IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


ගුරුන්ගේ ඇඳුම වෙනස් නොවේ

(රංජන් කස්තුරි)

ගුරුවරියන්ගේ දැනට පවතින ඇඳුම කිසිසේත් වෙනස් නොකරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

ගුරුවරුන්ගේ,ගුරුවරියන්ගේ මෙන්ම සිසු දරු දැරියන්ගේ ඇඳුම් කවුරු ඉල්ලීම් කළ ද කිසේත් වෙනස් නොකරන බව ඇමැතිවරයා කීය. 

අපේ රටේ සංස්කෘතික අනන්‍යනාවයක් තිබෙන අතර එය ආරක්ෂා කිරීමට ඇපි බැඳී සිටින බව ද අමාත්‍යවරයා කියා සිටියේය.



අදහස් (17)

ගුරුන්ගේ ඇඳුම වෙනස් නොවේ

ganegoda Friday, 04 November 2022 04:39 PM

සංස්කෘතියයි, උද්දච්ඡකමයි, හිඟාකෑමයි හැරෙන්නේ තවත් මොනවාහරි තියෙනවාද? චීනය, ඉන්දියාව, බංග්ලාදේශය නැතිනම් ඔබලා ඔක්කොම නැහැ නේද?

:       10       22

බද්රානි Friday, 04 November 2022 05:28 PM

එතකොට ඔය මහලොකු සංස්කෘතිය ආරක්ෂා කර ගන්න හදන්නේ ඇඳුමෙන්ද? ඔය අඳින ඇඳුම්වලින් එක එක්කෙනාව මනින්න ගිහින් තමයි අපේ රටට මෙහෙම වුනේ. අනික ගුරු වෘත්තිය විතරක් නෙවෙයි, සියලුම වෘත්තීන් ගෞරවනීයයි. ලංකාවේ මෝඩයින් සාරිය නිල ඇඳුමක් බවට පත්කර ගත්තු නිසා ඉන්දියාවේ සාරි වෙළඳපළට හොඳ කලක් ලැබුවා. දැන් ඔය ශිෂ්‍යාවන් අඳින රැලි සහිත සුදු ගවුම මොනතරම් අපහසුතාවයක්ද ඒ ළමයින්ට. ලංකාවේ පෞද්ගලික පාසල්වල නම් හොඳ නිලඇඳුමක් ලබාදී තිබෙනවා. ශිෂ්‍යාවන්ට. ඔවුන්ට කොහෙද කාන්තාවන්ගේ අපහසුකම් ගැන පෙනෙන්නේ? ලංකාවේ මුලින්ම ටියුෂන් කඩ ඇතිකළේ පන්සල් වලයි. දැන් මේ ටියුෂන් මාෆියාව නවත්වා ගන්න බැරි තත්වයකට පත්වෙලා. යහපාලන රජය සමයේ පාසල් දරුවන්ට ලිංගික අධ්‍යාපනය දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් ගෙනාවා. එකත් මොවුන් විසින් කඩා කප්පල් කළා. මෙවැනි අඥානයින් සිටින තාක්කල් මේ රට ගොඩගන්න බැහැ...

:       11       28

Kumara Friday, 04 November 2022 05:49 PM

මානව හිමිකම් නඩුවක් දාන්න. ඉන්දියාවේ සාරිය අපේ වෙන්නේ කොහොමද කියලා මේ මනුස්සයාට පැහැදිලි කරලා දෙන්න....

:       8       18

ලංකා රානීFriday, 04 November 2022 11:19 PM

කුමාරයෝ සාරිය ඉන්දියන් වුණාට, ඔසරිය සිංහල ඇඳුමක් කියන්න පුළුවන් සිංහල ඇඳුමක් කියන්නේ ලංකාවේ ඇඳුමක් කියනවා තමයි...!

:       3       2

කිරිපුතා Friday, 04 November 2022 06:14 PM

ජෝෂප්ට ඕනෑ ඕනෑ දේවල් කරන්න ගියොත් එයා NGO වලට ඕනෑ විදිහට ගිහින් රටටම ගේමක් දෙයි. හොඳම තැනනේ පාසල. එතැනින් විනාශය පටන් ගත්තාම අනාාගතයම ඉවරයි. සාරිය මොන කාන්තාවටත් ගෞරවාන්විත ඇඳුමක්...!

:       23       12

VineethFriday, 04 November 2022 08:29 PM

ඒ ඉතින් ඔය කිරි මොළේට තේරෙන තරමනේ. අපට නම් අපහසුවක්...!

