IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


ග්‍රාමනිලධාරී ඝාතනයේ සී.සී.ටී.වී එළියට

(නිමන්ති රණසිංහ)

අඹන්පොළ ග්‍රාමනිලධාරී කේ. පී. සපුකුමාර මහතා කපා කොටා ඝාතනය කළ සිද්ධියට අදාළ සී සී ටී වී දර්ශන අද (07) පිටවී තිබේ.

ඝාතකයන් වෑන් රථයෙන් පැමිණ යතුරුපැදියකින් පාරේ යමින් සිටි ග්‍රාම නිලධාරීවරයාට පහර දෙන ආකාරයත් මද දුරක් ගොස් ඔහු ඇද වැටෙන ආකාරයත් මෙම සී සී ටී වී දර්ශනවලින් දිස්වෙයි.

මෙම සිද්ධියට අදාළව රුපියල් ලක්ෂ එකහමාරක කොන්ත්‍රාත්තුව ලබා දුන් බව කියන ගල්ගමුව පුහුණු දුම්රිය ස්ථානාධිපතිවරයා සහ ඝාතනය සිදුකළැයි කියන පුද්ගලයා පොලීසිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

ග්‍රාමනිලධාරීවරයා කපා කොටා මරා දැමීමට පැමිණී ඝාතකයින් පැමිණී වෑන් රථය ද මේ වන විට පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.



අදහස් (3)

ග්‍රාමනිලධාරී ඝාතනයේ සී.සී.ටී.වී එළියට

මිනී මරුවන් නිදැල්ලේ යන නීතිය Thursday, 07 October 2021 03:06 PM

පාරේ යන නිරායුධ මිනිසුන් මුදල් කොන්ත්‍රාත්තු වලට මරන්න පුළුවන් මේ වගේ උන් සදාකාලික ව සමාජයෙන් ඉවත් කලයුතුයි. බොහො විට කළු කෝට් මුදලාලිලා සල්ලි අරගෙන මොවුන් ට ඇප ලබාගන්නවා ,එයින් වෙන්නේ නිරායුධ සමාජය අනාරක්ශාකාරී වීමක් සහ දීර්ග කාලීනව කාලීනව කළු කෝට් මුදලාලිලාට මුදල් ඉපයීමේ මාර්ග විවෘර්ත වීමක්

:       0       36

AkilaThursday, 07 October 2021 03:36 PM

වැඩක් නැහැ , මස 3ක් යන්න ඉස්සලේල ඔක්කොම්ම එළියේ

:       0       0

thilak Thursday, 07 October 2021 07:39 PM

මිනිමරුවකුට දුම්රිය දෙපාර්තමේන්තුවේ රැකියාව අහිමි කලයුතුය

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 1247 0

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 923 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


ජන්දය දාන්න ගමේ ගිය අයට කොළඹට එන්න අද සිට බස් සේවා
2024 නොවැම්බර් මස 16 73 0

මහ මැතිවරණයට ජන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සදහා ශ්‍රී ලංගම බස් සේවා අද (16) සිට ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා ග


ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 2919 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 729 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 1456 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 303 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 599 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1736 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site