IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


ගලි බවුසරයක් ඇවිත් ඇඟේ පෙරලුනා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

තමන් පාඩුවේ සිටින විට ගලි බවුසරයක් ඇවිත් ඇගේ පෙරලුණා යැයි  අනුරාධපුර දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ මන්ත්‍රී  රෝහන බණ්ඩාර මහතා  පාර්ලිමේන්තුවේදී පැවසීය.

" විදුලි සෝපාන ළඟට යන විට ගයනා බැණ බැණ හිටියා.කලිසම ගලවනවා කිව්වා.දැන් කාන්තාවන්ගෙන් පුරුෂ අයිතිය රැක රැකගන්න සිදුවෙලා.එලියෙදි බලා ගමු කියා බැන්නා. පුරුෂයන් ලෙස අපටත් ආරක්ෂා විය යුතුයි .අප සතුව වීඩියෝ තිබෙනවා.

සුජිත් සංජය පෙරේරා මහතා මෙසේ පැවසීය.

ඔය කියන විදියට පහරදීමක් වුණේ නැහැ.මම පාර්ලිමේන්තුවේ බිම් මහලට යනවිට අසභ්‍ය වචනයෙන් රෝහන බණ්ඩාර මහතාට බනින අයුරු දුටුවා. මෙහෙම දේවල්  කරන්න එපා යැයි මම කිව්වා. මේ ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් කරන්නැයි අපි ඉල්ලා සිටිනවා.



අදහස් (11)

ගලි බවුසරයක් ඇවිත් ඇඟේ පෙරලුනා

අරවින්ද මොනරවිල Friday, 20 October 2023 05:48 PM

ගලි බවුසර් එකක් නොවෙයි, තුනක්ම එකට හැප්පිලා තියෙනවා.

:       0       0

Rata Perata Friday, 20 October 2023 07:33 PM

නගර සොබනීයන්ට පාර්ලිමේන්තු එන්න පුළුවන් එකම රට ලංකාව .ඒ වගේම චන්දෙන් පරාද වෙලා ,එක ආසනයක්වත් නැතුව රටේ නායකයා වෙන්නත් පුළුවන් ලංකාවේ විතරයි .අපි මේවා හැමදාම ඉවසනවා කියලා හිතන්න එපා.

:       0       0

බද්රානි Friday, 20 October 2023 09:02 PM

සමස්ත කාන්තා පරපුරටම නිග්‍රහ කරමින් මේ පාර්ලිමේන්තු කාන්තාව කරන විගඩම් ඉතාම පිළිකුලෙන් යුතුව හෙලා දැකිය යුතුයි... වට්ටි අම්මලා වැනි කාන්තාවන්ගෙන් මීට වඩා වැදගත් හැසිරීමක් බලාපොරොත්තු වෙන්න බැහැ... විදේශීය පුරවැසි භාවය සහිත අලජ්ජි කාන්තාව පාර්ලිමේන්තු නියෝජනය ගැන කතානායක ගත්තු පියවර මොකක්ද..? පොල්පිති වලින් කපා ගන්න පුළුවන් මෙහෙම කතානායකලාව... රටකට ගිය කලක්... ගලී බවුසර් වලින් පිටවූ අප ද්‍රව්‍ය වලින් මේ මාතෘ භුමිය අපවිත්‍ර වුණා..

:       3       20

Bamunuarachchi Friday, 20 October 2023 09:13 PM

ඔහෙට නම් සෙන්ට් කුප්පියක්‌ අඟේ හැළුණා වගේ නේද? ඔහේගේ ඇඟට ගලි බව්සරයක් හැළුණා කියලා අනික් අයට දැනෙන්නේ නැහැ.

:       6       6

තොල්බරියා Saturday, 21 October 2023 10:46 AM

තවත් ගලි බව්සරයක්...!

:       1       4

Sampath Friday, 20 October 2023 10:27 PM

සුදුස්සන් සුදුසු තැනට තෝරා පත්කළ ජනතාවට උපහාර වේවා... මොකද බලියේ හැටියටයි කට... ජනතාවගේ හැටියටයි නියෝජිතයින් පත්වන්නේ...

:       0       7

Perera Saturday, 21 October 2023 01:55 AM

ඔය කට්ටියව පාර්ලිමේන්තු යවපු අයගේ කලිසම් ගලවන්න ඕනෑ...

:       1       7

Bawwa Saturday, 21 October 2023 04:19 PM

ඔහෙලා බබාලා කියලද මේ කියන්නේ .ගලි බවුසර් ඩ්‍රයිවර්ලා ඔහෙලා තමයි .දැන් පාර්ලිමේන්තුව කුණු මෝලක් වෙලා තියෙන්නේ අමනයෝ එතන ගිය නිසා

:       0       0

Ptiyan Saturday, 21 October 2023 06:55 PM

හප්පපු අයයි, හැප්පුණු අයයි ඔක්කොම ගලි බව්සර් තමයි..

:       0       0

සිරි Saturday, 21 October 2023 10:05 PM

රෝහණ බණ්ඩාර කියලා මන්ත්‍රී කෙනෙක් ඉන්නවා කියලා රටට හෙලිකලාට තෑන්ක්ස් ඩයනා...!

:       0       1

Sudharma Basnayake Friday, 27 October 2023 04:37 PM

පාර්ලිමේන්තුවේ ඉන්න ඔක්කෝම ගලි බවුසර් තමයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ධීවර ජනතාවට විශේෂ නිවේදනයක්
2024 ඔක්තෝබර් මස 11 12 0

පුත්තලම සිට කොළඹ ,ගාල්ල මාතර හරහා හම්බන්තොට දක්වා ක්‍රියාත්මක සියලුම ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේ


රත්නපුර ලැයිස්තුවෙන් දමිතාගේ නම හැලෙයි
2024 ඔක්තෝබර් මස 11 2123 5

තමන් මෙවර රතනපුර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරඟ කරන බව දමිතා අබේරත්න මහත්මිය පැවසුවත් ඇගේ නම රත්නපුර දිස්ත්‍රික්කයට බාරදුන් සමගි ජන බලවේගයේ මහ මැ


කෙහෙළිය වන්දි ඉල්ලා ගොනු කළ පෙත්සම ඉල්ලා අස් කරගනී
2024 ඔක්තෝබර් මස 11 1717 0

ප්‍රමිතියෙන් තොර හියුමන්ඉමියුනොග්ලොබින් එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තම


දිස්ත්‍රික්ක 10කට නාය අනතුරු අඟවයි
2024 ඔක්තෝබර් මස 11 369 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින අධික වැසි සහිත කාල ගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10 ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 33 කට අද ( 11 ) පෙරවරුවේ සිට නාය යෑමේ අනතුරුඇඟ


පාලමකින් එගොඩ වෙන්න ගිය අයෙක් අතුරුදන්
2024 ඔක්තෝබර් මස 11 619 0

පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් කඩුවෙල යාකාල වැලිහිද ඇල හරහා ඉදිකරමින් පවතින පාලමක් හරහා ගමන් කිරීමට ගිය 39 හැවිරිදි පුද්ගලයකු දියේ ගිලී අතුරුදන් වී ඇතැ


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 776 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39893 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25898 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 125 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 398 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1275 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site