IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


ගුරුමාරු මණ්ඩලය විසුරුවීම අත්තනෝමතික වැඩක්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ගුරු මාරු මණ්ඩලය විසුරුවා හැරීම අත්තනෝමතික ක්‍රියාවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ගුරුමාරු මණ්ඩල මගින් මාරු කිරීම් ක්‍රියාවලිය විධිමත් ව සිදු කෙරුණ අතර එසේ තිබියදී මාර්තු 17 වැනිදා ජනාධිපති කාර්යාලය මගින් නිකුත් කරන ලද නිවේදනයකින්  පාසල් ගුරු මාරු මණ්ඩලය විසිරුවා හැර ස්ථානමාරු නතර කර තිබෙන බව විපක්ෂ නායක වරයා කීය.

"මෙය අත්තනෝමතික ක්‍රියාවක්.හදිසියේම ගුරු මාරු නතර කිරීමෙන් ගුරුවරුන්ට බරපතළගැටලුකාරී තත්ත්වයකට මුහුණ දීමට සිදුවී තිබෙනවායැයි විපක්ෂ නායකවරයා කීය.

 

 



අදහස් (1)

ගුරුමාරු මණ්ඩලය විසුරුවීම අත්තනෝමතික වැඩක්

චමින්ද Tuesday, 21 March 2023 11:10 AM

අහිංසක දරුවන් ප්‍රානඇපයට ගෙන කටයුතු කරන ඊනියා ගුරු සංගම් ත්‍රස්තවාදීන්ගේ ග්‍රහනයෙන් සැබෑ ගුරුවරුන් ගලවා ගැනීමට රජය වහා උපරිම බලය යෙදවිය යුතුය. ගුරු සංගම්වල හෙන්චයියන් පාසල් පද්ධතිය විනාශ කිරීමට ප්‍රථම ගුරු මාරු මණ්ඩල අහෝසි කර සාධාරණ ක්‍රමවේදයක් අනුව නිලධාරීන් විසින් ගුරුමාරුවිම් කළ යුතුය. බොරදියේ මාළු බෑමට උත්සාහ ගන්නා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ මැදිහත්විම තරයේ හෙලා දකිමු.

:       2       5

ඔබේ අදහස් එවන්න

දියත

මත්ද්‍රව්‍ය සමඟ තායි කත ගුවන් තොටේදී මාට්ටු
2024 නොවැම්බර් මස 15 608 0

රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා


ජාතික ජන බලය ආසන 159ක් හිමි වේ
2024 නොවැම්බර් මස 15 3398 0

ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.


මාතලේ බලකණු රැසක් ගෙදර
2024 නොවැම්බර් මස 15 4238 0

මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.


කළුතර සිලින්ඩරයේ මනාප යළි ගනී
2024 නොවැම්බර් මස 15 11097 0

කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ


පුනරුද යුගය අරඹන්න සහය දුන්නාට ස්තුතියි
2024 නොවැම්බර් මස 15 4094 0

පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.


මත් කරල් ගෝනි 27ක් කල්පිටියේ මුහුදු තීරයක
2024 නොවැම්බර් මස 15 548 0

ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 270 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 585 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1704 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site