IMG-LOGO

2025 පෙබරවාරි මස 09 වන ඉරිදා


ගාලු මුදොර කූඩාරම් ඉවත් කර ගනී

(ඉන්දිකා රාමනායක)

ගාලුමුවදොර අරගල භූමියේ රැඳී සිටින, අරගලකරුවන්ට හෙට (5) දින සවස 5.00 පෙර ඉවත් වන ලෙසට පොලිසිය කර තිබු නිවේදනය අනුව අරගලකරුවන් එහි කුඩාරම් කිහිපයක් ඉවත් කරගෙන ඇත.

මෙම කූඩාරම් ඉවත් කිරීම ඊයේ රාත්‍රියේ සහ අද  සිදුකර ඇති අතර, අද දහවල් කාලයේ ද පිරිසක් එහි කූඩායරම් ඉවත් කරමින් සිටියහ.

මේ අතර අරගල භූමියේ මේ දක්වා ප්‍රථමාධාර ලබ දීම සදහා රැදී සිටි සාන්ත ජෝන් ගිලන් රථ සේවයේ කාර්ය මණ්ඩලයද අද දහවල් එම භූමියෙන් ඉවත් වී ඇත.

(ඡායාරූප: ළහිරු හර්ෂණ)

 



අදහස් (36)

ගාලු මුදොර කූඩාරම් ඉවත් කර ගනී

කිරි පුතා Thursday, 04 August 2022 02:01 PM

වගාවක් එහෙම කරගෙන ස්තිර පදිංචිට වගේ කට්ටිය සූදානම් වෙලා ඉඳලා තියෙන්නේ. ආදායම් තත්ත්වය හොදයි නෙ. යහමින් මුදල් හදල් හම්බ වෙන්න ඇති කාට කාටත්. රටට ප්‍රශ්න අති කරලා එක එක කණ්ඩායම් වලින් හම්බකරගෙන කනවට වඩා හොඳයි අසූචි බුදින එක. අහිංසක ජනතාවක් හිටියා සැබෑවටම අරගලය පටන් ගත්ත. දැන් මේ ඉන්නෙ තක්කඩි

:       94       280

PasinduThursday, 04 August 2022 03:26 PM

මෝඩයෙක් වුණාට කමක් නෑ.. ඔප්පු කරන්න එපා...

:       0       0

fairoosThursday, 04 August 2022 03:27 PM

රනිල්ට සහ ආණ්ඩුවටයි මේ....ඔබලා වැරදි ගහකට මේපාර කොටලා තිබෙන්නේ. එහි ප්‍රතිපල ලගදීම බලාගන්න පුළුවනි. අරගලයට ජය වේවා

:       191       55

athuraThursday, 04 August 2022 05:18 PM

ප්‍රතිඵල එනකොට ඔහේගෙ තරු විසිවෙයි. රනිල් කවදාවත් වැරැදි ගහට කොටල නැහැ සහෝදරයා.

:       38       105

bamunuarachchiFriday, 05 August 2022 01:54 PM

කොටනහැටි අපිට කියලාදෙන්නේ මසකඩ කාරයෝ එකයි අනිත් හිනායන වැඩේ.

:       7       46

ගමේ එකාලාThursday, 04 August 2022 05:05 PM

වහලුන්ටනම් පුදුම සතුටක් ඇති. ජනතාව ගසාකාපු ,පාරට ඇදලාදාපු දුශිත බලලෝබි පවුල් පාලකයෝ පන්නා දැමීම හොන්ද නැද්ද ?

:       48       7

SUNIL MILANO Thursday, 04 August 2022 02:04 PM

දෙකොනින් හිනා යනව... මේ අරගලකරුවන් දැක්කාම. මෙලෝ හසරක් නොදැන...

:       0       0

මැක්ස් Thursday, 04 August 2022 02:05 PM

නටපු නැටුමකුත් නැති, බෙරේ පලුවකුත් නැති නාඩගමක නියලී උන් නාස්තිකාර දූ පුතුන්ට රනිල් මහත්තය එක්ක සෙල්ලම් බෑ. දැන් එතකොට අගෝස්තු 9 කොළඹ එන්නේ ෆොන්සේකා මහත්තය විතර ද?

:       46       173

sharm warn Thursday, 04 August 2022 02:20 PM

බස් ගාස්තු රුපියල් 4කින්ම අඩු කරපු නිසා... ගොඩක් සතුටු වෙලා ගෙදර යන්න පුළුවන්... එහෙමද?

