බ්‍රිතාන්‍යයේ සිදු කළ පළමු ගර්භාෂ බද්ධයෙන් පසු, උපත ලැබූ පළමු දැරිය ගැන විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
ගර්භාෂය බද්ධ කෙරුණ් 36 හැවිරිදි ග්‍රේස් ඩේවිඩ්සන් නමැති කාන්තාවය. මැය උපත ලබා ඇත්තේ ගර්භාෂයක් නොමැතිවය.
ග්‍රේස් ඩේවිඩ්සන්ට බද්ධ කර ඇත්තේ එමී නමැති ඇගේ වැඩිමල් සොහොයුරියගේ ගර්භාෂය යැයි පැවැසෙයි. ඒ, 2023 වසරේදීය. එය බි්‍රතාන්‍යයේ පළමු වරට සිදු කළ සාර්ථක ගර්භාෂ බද්ධය විය.
සැත්කමින් වසර දෙකකට පසු මෙම වසරේ පෙබරවාරි මාසයේ ග්‍රේස් දියණියක ප්‍රසූත කළාය. එම දියණිය, එමී ඉසබෙල් යනුයෙන් නම් කිරීමට ග්‍රේස් පියවර ගෙන ඇත. ඒ, ඇයට ගර්භාෂය දුන් ඇගේ වැඩිමල් සොහොයුරිය සිහිකරමිනි.
ග්‍රේස් සහ සැමියා ඔවුන්ගේ අලුත උපන් දියණිය සමඟ ඡායාරූපයේ සිටිති. දකුණු කෙළවරේ සිටින්නේ ගර්භාෂය පරිත්‍යාග කළ ග්‍රේස්ගේ වැඩිමල් සොහොයුරිය ඒමී පෲඩීය.
(ද ගාඩියන්)
නාවලපිටිය ගලබඩ දියඇල්ලේ දිය නෑමට ගිය තරුණයෙකු අතුරුදන් වී ඇති බව නාවලපිටිය පොලිසිය පැවසීය.
මොන ලේබල් ගහන්න හැදුවත් නොබියව උතුරේ ජනතාවගේ අයිතීන් ආරක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යාපනයේ ජන රැළියකදී පැවසීය.
ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ
අවුරුදු සැමරීම සඳහා ගම්බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශ කරා ගමන් කිරීම සඳහා අද (18) සිට විශේෂ දුම්රිය කීපයක් ධාවනයට යොදවා ඇතැයි දුම්ර
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගු
වාහන අංක තහඩු සැපයුම්කරුවෙක් තෝරාගැනීම සඳහා වර්තමාන ආණ්ඩුව කැඳවා ඇති නව ටෙන්ඩරයේ මීට පෙර නිෂ්පාදනය කළ අංක තහඩුවට ඇතුළත්ව තිබූ විශේෂ ආරක්‍ෂක අංග ඉවත්
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
ගර්භාෂ බද්ධයෙන් පසු සාර්ථක දරු උපතක්