(රංජන් කස්තුරි )
ග්‍රාම නිලධාරීන් බඳවා ගැනීමේ තරග විභාගය-2020 (2023) ප්‍රතිඵල මත බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ අද (13) ආරම්භ කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පැවසීය.කොළඹ නාරාහේන්පිට පිහිටි නිල මැදුර පරිශ්‍රයේදී අද හෙට (14)සහ අනිද්දා (15) අය යන දිනවල එම සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන බවද ලේකම්වරයා කීය.
සුදුසුකම් ලබා ඇති අයදුම්කරුවන්ට සම්මුඛ පරීක්ෂණ සඳහා වන කැඳවීම් ලිපි මේ වන විටත් නිකුත් කර ඇති අතර කිසියම් අයදුම්කරුවෙකුට එම කැඳවීම් ලිපි ලැබී නොමැති නම් අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට (www.moha.gov.lk) පිවිස ඒ පිළිබඳව දැන ගැනීමට හැකියාව ඇති බවද ලේකම්වරයා කීයෙ
සම්මුඛ පරීක්ෂණයට පැමිණීමේදී රැගෙන ආ යුතු ලේඛන පිළිබඳවද එම වෙබ් අඩවියේ සඳහන් කර ඇතැයි ද ප්‍රදීප් යසරත්න මහතා සඳහන් කළේය.
හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ නායකත්වයෙන් යුත් ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හෙවත් ඊ.පී.ඩී.පී පක්ෂය වීණාව ලකුණ යටතේ මහමැතිවරණයට තනිව තර
රාජ්‍ය නිලධාරීන් ලෙස දුරකථන ඇමතුම් ලබා දෙමින් හෝ නිවසට පැමිණ විවිධ රාජකාරී අවශ්‍යතා ඉටු කර දීමට හෝ නොකර සිටීම සඳහා මුදල් ලබා ගැනීමට උත්සාහ ගන්නා කල්ලි
පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්විම සඳහා ගාල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් ස්වාධින කණ්ඩායමක් ඇප මුදල් තැන්පත් කළ බව ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ
ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට ඉරානයට දරුණු ප්‍රතිවිපාක අත් විඳීමට සිදුවනු ඇති බවත් ඉරානයෙන් පළිගැනීමට ඊශ්‍රායලයට සහාය ලබාදෙන බවත් ඇමෙරිකා එක
ඉන්ධන මිල අඩු කිරීමට සමගාමීව බහලුම් රථ ප්‍රවාහන ගාස්තු සියයට 4 කින් ඊයේ (1) මධ්‍යම රාත්‍රීයේ සිට අඩු කළ බව සමස්ත ලංකා බහලුම් රථ හිමියන්ගේ සංගමයේ සභාපති සන
අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණය හෙට
SAM Tuesday, 12 March 2024 06:22 PM
ග්‍රාම සේවා නිලධාරීන් හෝ වෙනත් පුරප්පාඩු පිරවීමේදී අලුතින් බදවා නොගෙන "අවශ්‍ය පුහුණුව ලබාදී" රජයේ සේවයේ නියුතු පිරිසගෙන් සුදුස්සන් තුරාගැනීම තුලින් රාජ්‍ය සේවය ක්‍රමයෙන් පිරිස අඩුකිරීමට හැකියාව පිළිබද සොයා බැලීම වැදගත්.