:       0       0

thushara Thursday, 04 August 2022 02:27 PM

අනෙ කිරි පුතා 5000ට ඔච්චරම දෙන්න එපා. පාලකයන් ඇති කරපු ප්‍රශ්ණ නිසයි අරගලය බිහි වුනේ

:       172       57

Jagath Thursday, 04 August 2022 02:30 PM

Thank god ... that curse is also eliminated

:       29       138

sena Thursday, 04 August 2022 03:09 PM

දැනට ගියාට කමක් නෑ. වහල්ලුන්ට රනිල්ගේ කෙරුවාව තේරුම් යනතුරු ටිකක් ඉන්න එක හොදයි.

:       0       0

Surain Thursday, 04 August 2022 03:33 PM

කමෙන්ට් දාන අය පිට සක්වලින් ඇවිල්ල වගෙයි. සිංහලයට කොයි දේත් මතක තියෙන්නෙ සති දෙකයි තව මාස 2 විතර යන කොට ඔයාලට මතක් වෙයි.

:       168       50

ruwanThursday, 04 August 2022 04:08 PM

ඔයත් ගොනා වෙලා ගියා නේද අරගලයට? ඒකයි නේද දුක.? මෝඩකමට මොනව කරන්නද?

:       36       138

ෂිවාන් Thursday, 04 August 2022 03:42 PM

ගෝ ග්‍රෝ ගම මාස 4 5 ස්ථීර පදිංචි අයට ස්වර්ණ භූමි, විශේෂ බලපත් එහෙම අරගලය දින්නම ලැබේ කියලා අපි හිතූවෙ..

:       26       105

සීලවිමල Thursday, 04 August 2022 04:11 PM

රජගෙදර කිට්ටුවෙන් පන්සලක් ඕනේ, අරගලාරාමයේ වස් වසන හාමුදුරුවෝ එහෙම ම හිටපුදෙන්. ඇරත් පෝට් සිටියේ පන්සල් හදන්න චීනෙ කැමතිද?

:       86       35

dam Thursday, 04 August 2022 04:16 PM

කපා කපා කෑලි කපා කූඩාරම් ගලවනවෝ කෝටු පාර දෙන්න එපෝ රනිල් සෑර් අපි දුවනෝ

:       19       111

samanThursday, 04 August 2022 05:39 PM

තමුන් ගෙදර බල්ලටත් කියන්නේ "සෑර්" කියලද?

:       70       21

Nicules Thursday, 04 August 2022 04:41 PM

දුකයි දුකායි මාරම දුකායි .... බුරියානි වසන්තේ ලෙෆ්ට්. දැන් හිටියොත් වේවැල් කෝටු නාරං සියඹලා අතූ කියල දන්නව වගේ නේ.

:       22       107

ChamilaFriday, 05 August 2022 01:42 PM

අනේ ඔබගෙ මොලයේ ප්‍රමානය තමයි, අරගලය දැන් විශ්වය පුරා විහිදී ගියෙ ඔබලගේ සර්ට පින්සිද්ද වෙන්න. බලන් ඉන්න්කො මොකො වෙන්නෙ කියල..

:       6       1

යෝගා Thursday, 04 August 2022 04:42 PM

අරගලකරුවන් රනිල් සීයාට ඔය තරමට බය වුණාම ඇති. දැන් ඉතින් මොකක් හරි රස්සාවක් හොයාගෙන පාඩුවේ ඉන්න.

:       17       85

siri Thursday, 04 August 2022 05:11 PM

අරගලය රනිල්ගේම නිර්මාණයක් වෙන්න බැරි නැද්ද? මොකද එයාට විතරයි ඒකෙන් වැඩක් වූ බවක් පෙනෙන්න තියෙන්නේ. "සුත්තර පුංචා" කියන්නේ නිකං නෙවෙයිනේ.

:       8       102

ගෝටා මාමා Thursday, 04 August 2022 05:40 PM

දුකයි අප්පේ, දැන් ඔය ළමයි ගෙදර යන්න. මේ ගෝඨා මාම වගෙ නෙවෙයි රනිල් මාම. හරීම නෝටි මාමෙක්. අනික දැන් ඔයාලට බිස්නස් මාමලත් නෑ කොම්පැනි මාමලත් නෑ එන්. ජී. ඕ. නැන්දා මාමලත් හිඟයි. අර අන්තරේ බබාලා ටික විතරක් එයි ඕන්නං. කපා කපා කියාගෙන ආවට එයාලත් කෝටු පාර වදිනකොට දුවනවා.

