IMG-LOGO

2024 නොවැම්බර් මස 30 වන සෙනසුරාදා


ගල්කිරියාගම ගෝවීනට වී වේලා ගන්න දෙන්නෙත් නෑ

(කුෂාන් ජයවර්ධන)

ගල්කිරියාගම ගොවීන් පිරිසක් කාලයක පටන් වී වේලිමට යොදාගත් බස් නැවතුම පිටුපස කොටසේ වී වේලීම සෞඛ්‍ය අංශ තහනම් කිරීමට නිසා ගල්කිරියාගම නගරයේ දෙපිරිසක් අතර උණුසුම් තත්වයක ඇති විය. 

වී වේලා ගැනීමට ඇති එකම ස්ථානයට කලුතෙල් හලා තිබීමත් සෙෞඛ්‍ය බලධාරීන්  එම ස්ථානයේ වී වේලීම තහනම් කිරීමත් හේතුවෙන් එම ගොවීහු දැඩි අපහසුතාවයට පත්ව සිටිති. ගල්කිරියාගම ප්‍රදේශයේ ගොවි සංවිධාන 05ක පමණ ගොවීහු මෙලෙස අපහසුතාවයට පත්ව සිටිති.

ගල්කිරියාගම වෙළඳ සංගමය මගින් සිදුකර පැමිණීල්ලක් අනුව පලාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මෙම තිරණය ගෙන ඇති බවත් ඊට අදාල  දැන්වීමක් ප්‍රදර්ශනය කිරීමට පියවර ගෙන තිබිණි.

මෙම බස්නැවතුම්පොල භූමියේ බස් රථ හා මගීන් නොගැවසෙන පසුපස කොටසක මෙලෙස වී වේලීම සිදුකළ බවත්, ඒ අවට කිසිදු අයකුගේ හෝ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ විරෝධතාවයක් ඊට නොපැවති බවද අපහසුතාවයට පත් ගොවීහු පවසති. ෙ



අදහස් (2)

ගල්කිරියාගම ගෝවීනට වී වේලා ගන්න දෙන්නෙත් නෑ

Mangala Saturday, 20 July 2024 08:31 AM

අහිංසක මිනිස්සු වෙසක් එන්න කිලින් වි ටික ගෙට ගන්න කොච්චර දුකක් විදිනවාද? බත් කන අය මෙහෙම අකුල් හෙලන එකක් නැ

:       0       0

Govirala Saturday, 20 July 2024 09:52 AM

පිඑච්අයිලාට ගොවින්ගේ ගැටලු ඇතිකරන්න කිසිම අයිතියක් නැහැ භූමිය වුනත් ඔවුන්ගේ නොවෙයි නේද ඔය ගොවීන්ට එකතුවෙලා සංවිධානයක් පිහිටුවා ගෙන ඔය නිකරුණේ තියෙන භූමිය බද්දට ගන්න ක්‍රමයක් නැද්ද ගොවිජන සංවර්ධන නිළධාරින් හා කෘපනිසලා මොකද කරන්නෙ ගොවීන්ට ප්‍රාදේශීය ලේකම් හමුවෙලා විසදුමක් ගන්න බැරිද ප්‍රදේශයේ කෘෂිකර්ම බලධාරීයා වෙන්නෙ ප්‍රාදේශීය ලේකම් තමයි ඒකනේ මාසෙකට වතාවක් කෘෂිකර්ම කමිටු රැස්වීම තියන්නෙ

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

පුංචි ඡන්දෙ ගැන අවසන් තීරණය ලබන සතියේ
2024 නොවැම්බර් මස 30 66 0

පළාත් පාලන මැතිවරණය සඳහා කැඳවු නාමයෝජනා අවලංගු කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා තීරණාත්මක පක්ෂ නායක රැස්වීමක් ලබන සතියේදී පැ


පොලිසියේ උසස් වීම් ජනවාරි සිට ක්‍රියාත්මක කරන්නැයි නියෝගයක්
2024 නොවැම්බර් මස 29 730 0

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් සහ පොලිස් පරීක්ෂකවරුන් 27 දෙනකුගේ උසස් වීම් 2003 ජනවාරි මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළ


ආපදා මරණ 14 දක්වා ඉහළට
2024 නොවැම්බර් මස 29 159 0

රට තුළ පවතින ආපදා තත්වය හේතුවෙන් පුද්ගළයින් 14 දෙනෙකු මියගොස් 19 දෙනෙකු තුවාල ලබා තවත් එක් අයෙකු අතුරුදන් වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.


දීඝදන්තු ඇතා මැරුවැයි රක්ෂණ කළමනාකාරු රිමාන්ඩ්
2024 නොවැම්බර් මස 29 1382 0

ගල්කිරියාගම ඉඟුරුවැව ප්‍රදේශයේදි විදුලි සැර වද්දවා දීග දන්තු ඇත් රජු මරා දැමි යැයි කියන රක්ෂණ සමාගමක ප්‍රධාන කළමනාකාරවරයකු ලබන 12 වැනි දා තෙක් රිමාන්ඩ


නැගෙනහිර රෝහල් රැසකට ගංවතර බලපෑම්
2024 නොවැම්බර් මස 29 172 0

නැගෙනහිර ජල ගැලීම් හේතුවෙන් මඩකලපු ප්‍රාදේශීය රෝහලක් හා ප්‍රාථමික වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකක් ජලයෙන් යටවී ඇතැයි නැගෙනහිර පළාත් සෞඛ්‍ය දෙපාර


අවතැන් වූවන් බලන්න ඇමැති යයි
2024 නොවැම්බර් මස 29 1062 0

තඳ සුළං තත්ත්වය හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිතව ඇති නිවාසවලට ඇති වි තිබෙන හානි සහ ආපදාවට ලක්ව ඇති ජනතාව පිළිබඳව සොයා බැලිම සදහා වැවිලි ස


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 589 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 796 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2213 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site