IMG-LOGO

2025 ජනවාරි මස 10 වන සිකුරාදා


ගලක් උඩරට මාර්ගයේ දුම්රිය නවතයි

(ප්‍රසාද් රුක්මල්)

උඩරට දුම්රිය මාර්ගයේ ඔහිය ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර 146 වන සැතපුම් කණුව අසලදී  දුම්රිය මර්ගයට අද (9) පස්වරුවේ ගලක් කඩා වැටී දුම්රිය මාර්ගයට හානි සිදු වීම නිසාවෙන් බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි .

මේ නිසාවෙන් කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ අංක 1005දරන පොඩිමැනිකේ දුම්රියේ දුම්රිය රියදුරු දුම්රිය මාර්ගයේ රේල් පීල්ල කැඩි ඇති අයුරු කල් තියා දැක දුම්රිය නවතා ගැනීම නිසාවෙන් සිදුවීමට ගිය විශාල දුම්රිය අනතුරක් වැලකී ගිය බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය .

කොළඹ කොටුව සිට පැමිණි අංක 1005 දරන පොඩිමැනිකේ දුම්රිය දැනට ඔහිය ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ අතරමග නවතා තබා ඇති බවත් උසස් නිළධාරියකු කීහ .

දුම්රිය මාර්ගය සකස් කිරිමට ඔහීය දුම්රිය මාර්ග අංශයේ සේවකයන් එම ස්ස්ථානය ට යැවීමට කටයුතු සිදු කර ඇති බවත් , බදුල්ල සිට මහනුවර  බලා ධාවනය වූ අංක 1596 දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය දැනට ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයේ නවතා තබා ඇතැයි ද නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සදහන් කළේය .



අදහස් (0)

ගලක් උඩරට මාර්ගයේ දුම්රිය නවතයි

ඔබේ අදහස් එවන්න

 

 

දියත

භූමි තෙල් පෙවුණ සිඟිත්තා මරුට
2025 ජනවාරි මස 10 44 0

සිසිල් බීම බෝතලයක දමා තිබූ භූමිතෙල් පානය කිරීම හේතුවෙන් යාපනය කෝපායි වයස අවුරුද්දක දරුවෙක් මියගොස් ඇති බව යාපනය කෝපායි පොලිසිය පවසයි.


පල්ලේපොල තරුණයෙක්ගෙන් ලෝක වාර්තාවක්
2025 ජනවාරි මස 10 4 0

සිය පාද උපයෝගි කර ගනිමින් කඩු 12 ක් මත රදවන ලද දෙහි ගෙඩි 99 ක් විනාඩියක් තුළ දී කපා ලෝක වාර්තාවක පිහිටුවීමට මාතලේ - පල්ලේපොල ප්‍රදේශයේ තරුණයෙකු සමත්විණි.


භික්ෂු සරවියේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා අඛණ්ඩ සත්‍යග්‍රහයක
2025 ජනවාරි මස 10 173 3

ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය හිමිවරුන් දස නමකට පනවා ඇති පන්ති තහනම ඉවත් කර ගැනීම ඇතුළු ඉල්ලීම් කීපයකට විසදුම් ලබාදෙන ලෙස ඉල්ලා එම විශ්ව ව


රත්කිද ජලාශයේ පිටවානේ ගේට්ටු තුනක් විවෘත කරයි
2025 ජනවාරි මස 10 189 0

පවතින අධික වර්ෂාවත් සමඟ උල්හිටිය රත්කිද ජලාශයේ ජල මට්ටම පිරිමැසුම් මට්ටමට ආසන්නව ඉහළ යාම නිසාවෙන් එහි පිටවානේ ගේට්ටු තුනක් 0.1 මීටර් බැඟින් අද (10) පෙරවරු


තරුණ වැඩමුළු සල්ලි වලින් ’’අමුතු’’ වැඩමුළු තියලා
2025 ජනවාරි මස 10 502 0

තරුණ තරුණියන් කලාපිය ජාත්‍යන්තර් තරුණ වැඩමුළුවලට සහභාගි කරවිම සදහා ජාතික තරුණසේවා සභාවෙන් වෙන් කළ රුපියල් මිලියන 4.89 කින් සභාවේ අධ්‍යක්ෂක ජනරාල්, අධ්


අල්ලස් කොමිසමට නව අධ්‍යක්ෂක ජෙනරාල්වරයෙක්
2025 ජනවාරි මස 10 612 2

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස මහාධිකරණ විනිසුරු රංග ශ්‍රීනාත් අබේවික්‍රම දිසානායක මහතා ජනාධිපති අනුර කුමාර


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 77 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 502 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 266 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site