:       11       131

සමන්ත Thursday, 04 August 2022 05:46 PM

ඔබ හරියට හරි

:       2       58

Vipula Thursday, 04 August 2022 05:53 PM

මෙතැන අරගලයට පතුරු ගහපු පිරිස් එදත් දූෂිත දේශපාලුවන්ගේ 5000කට තතිරය ගැහුව් අය ගැන නෙමෙයි ඒ අයගේ දෙමව්පියන් ගැනයි දුක. මොකද දුක් විඳින හැම මනුස්සයාගේම ශාපය මේ මිනිස්සුන්ටයි ඒ අයගේ පවුල්වලටයි වදිනවා වදිනවාමයි.

:       90       15

Chris Thursday, 04 August 2022 06:41 PM

එය මුදල් හා කාලය කා දැමීමකි. මොනවද අරගලයේදී කළේ?

:       0       0

අනුරංග Thursday, 04 August 2022 07:00 PM

ඔබේ නිදහස් අදහස් ව්‍යවස්ථානුකූල ව අනෙක් සමානයන් ට සංනිවේදනය කරන්න, සාමය ආරක්ෂාකාරී ව නඩත්තු කරන්න... එයයි "සාමකාමී අරගලය"...

:       1       4

Rancey muthunayake Thursday, 04 August 2022 07:14 PM

රනිල් ජනාධිපති කිරීමේ වැඩසටහන අවසන්. ආපසු ගෙදර බලන් යනවා. රාජපක්ෂ පරම්පරාවම රජකරනවට වඩා එලවා දැමීම හොඳයි.

:       37       21

සිරි Thursday, 04 August 2022 11:01 PM

නාඩගම්කාරයෝ ගියානේ. දැන් ඔය ළමයිනුත් යන්න. දැන් කෝලම් කුට්ටමේ වාරෙ.

:       1       7

Bandara Friday, 05 August 2022 02:36 AM

බුරියානි වසන්තය... !

:       0       16

ravin Friday, 05 August 2022 04:38 AM

අරගලයට ජයවේවා...!!! නියම අරගල සටන පටන්ගන්නේ 09.08.2022 දායි. රටට ආදරේ රටවැසියනි, හමුදා නිලධාරින් , පොලිස් නිලධාරීන් , රාජ්‍ය සේවකයින් ඇතුළු සියලුදෙනාම මේ රටේ බලය අල්ලාගෙන සිටින " හොර රැල සහ හොර ජනාධිපති" ව පන්නාදැමීමේ සටනට එදාට සහයෝගය දෙනවා. අරගලය දිනේවා....!!!

:       22       2

ලුම්බිණි Friday, 05 August 2022 04:46 AM

අරගලය කරලා කරපු වෙනස ගැන මෙතන ලියන උන්ට දැනටම අමතක වෙලා. ඉතින් කොහොමද අපි රටක් විදියට හැදෙන්නේ.

:       24       5

වික්‍රම Friday, 05 August 2022 11:17 AM

වැරදි ජෙනරේෂන් එක්ක හැප්පෙන්නේ කියලා ඒ දවස්වල කට්ටිය මාධ්‍ය ඉස්සරහට ඇවිල්ල කියන කොට මම ඇත්තටම හිතුවා මේ තරුණයෝ හරිම නිර්භීත කොටසක් එන ඕනෙම අභියෝගයකට මුහුණ දෙවි කියලා.. දැන් තමා තේරෙන්නේ වැඩිපුරම ඉදලා තියෙන්නේ ෆේස්බුක් ලයිව් ඇවිල්ලා දොඩවන කාඩ් බෝර්ඩ් වීරයෝ බව 1989 -91 කාලයේ 60000 තරුණ තරුණියෝ විනාශ වුණා. මේ තරම් මාධ්‍ය දියුණු නැති කාලයේ මරණ වරෙන්තුව අතේ තියාගෙන මිනිසුන් වෙනුවෙන් වැඩ කරපු, දස වද දෙද්දීත් අනෙකාව පාවලා නොදුන්නු ඒ මිනිස්සු කොයිතරම් සැබෑ වීරයින්ද කියලා දැනෙන්නේ දැන් තමයි...

