IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


ගංවතුරට අසු වූ ප්‍රා.ලේ කාර්යාලයේ ලිපි අව්වේ දමා වේලයි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ) 

වනාතවිල්ලුව සමනල විල්ලුව පිටාර ගැලිම හේතුවෙන් වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙ ලිපි ලේඛණ ඇතුලත් ෆයිල් 600 ක් ජලයට අසුව ඇතැයි ප්‍රදේශීය ලේකම් එස්.එම්.පි. නන්දසේන මහතා පවසයි.

වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට ඇති සමනල විල්ලුව පිටාර ගැලිමේන් ප්‍රදේශීය ලේකම් කාර්යාල භුමිය අඩි තුනකට ආසන්න ප්‍රමානයක් ජලයෙන් යටව තිබු බව කියයි.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලිපි ලේඛණ පිරි ෆයිල් 600 ක් පමන ගංවතුර හසුව ඒවා තුල තිබු ලේඛණ 2000 ක් පමන ජලයෙන් තෙත්ව තිබු බවත් අද දින එම ලේඛණ අව්වේ දමා වොලා  ගැනිමට තම කාර්ය මණ්ඩලය කටයුතු කළ බව ප්‍රාදේශීය ලේකම් වරයා පවසයි.

 



අදහස් (1)

ගංවතුරට අසු වූ ප්‍රා.ලේ කාර්යාලයේ ලිපි අව්වේ දමා වේලයි

Indika Thursday, 11 November 2021 10:25 PM

මෙතරම් තාක්ෂණය දියුණු කාලයක තාමත් කඩදාසි, ෆයිල් වේලනවා. එක එක බහුබූත වලට වියදම් කරන රජයට බැරිද එක පාර ටිකක් වියදම් කරලා ඔය හැම ආයතනයකටම පාවිච්චි කරන්න සුදුසු "Document Management System " එකක් එක්ක ඔය දේවල් පරිගණක ගත කළා නම්. රජයේ කාර්යාල පවත්වා ගන්න ඕනෙත් නැතිවෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

රවි සෙනෙවිරත්නගේ පෙත්සම විසිවෙයි
2024 නොවැම්බර් මස 18 382 0

රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්‍


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 774 0

මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙ


ජාතික ලැයිස්තුවෙන් කිරිඇල්ල ඉල්ලා මල්වතු නාහිමිගෙන් ලියුමක්
2024 නොවැම්බර් මස 18 576 0

විපක්‍ෂයේ හිටපු ප්‍රධාන සංවිධායක සහ මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවේ


රට ගොඩගන්න පූර්ණ සහය දෙනවා
2024 නොවැම්බර් මස 18 439 0

විවේචන වලින් ඔබ්බට ගොස්, පාර්ලිමේන්තු කමිටුවලට සමගි ජන බලවේගයේ දායකත්වය ලබාදෙමින් රට ගොඩනැගීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට සමගි ජනබලවේගය කැපවන බව එහ


පා පුවරුවෙන් වැටී කොන්දොස්තර මරුට
2024 නොවැම්බර් මස 18 1237 0

ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයේ පාපූරුවෙන් අද (18) අලුයම පිටතට විසි වූ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කොන්දොස්තරවරයා මිය ගිය බව තලංගම පොලිසිය කියයි.


බිරිය මරා නැන්දණියත් පහර දී සැමියාත් මිය යයි
2024 නොවැම්බර් මස 18 549 0

මොරගොඩ පොලිස් වසමට අයත් ලබුනෝරුව වන්නම්මඩුව ප්‍රදේශයේදී තියුණු ආයුධකින් පහර දී බිරිය ඝාතනය කළ සැමියගේ සිරුරද නිවසේ කාමරයක එල්ලමෙින් තිබියදී සොයාගත


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 22683 29


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18837 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 361 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 637 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1821 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site