IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ගුවන් කරනම් උඩු ගුවනේ සිට

 

 

 

(ශාන්ත රත්නායක) 

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට වසර 70 ක් සැපිරීම නිමිත්තෙන් සංවිධනය කළ ගුවන් යානා සංදර්ශනයක් මාර්තු 3 දා සිට 5 වැනි දා දක්වා කොළඹ ගාලු මුවදොර පිටියේදී පැවැත්වේ.

එහි අවසන් දිනය වන අද (5) දිනයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහභාගී වීමට නියමිතය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව මෙන්ම ඉන්දීය ගුවන් හමුදාවේ ගුවන් යානා සහ හෙළිකොප්ටර් යානා යොදා ගනිමින් වර්ණවත් ගුවන් සංදර්ශනයක් පැවැත්විණි.  



අදහස් (20)

ගුවන් කරනම් උඩු ගුවනේ සිට

dama Friday, 05 March 2021 07:36 AM

මේවට කියන්නේ හිඟන සංදර්ශන කියලා. ඉන්දියාවේ ගුවන් හමුදාව මොකටද ලංකාවට? ලංකාවේ තියෙන දෙකෙන්, තුනෙන් ගියා නම් ඉවරයිනේ.. ඉන්දියාව ගාවගන්න එපා... එච්චරයි.

:       1       42

Don perera Friday, 05 March 2021 08:13 AM

අපෝ ලැජ්ජයි..!!! 

:       2       27

කපුරු හාමි Friday, 05 March 2021 08:43 AM

අපේ ලොක්කගේ පුතාත් එදාට වැඩ පෙන්වයිද කියන්න බැහැ. හොඳ රොකට් කාරයෙක්නේ නේද?

:       3       27

සමිත සේනක අලුත්ගමගේ. Friday, 05 March 2021 08:57 AM

"කෝවිඩ් මරුවා ගොරවනු ඇත සතර අතේ ... අහරක් නොමැති කුස තුළ හාමතේ ඇතේ ... ධනය නසා කළ දේවල් පලක් නැතේ ... ලස්සන දසුන් කුසගිනි දුක නිවනු නැතේ ... "

:       1       28

sharm warn Friday, 05 March 2021 09:36 AM

කෝවිඩ් නිසා අනාථ වෙච්ච මිනිස්සුන්ට 5000ක් දීගන්න බැරි රජයකට ඉන්දියාවේ ගුවන් කරණම් කාරයින්ට ගෙවන්න නම් සල්ලි තියෙනවා. මෝදිව යාලු කරගන්න රටේ සම්පත් පාවලා දෙන කාලකණ්ණි. රට හැමදාමත් වලපල්ලේ..

:       4       25

හිඟන රටවැසියා Friday, 05 March 2021 09:46 AM

වියදම කීයද? මේ වෙලාවේ අමාරුවෙන් හිඟා කමින් උපයාගන්න්නා මුදල් ටික මේ අාකාරයේ රටටවත්, ජනතාවටවත් තුට්ටුවක වැඩක්නැති, රට ගැන වගක් නැති ලොකු ලොක්කන්ගේ පම්පෝරි වලට වියදම් කරන එක හෙන ගහන අපරාධයක් නෙවේද?

:       2       17

චමින්ද ජයනාත් ජයසූරිය Friday, 05 March 2021 09:57 AM

දැන්වත් අපි තේරුම් ගන්න ඕනේ රටක අභිමානය කියන්නේ දේශපාලකයින්ගේ එකඑක මොඩල් වල නවීන වාහනවලට නෙමේ කියලා.... පව් අසරණ අපේ ගුවන් හමුදාව... අර ඉන්දියන් යානා ටික දිහා බලන් ඉන්න දර්ශන දිහා දැක්කාම ඇත්තටම හිතට දුකයි. අවුරුදු හැත්තෑවක් පිරුණු තැනකත් එක විනාඩි 5ක් තමන්ගේම අහසේ කරණම් ටිකක් පෙන්වන්න හොඳ ප්‍රහාරක යානයක් අපට නැති වුණානේ... එක එක්කෙනාගේ බලපැම් ගැන හිතන් නැතුව දැන්වත් තමන්ගේ රට ආරක්ෂා කරන වීරෝදාර හමුදාවට නවින යානා ටිකක් අරන් දෙන්න..

:       1       14

janis Friday, 05 March 2021 10:23 AM

මේ පාණ්ඩුවට හොඳටම පිස්සු. කොරෝනා අස්සේ මේ පිස්සු කරමින් විනාශ කරන සල්ලි අපරාදේ. මහජනතාවට තමා කරණම් ගහන්න වෙන්නේ.

:       3       15

විපරමා Friday, 05 March 2021 10:34 AM

සමිත මහතාගේ අදහස් ඉතා අගනේය. මොලේ උඩ ඉන්න මිනිස්සුන්ට කියලා වැඩක් නැහැ..

:       2       13

සමිත සේනක අලුත්ගමගේ.Friday, 05 March 2021 12:58 PM

ස්තූතියි..!!! ඔබතුමාට...

