(මනෝප්‍රිය ගුණසේකර)
ජාතින් අතර ආගමික සංහිදියාව බිදියන ආකාරයේ ප්‍රකාශයක් මාධ්‍ය සාකච්ජාවක් පවත්වමින් කළ බවට ගලගොඩඅත්තේ ඥාණසාර හිමිට එරෙහි නඩුව දෙසැම්බර්12 විභාගයට ගැනිමට කොළඹ මහාධිකරණ දින නියම කළෙය.
“එක රටක් එක නිතියක්“ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බොදුබලෙස්නා සංවිධානෙය් නායක ඥානසාර හිමියනට් හා සාක්ෂිකරුවන් වන අසාත් සාලි මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා මහත්වරුන්ට එදින අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කළේය
2016 මාර්තු 30 දින මාධ්‍ය සාකච්ජාවක් පවත්මින් ජාතින් අතර ආගමික සංහිදියාව බිදියන ආකාරයේ ප්‍රකාශයක් කලබවට නීතිපතිවරයා විසින් ඥානසාර හිමියන්ට විරුද්ධව චෝදනා දෙකක් යටතේ නඩු පවරා ඇත.
මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දහ අට දෙනෙක් පත්වූහ. එම මන්ත්‍රීවරුන් 18 දෙනා මෙසේය.
උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව බදුල්ල දුම්රිය මාර්ගයේ ඔහිය පට්ටිපොළ අතර පිහිටි අංක 18 ලංකාවෙ උසින්ම පිහිටි දුම්රිය බිංගෙය වැසිකුනාටුවක් සමගම සුදු ජ
මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා හෙට (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.
ලංකාවට බටහිර දෙසට වන්නට නාවික සැතපුම් 110 ක් දුරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 5 දෙනකු අද (17) අත්අඩංගුවට ගත්බ
පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්
ඉගිණියාගල පොලිස් වසමේ වාවින්න , පරගහකැලේ, ප්‍රදේශයේ නිවසක තිබි විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ උණ්ඩ 143 ක් සහ උණ්ඩ බහාල
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගලගොඩඅත්තේ හිමිට එරෙහි නඩුව දෙසැම්බර් 12
ආගම්වාදී Bamunuarachchi Wednesday, 21 September 2022 06:40 AM
ඝෝඨාභය මහතා ගියා විතරයි හම්බයෝ ඔලුව ඉස්සුවා. අපි දැනගෙන හිටියා මෙගේ සිද්ද වෙනබව. මෙරටේ කොහෙත්ම හමබයින් සමග ආගමික සංහිදියාවක් තිබුනේ නැත. අසාද් සාලි මේ සිංහල බෞද්ද රටට ෂර් යා නීතිය ඉල්ලීම ආගම්වාදය ඇවිස්සීමක් නොවෙයිද? මේ ක්‍රිස්තියානි හම්බ කුමන්ත්‍රණයක්. කාදින්ල්ගේ ඔඩොක්කුවට වැටුන මෝඩ සංඝයා මේවාට අතකොළුවක් උනා. බෞද්දයනී අවදිවව් මේ පසුපස එන්නේ අසාද්සාලි ඉල්ලන ෂර් යා නීතියයි. අවදිවන්න අවදිවන්න හම්බ රටක්උදා වෙලාතිබෙන්නේ. අපි හිතන වඩා කලින් රටට ෂර් යා නීතිය ගෙනඑන්නේ.
fairoosWednesday, 21 September 2022 01:08 PM
අද ලංකාව මෙ තත්වෙට වැටුනෙ ජාතිවාදය නිසා.. ඒකෙන් ගොඩ එන්ඩනම් මෙ අය තොලොංන්චි වෙලා යන්ඩ ඔන
BamunuarachchiThursday, 22 September 2022 06:05 AM
හලෝ මෙරට ගොඩගන්න නම් ඔහෙලගේ පවුලේ ළමයි 2 සීමා කරනවා. සිංහල අපි පවුලේ ළමයි 2 සීමා කරගෙන අනාගත සිංහල ළමයින්ට ඉතුරු කරන සම්පත් පිනට භුක්ති විඳින්නේ මේ සෙට් එක හින්දයි. නැතිනම් සිංහල අපිට වෙනවා හම්බ සෙට් එක තොලොංචි කරන්න... ආවේ ගම්මිරිස් හොයන්න... ඒ ඇවිත් 1915 පෙරහරේ බෙර ගහන්න එපා කිව්වා. දැන් භික්ෂුවකට විරුද්ධව නඩුදාලා. ලෝකේ කොහෙද මුස්ලිම්ලා සමඟ සංහිඳියාවක් තිබෙන්නේ? මුස්ලිම් අය අතරවත් සංහිඳියාවක් නැහැ.