:       5       9

හරමානිස් Friday, 04 November 2022 06:21 PM

රජයක් මොකටද සංස්කෘතියක් රකින්න බැඳිලා ඉන්නේ? ඊට වඩා වැදගත් වැඩ නැද්ද ජනතා මුදලින් නඩත්තු වෙන ඇමතිලාට කරන්න? Uniformed service එකක් නෙවෙයි නම් තමන්ට කැමති ඇඳුම ඇඳීම ගැන ඉල්ලීම් කරන්න දෙයක් නැහැ. තමන්ට කැමැති විදියට ඇඳගෙන යන්න තියෙන්නේ. එක එකාගේ සංස්කෘතියට ගැලපෙන්න මොකටද තව කෙනෙක් ඇඳුමක් අඳින්නේ? සිවිල් සේවය තුල dress code regulations කිසිසේත්ම අදාල නැහැ. Galle Face ගිහිල්ලා අරගල කරාට විතරක් හරියන්නේ නැහැ. මේ වගේ අසාධාරණ, වැඩවසම් යුගයේ විෂකුරු මතවාදයන්ට යටවෙන්නේ නැතුව ස්වාධීනව වැඩ කිරීමේ හැකියාව තියෙන්න ඕනේ. එතැන තමයි නියම අරගලය තියෙන්නේ....!

:       7       10

ranjith Friday, 04 November 2022 07:23 PM

දැන් වැඩක් නැතුවට ගුරුවරුන්ගේ ඇඳුම අල්ලගෙන... ගැහැණුන්ගේ ඇඳුම් ගැන පිරිමි කතා කරන රටක් මේක...

:       3       7

Javed Friday, 04 November 2022 08:42 PM

ඇමතිතුමෝ, මේ අහන්න. දුප්පත්කම විසඳලන්න. යාර 6 එපා මදින්න. බල ශක්තිය පිරිමසන්න'

:       0       3

රමිඳු Friday, 04 November 2022 09:05 PM

ඇමතිතුමෝ ඔහේ නිකන් කියෝනව විතරයි .මෙලෝ වැඩක් නොකරපු ඇමති කෙනෙක් හැමදාම.මෑත කාලෙ අධ්‍යාපනයට වැඩක් කළේ අර අකිල විරාජ් විතරයි .රනිල් වාදියෙක් නෙවෙයි .ඒත් ඇත්ත කියන්න ඕන.

:       1       3

dhamneth Friday, 04 November 2022 09:42 PM

ජෝශප් ස්ටාලින් කතා කරන්නේ එයා උගන්වන කාලයේ පාසලට සාරිය ඇන්ද වගේ සාරිය ගැන කමෙන්ට්ස් දාන සමහරු සායක රෙදි මීටර කීයක් තියෙනවද කියලා දන්නේත් නැහැ.

:       1       1

de silva berlin Friday, 04 November 2022 10:07 PM

ඔය ඇඳුම් පැත්තක දමලා මේ දේශපාලන ක්‍රමය රටට ඵලදායක ලෙස වෙනස් කරන් කරන්න ගාගෙවත් උවමනාවක් නැද්ද? සිසුන් සියලු දෙනාව O/L කරනවන. එතනින් 90% A/L කරන්න යනවා. විශ්ව විද්‍යාලවල A/L කරන අයගෙන් 10% කටවත් ඉඩ නැහැ. ඉතුරු අයගෙන් විශාල ප්‍රමාණයක් නිකම් රස්තියාදු ගසමින් කාලය ගත කරනවා. ඉගෙනීමට අධක්ෂ සිසුන් අවුරු 16 ක් පමණ සිට ක්‍රමවත් ජ්‍යාත්තන්තර මට්ටමේ විවෘත පුහුණු වැඩ සටහනකට යොමු කරන්න බැරිද? විශ්වවිද්‍යාල තුළ වුණත් මේ පාඨමාලා ක්‍රමවත් කරන්න බැරදි? රටේ ආර්ථික දියුණුවට මේවා විශාල ලෙස බලපානවා. පුහුණ ුවෘත්තිකයන් නොමැති නිසා අද රටේ ව්‍යාපාර කරන්න බැැහැ. කිසිම දෙයක දියුණු නැහැ. යුරෝපයේ රටවල් වල වෘත්තීය පුහුණුවට ප්‍රධාන ස්ථානයක් දෙනවා. එම නිසා රටවල් දියණු වෙනවා. අපි දිනෙන් දින පිරිහෙනවා.

:       0       3

LaksriSaturday, 05 November 2022 09:31 AM

ඒ මිනිස්සුන්ගේ අපහසුතාවත් දැවෙන ප්‍රශ්නයක් තමයි..!

:       0       0

Bamunuarachchi Saturday, 05 November 2022 07:45 AM

ස්ටාලින් ගොයියාට බම්බුගහ ගන්න කියන්න. වර්ජන තර්ජ දමන්න ආවොත් මෙසැරේ ගොයියට අමුඩේ ගස්සමු.

:       4       1

tikkaSaturday, 05 November 2022 01:03 PM

ඒ දවස්වල ඔබතුමාගේ භාර්යාවත් අමුඩයක් ගහගෙන එහෙ මෙහෙ දිව්වා කියලා කියනවනේ...!

:       0       3

BamunuarachchiSaturday, 05 November 2022 06:47 PM

ස්ටාලින්ගේ අමුඩේ ගැන කියනකොට අමුඩෙන් මූණ පිහින අයට තදවෙලා...!

:       1       2

Nihal Saturday, 05 November 2022 12:06 PM

එංගලන්තෙ වගේ භාගයක් ඇඳගෙන යමු...! හැබැයි පවුල් නම් සීසී කඩ...

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 664 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 1182 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 509 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 1382 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 758 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 3180 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 395 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 664 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1890 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site