්ද්‍රසිරි ගුණසේකර )

ඇල්පිටිය බස්නැවතුම්පොළ ඉදිරිපිටදී


(පුෂ්පකුමාර මල්ලවආරච්චි )

මීරිගම නගරයේ


(ප්‍රසාද් රුක්මල් )

බදුල්ල නගරයේ-දී


(ප්‍රියාණි මංගලිකා )

නිකවැරටිය නගර මධ්‍යයේ


(මහේෂ් කිර්තිරත්න )

මාතලේ කලාප අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිටදි


(ලාල් එස් කුමාර) 

මහනුවර ප්‍රධාන මාර්ගය අසල


(සනත් ගමගේ)

අම්බලන්තොට නගරය


(සිතුම් චතුරංග )

වවුනියාව කලාප අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිට

ගම්පහ (තිලකරත්න දිසානායක)

 

මැදිරිගිරිය (චාපා මධුභාෂිණි)



අදහස් (18)

ගුරුදිනය සමරන්න ගුරුවරු මහ පාරට බසිති

SUNIL MILANO Wednesday, 06 October 2021 01:08 PM

මේ අය හැදෙන්නේ නැහැ.

:       14       98

දොලේවත්තWednesday, 06 October 2021 01:49 PM

බැරිද හදලා දෙන්න...?

:       0       0

RaveendraWednesday, 06 October 2021 02:17 PM

අප නොදන්නා කරුණු දෙකක් පිළිබඳව විමසීමට කැමැත්තෙමු. ඒ පිළිබඳව දන්නා කෙනෙකු සිටියි නම් අපව දැනුවත් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටින්නෙමු. පළමු ඡායාරූපයේ තිබෙන ශබ්ද විකාශන යන්ත්‍රයක් වැනිදෑ භාවිතා කරන්නේ නම් ප්‍රදේශය අදාළ පොලිසියෙන් අවසර ගත යුතු නොවේද? එම ඡායාරූපයේම එම ශබ්ද විකාශන යන්ත්‍රය හසුරුවන්නේ ගුරුවරයෙක්ද? මක්නිසාදයත් ඔහු හොඳින් කොණ්ඩය වවා රස්තියාදුකාරයකු ලෙස පෙනෙනවා නොවේද? ගුරුවරුන්ට තම ඇඳුම හා විලාසිතාවන් පිළිබඳව ආයතන සංග්‍රහයේ කිසිවක් සඳහන් කර නැද්ද?

:       0       0

ruwan Wednesday, 06 October 2021 01:17 PM

දියව් දියව් මොනා හරි දියව්....

:       8       74

BamunuarachchiThursday, 07 October 2021 07:30 AM

කොස්ස ඉලපත ලැස්ති කරනවා දෙන්න.

:       0       0

RA Wednesday, 06 October 2021 01:38 PM

නොදකින් කාළකන්නි හැත්ත. මුන් ගුරුවරු වෙන්න විදිහක් නෑ

:       12       69

ranga Wednesday, 06 October 2021 01:59 PM

දියව් දියව් c 19 දියව්...!

:       0       0

Rakitha Wednesday, 06 October 2021 02:08 PM

රට ආපහු නැතිකරන්න හදන්නේ...

:       0       0

naleen Wednesday, 06 October 2021 02:13 PM

කොරෝනා වැඩිකරලා ආයෙම මේක වහගනිල්ලා... එතකොට නුඹලාටත් නෑ.. අනික් අයටත් නෑ. රාජ්‍ය අංශවල අය බේරෙනවා. පුද්ගලික අංශයේ අයට දෙවියන්ගේ පිහිටයි...

:       0       0

Senarath Wednesday, 06 October 2021 02:17 PM

ගුරුවරු වැඩි දෙනෙක් හොඳයි... ඒත් මේ අමන ගුරු හොරු ටිකට ඕනේ පොඩි අයට උගන්වන්න නෙමෙයි. මොනවා හරි කරලා ගෙදර තියන්න. මේ ඉන්නේ ඩොලර්වලට දේශපාලනය කරන පිරිසක්.. ගුරුවරුන්ට තියෙන ගෞරවය නැති කරන්නේ මොවුන්...

:       0       0

කිරි පුතා Wednesday, 06 October 2021 02:38 PM

දැන් තියෙන්නේ එකම එක දෙයක් සිදුවීමටයි. ඒ තමයි මේ මිනිසුන්ට සාමාන්‍ය ජනතාව විසින් දැඩි විරෝධය දක්වා පළවා හැරීම... රටක තත්ත්වය, සෞඛ්‍ය තත්ත්වය තේරුම් ගන්න බැරි අඳබාලයින්...

:       0       0

yasas Wednesday, 06 October 2021 02:45 PM

වැටුප් විෂමතාවයක් පවතීනම්, සාදාරණ විසදුමක් ලබාදීම රජයේ වගකීමක්.

:       0       0

Bamunuarachchi Wednesday, 06 October 2021 03:07 PM

දරුවන්ගේ අනාගතය කන කාලකන්නි

:       0       0

saminda Wednesday, 06 October 2021 03:31 PM

මෙයාලගේ ඉල්ලන පඩිය දුන්නොත් පුද්ගලික පන්ති යන්න ඕන වෙන්නේ නැතිද?

:       0       0

ase Wednesday, 06 October 2021 03:42 PM

ගුරුවරැන් අතත් වැරදි නැතිව නොවේ, නමුත් ගරහන, බනින ඒක වැරදියි

:       0       0

ගමේ එකාලා Wednesday, 06 October 2021 04:34 PM

ගුරුකම සේවයක් විදියට සළකපු කාලයක් තිබුනා. ඒක නැතිකළෙත් ගුරුවරුම තමා..

:       0       0

chandana Wednesday, 06 October 2021 04:36 PM

අර ලොකු බැනර් ඒකේ දෙවන පාඨය හරියට පික්පොකට් කාරයො කට්ටියක් එකතුවෙලා මගීන්ගෙ පර්ස් වල ආරක්ෂාව තහවුරු කරන්න කියලා ඉල්ලනවා වගේ නේ..

:       0       0

චන්දන Wednesday, 06 October 2021 05:37 PM

පාසල් පටන් ගත්තාම දෙමාපියන් බලන් ඉන්නව ප්‍රශ්නය විසඳලා දෙන්න. එතකං පොඩ්ඩක් ඉවසන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 2346 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 573 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 1136 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 6001 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 803 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 4995 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 298 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 596 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1727 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site