(ඩී.ජී.සුගතපාල)
ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද පෙට්ටි ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාරයාලයේ සිට සවුත්ලන්ඩ්ස් විදුහලේ ගණන් කිරිමේ මධ්‍යස්ථානය වෙත මෙයට ටික වේලාවකට පෙර ගෙනයනු ලැබිය.
මෙවර ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද දායක සංඛ්‍යාව 42412කි.
ගාල්ල දිස්ත්‍රික් තේරිම් බාර නිලධාරි ඩබ්ලිව් .ඒ ධරමසිරි මහතා පැවසුවේ තැපැල් ඡන්ද ගණන් කිරිම සවස 5.30ට ආරම්බ කරනු ලබන බවය.
ගාල්ල දිස්ත්‍රික්කයේ පවතින්නේ යහපත්කාල ගුණතත්වයකි.
එහෙත් අද දිනයේ හදිසි ආපදා තත්වයක් හෝ ගංවතුර තත්වයක් ඇති වුවහොත් ඡන්ද පෙට්ටි සහ නිලධාරින් ප්‍රවාහනය කිරිම සඳහා සියලු කටයුතු සුදානම් කර ඇති බවද තේරිම් බාර නිලධාරිවරයා පැවසිය.
කෙසේ වෙතත් මැතිවරණ නිරික්ෂකයින් පවසන්නේ දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රකාශ කිරිම මන්දගාමිව සිදුවන බවය.බොහෝ ඡන්ද මධ්‍යස්ථානවල ඡන්දය ප්‍රකාශ කිරිමේ ප්‍රතිශතය අද දහවල් 12.30.වනවිට සියයට විසි පහක් ( 25%) බවද මැතිවරණ නිරික්ෂකයෝ පවසති.
පස්සර බිබිල මාර්ගයේ 13 කනුව ප්‍රදේශයේ දී මාර්ගය ට විශාල ගල්පර්වත පස්කදු කඩා වැටීමෙන් දින හතක් පුරා වසා දමා තිබූ පස්සර බිබිල මාර්ගය රථ වාහන ධාවනය සදහා යල
රනිල් ලේසියෙන් කාගේවත් ප්‍රාණ ඇපකාරයෙක් කරගන්න පුළුවන් යැයි සිතීම විහිළුවක් බව හිටපු අමාත්‍ය වෛද්‍ය රාජ්‍ය සේනාරත්න මහතා මාධ්‍ය හමුවකදී අද (24)පැවසීය.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සම්බන්ධකර ගැනීම සදහා නව දුරකතන අංකයක් හදුන්වාදී ඇත.
රුපියල් අසූ නව ලක්ෂ අනූ හත් දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින
යාපනය නල්ලූර් ප්‍රදේශයේ පිහිටි නිවසකින් රුපියල් එක්කෝටි පනස්ලක්ෂයකට ආසන්න වටිනාකමින් යුතු මුදල් හා රණ් භාණ්ඩ තොගයක් කොල්ලකෑමේ සිද්ධියක් සමබන්ධයෙන
මහ කන්නයේ කුඹුරු වැඩ ආරම්භ වි මඩ වැඩ අවසන් වෙමින් පවතියද හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල ගොවීන්ට තවමත් සහනාධාර පොහොර මුදල් නොලැබී ඇති බව ගො
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගාල්ලේ තැපැල් ඡන්ද පෙට්ටි ගණන් කිරිමේ මධ්‍යස්ථානයට