:       2       9

Kamal Aruna Friday, 05 March 2021 10:46 AM

මේවාට නාස්තිකරන මුදල්, අහිංසක ළමයින්ට පොත් පත් හැරෙන්න වියදම් කළා නම් මොකද? බොරු සෝබන වැඩ. ලංකාවේ අනෙකුත් දෙපාර්තමේන්තුත් මේ වගේ අවුරුද්දෙන් අවුරුද්දට සංදර්ශන පවත් වන්න ගත්තොත්. බොරු සෝබන වැඩ...

:       1       12

Mahanama Gunawansa Friday, 05 March 2021 10:52 AM

දැන් ඕක දිහා බලාගෙන කට ඇරගෙන බඩගින්නේ ඉඳපල්ලා. මේ බහුබූත වලට වියදම් කරන මුදල් ණය ටිකක් හරි ගෙවන්න වියදම් කරපල්ලකෝ. නැතිනම් දුප්පත් මිනිස්සු ටික දෙනෙකුට ගෙයක් දොරක් හදලා දීපල්ලකෝ. අවුරුදු 70ක් වුණා කියලා මේ වගේ බහුබූත කරන්න ඕනේද?

:       1       15

ජයරත්න වික්‍රමාරච්චි Saturday, 06 March 2021 01:29 AM

කොහොම වුණත් දක්ෂ කැමරා ශිල්පියෙකුගේ සුන්දර පින්තූර ටිකක්.

:       0       0

රාවන් Saturday, 06 March 2021 01:59 AM

විවේචන තියෙනවා තමයි. නමුත් මමත් ගියා බලන්න. අපි ලෝකය ඉදිරියේ මොනතරම් අසරණ භාවයකට පත්වෙලාද යන්නවත් තේරුම් ගැනීමට සල්ලි ගෙවලා හරි ඔයදේ ලංකාවේ අපිට පෙන්නපු එක හොඳයි කියලා මට හිතෙනවා. නිලධාරි වාදය, දූෂිත රාජ්‍ය සේවකයින්, දූෂිත දේශපාලකයින්, යාවත්කාලීන නොවූ අධ්‍යාපනය අපේ රට ලෝකය ඉදිරියේ නොදරුවන් බවට පත්කර හමාරයි. ඉන්දියාවේ නිෂ්පාදිත ගුවන්යානා ඉතාම ශූර ගුවන් නියමුවන් දැක ඔවුන්ට වයිර කිරීම වෙනුවට ඉස්සර පොඩිකාලේ අපි හදපු පොල්කොට කරත්තයක් ඔබේ දරුවාට සෑදීමට හැකිද යන්න සිතා බලන්න.

:       0       0

Bamunuarachchi Saturday, 06 March 2021 02:06 AM

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට වසර 70 ක් සැපිරීම දවස් තුනක් කරන්නේ ඉන්දියන් ගුවන් යානාවලින්. මොන විකාරයක්ද මේ..?

:       0       0

mohomed Saturday, 06 March 2021 03:40 AM

මේ ගුවන් යානා තමයි ලංකාවට කවදා හරි ගහනවා නම් ගහන්නේත්.. ඒකට පෙරහුරුවක් තමයි මේක...

:       1       5

Nihal Saturday, 06 March 2021 05:23 AM

මේ පාලකයින්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ ..

:       0       0

Asanka Saturday, 06 March 2021 06:43 AM

ඉන්දියාව ගුවන් යානා කරණම් ගහනවා. බිම ඉඳන් කට ඇරන් බලා හිටියත් අපි යක්කු බොලව්.

:       0       1

samira Saturday, 06 March 2021 08:30 AM

මේක සරලව කරලා මිනිස්සුන්ගේ ඇත්ත ප්‍රශ්න විසඳන ක්‍රමයක් හිතුවා නම් මේ වගේ බැනුම් අහන්න වෙන්නේ නැහැ නේද? මොන තරම් මෝඩ ආණ්ඩුවක්ද?

:       0       1

Kaveesha Ravihara Sunday, 07 March 2021 08:29 AM

හොඳයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අලුත් ජනපතිට IMF සහය
2024 සැප්තැම්බර් මස 24 272 0

මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ධනාත්මක මාවතක් කර රැගෙන ඒමට උපකාරී වූ දුෂ්කර ජයග්‍රහණ ඉදිරියට ගෙන යාම සඳහා ජනාධි


තිරප්පනය අනතුරු
2024 සැප්තැම්බර් මස 24 6 0

තිරප්පනය සහ කැකිරාව යන පොලිස් වසම්තුල සිදුවූ රිය අනතුරු දෙකකින් යුද හමුදා සෙබළෙකු සහ කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.


බිත්තර මිළ පහළට
2024 සැප්තැම්බර් මස 24 2358 2

වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.


උඩරට දුම්රිය ගමනාගමනයට බාධා
2024 සැප්තැම්බර් මස 24 290 0

බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසය


රනිල් නැවත මැතිවරණ වලට එන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 24 3052 5

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.


සජබ ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවයි
2024 සැප්තැම්බර් මස 24 1868 2

ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 33581 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23927 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 145 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 469 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 213 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site