:       2       39

ඩේමිFriday, 05 August 2022 01:52 PM

සම්පූර්ණ ඇත්ත සහෝ. 89 ඔක්තෝබර් වෙද්දී මගෙ සහෝදරයා බූස්සෙ හිරේ අවුරුද්දක් හිටිය. මාමගෙ මිනියෙ අලු ටික දැක්කෙ. මේ ඉන්න ගෝතයො ටික වේවැල් පාරට අඬාගෙන දිව්වෙ.

:       0       7

Bamunuarachchi Friday, 05 August 2022 01:51 PM

දැන් සරත් ගොයියාගේ වත්තේ කුඩාරම් ගහ ගන්න. NGO , ඩයස්පෝරා සල්ලි මිනිහගේ එකවුන්ට් එකට හරවන්න කියන්න. එතන ඉන්දන් රනිල් ගෝ හෝම් කියා කියා ඉන්න. කොහොමද තමන්ටම අකුලාගෙන යන්න වැඩේ සිද්ද කළා නේද? ඔන්න තරුන මොලයි නාකි මොලයි වැඩකරන හැටි.

:       3       35

sampath Monday, 08 August 2022 09:58 PM

ඔය පුද්ගලික රසායානාගාර අයිති පුට්තලමේ ඉන්න මුස්ලිම් ජනයාටයි. මුස්ලිම් ලෙඩ්ඩුන්ට ඔවුන් මිලක් නැතුව කරලා දීලා එකේ ගාස්තුවත් අයකරන්නේ සිංහල ලෙඩ්ඩුන්ගෙන්ය. ඕකනම් වෙන්නම ඕන දෙයකි. නැතුව ඔය සිංහලයන් මුස්ලිම් අයට කරන අපරාධවල් කියාගන්න බැරි තරම්ය. ඔය විදිහෙන්හරි සුරුට්ටුවන්ගේ සල්ලි ඔක්කොම ටික මුස්ලිම් අයගේ අතට පත්විය යුතුයි. ජයවේවා මරික්කාර්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

සහල්මෝල් හිමියන්ගේ ලාභය දැනගතහොත් පුදුම වෙනවා
2025 පෙබරවාරි මස 08 1861 0

මහා පරිමාණ සහල්මෝල් හිමියෙක් ලබන ලාභය පිළිබඳව ජනතාව දැනගතහොත් පුදුමයට පත්වන බවත් වී මිල තීරණය කිරීමේදී සහල්මෝල් හිමියන්ගේ සියලු‍ම වියදම් සහ ආදායම් ප


විදේශ සේවයේ පත් කිරීම් ගැන විදේශ සේවා සංගමය කනස්සල්ලෙන්
2025 පෙබරවාරි මස 08 923 0

දේශපාලන වරදාන ලෙස මහ කොමසාරිස් ධුර සහ තානාපති ධුර පිරිනැමීමේ දීර්ඝ සහ අතිශය කණගාටුදායක සම්ප්‍රදාය ඉදිරියට රැගෙන යමින් විදේශ සේවය සඳහා ජාතික ජන බලවේග


අයි.එම්.එෆ් සිව් වන වාරිකය ලෙස ඩොලර් මිලියන 333
2025 පෙබරවාරි මස 08 1554 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති වැඩසටහනේ ප්‍රමිතීන්ට අනුකූලව ’’2025 අයවැය’’ ඉදිරිපත් කිරීම සහ පෙර එකඟවූ කොන්දේසි ඉටු කිරීම මත පසුගිය නොවැම්බර


නිල සංචිත ඩොලර් මිලියන 57 කින් පහළ යයි
2025 පෙබරවාරි මස 08 2365 0

පසුගිය දෙසැම්බර් මාසයට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ නිල සංචිත ජනවාරි මාසයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 6.065 දක්වා සියයට 0.9 ක ප්‍රතිශතයකින් එසේත් නැතිනම් ඩොලර් මි


මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රීවරයෙකුට ප්‍රහාරයක්
2025 පෙබරවාරි මස 08 1277 2

එරාවුර් පොලිස් ස්ථානය ඉදිරිපිටදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් පක්ෂයේ (SLMC) මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් සාලි නලීම් මහතාට පුද්ග


පාස්පෝට් කාර්යාලයට නව පොලිස් මුරපොළක්
2025 පෙබරවාරි මස 08 1488 3

බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා පැමිනෙන ජනතාව ආරක්ෂාව සඳහා සහ ජනතාවට සහාය සඳහා නව පොලිස්


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 46 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 109 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 847 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site