IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ගුවන් තොටේ පහර දීමට නීතිය කෝ?

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

රාජ්‍ය අමාත්‍යවරයෙක් කටුනායක ගුවන් තොටුපළේ දී සුළු සේවයකයකුට පහරදීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වන්නේ නැද්දැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා  පාර්ලිමේන්තුවේදී අද (22) ප්‍රශ්න කළේය.

මෙවැනි දේකටත් නීතිය ක්‍රියාත්මක වන්නේ නැතිනම් මීට වඩා ලොකු දේකට කවර නීතියක් දැයි කිරිඇල්ල මහතා විමසීය.

මේ කාරණය සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයා පිළිතුරක් ලබාදිය යුතුව ඇතැයිද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීය.

අලුත් නීති 75ක් සම්මත කරගත් බව ජනාධිපතිවරයා මෑතකදී ප්‍රකාශයක් කර තිබූ බව කී කිරිඇල්ල මහතා වැදගත් වන්නේ නීති ගෙන ඒම නොව ඒවා ක්‍රියාත්මක කිරීම බවද සඳහන් කළේය.

ආණ්ඩුවේ විරුද්ධවාදීන්ට පමණක් නීතිය ක්‍රියාත්මක වන්නේ යැයිද ආණ්ඩු හිතවාදීන්ට නීතිය ක්‍රියාත්මක වන්නේ නැතැයිද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීය.

ගුවන් තොටේ සුළු සේවකයකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේ නීතිය ක්‍රියාත්මක කරන්නේ අධිකරණ අමාත්‍යවරයා නොවන බවයි.

පොලිසියට පැමිණිල්ලක් ලැබුණු පසු පොලිසිය විසින් නීතිය ක්‍රියාත්මක කළ යුතුව තිබෙන බවද අධිකරණ අමාත්‍යවරයා කීය.



අදහස් (8)

ගුවන් තොටේ පහර දීමට නීතිය කෝ?

Rata Perata Wednesday, 22 May 2024 11:44 AM

පොහොට්ටුව වගේ ආණ්ඩුවක් එක්ක, රනිල් වගේ දුර්වල කෙනෙක් ජනාධිපති වෙලා ඉන්නකන් ඕවා වෙන්නේ නෑ.

:       4       29

Bamunuarachchi Saturday, 25 May 2024 05:44 AM

පෙරේරා කවුරු බලයේ සිටියාමද සිද්ද වෙන්නේ? ගුටිකාපු හාදයා පැමිණිලි කළේ නැහැ කියලයි පත්තර කාරයෝ කියන්නේ. පැමිණිල්ලක් නැතුව මොනවද විභාග කරන්නේ...?

:       1       0

අරවින්ද මොනරවිල Wednesday, 22 May 2024 11:56 AM

ඔය ගොල්ලොන්ගේ කාලයේ මහ බැංකුව...

:       7       12

de silva Wednesday, 22 May 2024 11:58 AM

පොලිසිය මොවුන් යටතේ තිබෙන නිසා, පාර්ලිමේන්තුවේ කතානායකට මිරිස් කුඩු ගහපු කෙනාට, ගුවන්තොටුපලේ සුළු සේවකයාට කනේ පහරක් ගහන එක සුළුදෙයක්.., මොවුන්ට ඡන්දේ දෙන්න. මුදල් වියදම් කරන්න, වැලි කාරයෝ, කුඩු කාරයෝ, සහ මෝඩ බයියෝ රටේ ඕනේ තරම් ඉන්නවා. අවුරුදු 30 යුද කරලාත් ප්‍රභාකරන්ට බැරිවුණා. රටේ ආර්ථිකය වහලා දමන්න. නමුත් පොහොට්ටු, හොරු, මැරයෝ සෙට් එක එම වැඩේ ඉතා පහසුවෙන් සිද්ධ කළා, මොවුන් කොහොම හරි අලුත් කණ්ඩායම් වලට බෙදිලා, ඩීල් දමලා ඡන්ද ඉල්ලලා, පාර්ලිමේන්තුවේදී ජාලගත වෙලා නැවත බලය අල්ලාවි මොවුන්ගෙන් රට බේරා ගන්න නම් කරන්න තිබෙන්නේ ජනතාවට පාරට බැහැලා ප්‍රභාකරන්ට කරපු වැඩේ මේ හොරු සෙට් එකට කරලා දැමීම...!

:       0       31

පුරවැසියෙක් Wednesday, 22 May 2024 12:18 PM

ඇයි මේ රාජ්‍ය ආයතන ඕනෑම දෙයක් පැමිණිල්ලක් නෑ හෝ ලියලා දෙනකම් මුකුත් කරන්න බැරි කතා කිය කියා ඇහැට පෙනෙන දේ පවා නොකර මග හරින්නේ...

:       0       23

Prabha Wednesday, 22 May 2024 12:40 PM

පැමිණිලි නැතිව සමාජ මාධ්‍යෙය් ගියපු වීඩියෝ දැකලා පොලිසිය නිතිය ක්‍රියාත්මක කළා නේද?

:       1       23

Nimal Wednesday, 22 May 2024 12:52 PM

මෙයයි ශ්‍රී ලංකාවේ යුක්තිය. මේ ළඟදී ගුවන් තොටුපලේදී කෑ ගැසූ තරුණයා අත්අඩංගුවට ගත්තේ කාගෙන්වත් පැමැණිල්ලක් ලැබිලද? යකාගේ යුක්තිය අපේ රටේ ක්‍රියාත්මක වෙන්නේ. මේ සෙල්ලම් තව ටික කාලයයි.

:       1       28

fairoos Wednesday, 22 May 2024 01:57 PM

මේවා පැමිණිලි කරොත් මැරුම් කන්නයි වෙන්නේ...!

:       0       7

ඔබේ අදහස් එවන්න

දියත

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 403 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


අතීත දොස් හොයනවට වඩා වගකීම ඉටු කරන්න
2024 සැප්තැම්බර් මස 28 4 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය ලබා රට ගොඩ නගන්නට ජනපති ඇතුළු කණ්ඩායමට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරන බව ආනමඩුවේ ධම්මදස්සි අස්ගිරි අනු නා හිමිය


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 439 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 726 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 560 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 396 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37941 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25009 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 237 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 776 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site