IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


ගල් අඟුරු ටෙන්ඩරයෙන් කෝප් වැඩ අරඹයි

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ආන්දෝලනයට තුඩුදුන් ගල්අඟුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා ඊට සම්බන්ධ වූ පාර්ශ්වයන් කැඳවීමට  පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) තීරණය කරඇත

එමෙන්ම රාජ්‍ය ව්‍යවසායන් සම්බන්ධයෙන් කෝප් කමිටුව දෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ  නෛතික හැකියාව සම්බන්ධයෙන්ද  කමිටු සාමාජිකයින්ගේ අවධානයට ලක්විය.

මෙම කරුණු සාකච්ඡා වුයේ නව කෝප් කමිටුව පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (7) රැස්වූ අවස්ථාවේදීය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා සභාපති ධූරයට පත්වීමෙන් පසුව එම කමිටුව රැස් වූ පළමු අවස්ථාව මෙයයි.

තවත් කරුණු ගණනාවක් ද මෙහිදී සාකච්ඡා කෙරුණු බව කෝප් කමිටු සාමාජිකයෝ පැවසූහ.



අදහස් (5)

ගල් අඟුරු ටෙන්ඩරයෙන් කෝප් වැඩ අරඹයි

prasanna Saturday, 08 October 2022 01:27 PM

කැකිල්ලේ නඩු තීන්දුවක්ද?

:       3       115

Kuma Saturday, 08 October 2022 02:53 PM

රංජිත් බණ්ඩාර කියන පුද්ගලයාගෙන් සාධාරණයක් බලාපොරොත්තු විය හැකිද? මොහු පොහොට්ටුවේ බළල් අතක් නිසා කුමා...!!! 

:       3       109

ravin Saturday, 08 October 2022 04:45 PM

ඔයිට උඩින් තියෙන කමිටුවේ ඉන්න කට්ටියගේ විස්තරත් කියන්නකෝ..? නිකන් මහජන මුදල් නාස්තියක් තමයි.

:       2       102

Nimal Sunday, 09 October 2022 06:41 AM

මිනිස්සු බොරුවට අවුස්සන එක විතරයි වෙන්නේ. අල්පෙනෙත්තක් වත්වත් වැඩක් නැහැ. මෙච්චර හොර අහුවෙලත් දඬුවම් දුන්න කෙනෙක් කියන්න.

:       0       0

fairoos Sunday, 09 October 2022 12:37 PM

නිකන් කාලය නාස්ති කිරීමක් .වහාම චන්දයක් තියලා මේ ඉන්න හොරු ටික එලවන්න ඕන

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

විශ්ව රූ රැජින ඩෙන්මාර්කයට
2024 නොවැම්බර් මස 18 24 0

2024 විශ්ව රූ රැජින කිරුළ දිනා ගැනීමට ඩෙන්මාර්ක සුරූපිනී වික්ටෝරියා ක්ජේර් තේල්විග් සමත් වූවාය. ඒ, මෙවර විශ්ව රූ රැජින තරගාවලියට සහභාගී වූ තරඟකාරියන් 120 ද


නව කැබිනට්ටුවේ මහාචාර්යවරු පහක්
2024 නොවැම්බර් මස 18 49 0

ජාතික ජන බලවේග රජයේ නව කැබිනට් මණ්ඩලයේ මහාචාර්යවරු පහක් සිටිති.


චිත්‍රපට අධ්‍යක්ෂ තේජා ඉද්දමල්ගොඩ දිවියට සමුදෙයි
2024 නොවැම්බර් මස 18 17 0

චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු සංගීතඥයෙකු හා වෙළෙඳ දැන්වීම් නිර්මාණකරුවෙකු වූ තේජා ඉද්දමල්ගොඩ මහතා ඊයේ (17) අභාවප්‍රාප්ත විය


රත්වත්තේ යුවළ යළි රිමාන්ඩ්
2024 නොවැම්බර් මස 18 92 0

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රත්වත්තේ යුවළ අද (18) යළි නුගේගොඩ ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්වත්තේ මහතා ල



රවීගේ නම යැවීම අත්තනෝමතික වැඩක්
2024 නොවැම්බර් මස 18 592 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිසමට යවා ඇත්තේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පක්ෂ


වැඩි දෙනා කියවූ පුවත්




අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 18958 21

රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18828 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 357 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 634 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1815 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site