IMG-LOGO

2024 නොවැම්බර් මස 29 වන සිකුරාදා


ගුවන් තොටුපොල සුඛෝපභෝගී බස් සේවාව නතර කරයි

(ටී.කේ.ජී.කපිල සහ මහින්ද නිශ්ශංක )

කටුනායක ගුවන් තොටුපොළේ සිට කොළඹ ,කොටුව දුම්රිය ස්ථානයට මා කුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ට ඉකුත් දා  ආරම්භ කළ සුඛෝපභෝගී බස් රථ සේවාව සිට තාවකාලිකව නවතා දැමීමට පියවර ගත් බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

මෙම බස් රථ සේවාවට ආරම්භ කළ සැනින් , ඊට  එරෙහිව ගුවන් තොටුපොළ - කොටුව පෞද්ගලික සුඛෝපභෝගී බස් රථ සංගමය විරෝධතා ඉදිරිපත් කරමින් බස් රථ වර්ජනයක් ආරම්භ කර තිබුණි .

ඊට අමතරව ඔවුන් ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යාංශය , මැතිවරණය කොමසාරිස් කාර්යාලය වෙත ගොස් සිය විරෝධතා ඉදිරිපත් කර තිබුණි .

මෙම විරෝධතා ව්‍යාපාරයට කටුනායක ගුවන් තොටුපොළ කුළී රථ ධාවන සංගම් ද සහයෝගය පළ කර තිබූ අතර මේ සියල්ල සළකා බලා එම සුඛෝපභෝගී බස් රථ ධාවනය ආරම්භ කර දින 04 කට පසුව  නවතා දැමීමට පියවර ගෙන තිබේ .



අදහස් (16)

ගුවන් තොටුපොල සුඛෝපභෝගී බස් සේවාව නතර කරයි

Chandula Tuesday, 20 August 2024 12:53 PM

අපේ ඉතින් ලංකාවේ නේ.....

:       0       0

යෝගා Tuesday, 20 August 2024 01:06 PM

ටෙන්ඩර් කැඳවලා හරි විදියට පටන්ගත්තනම් එක එකාට බයේ අකුලගන්න වෙන්නේ නෑ. මේක ප්‍රවාහන ඇමතිගෙයි ලේකම්ගෙයි ජරා ගේමක්. හොඳ වැඩකින් ගානක් කපාගන්න බැලුවේ

:       0       0

රංබොඩ Tuesday, 20 August 2024 01:06 PM

දන්න සහ දැකලා තියෙන විදිහට දැනට පවතින්නෙ කබල් බස් සේවයක් නම සුඛෝපභෝගී කියලා දාගෙන. ගුවන්තොටුපළ සේවය සඳහා නවීන සහ සැප පහසු බස් තියෙන්න ඕන. විදේශිකයන් ගෙ පළමු දැක්ම ඒක. හොඳ බස් සේවාවක්.කවුරු පටන් ගත්තත් කමක් නෑ ඒකට ඉඩ දෙන්න ඕන. හැමතැනම කල්ලි හැදිිලා වැඩ වලට බාධා කරනවා.

:       0       0

Nimal 1 Tuesday, 20 August 2024 01:11 PM

අරඹන්නටත් පෙර නවතා දමලා .රජයේ අනෙක් ක්‍රියාකාරකම් වගේම මෙයත් නිසි පරිදි සිදුවී නැහැ

:       0       0

visnu Tuesday, 20 August 2024 01:54 PM

රවුඩිස්වාදය. ඇයි බලධාරීන්ට මහජනතාවට හිතකර වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න බැරි. බන්දුලට මේ ප්‍රවාහනය කරගෙන යන්න බැරි වුණොත් ඊළඟ මැතිවරණයේදී ඔහු පරාදයි.

:       0       0

mangala Tuesday, 20 August 2024 01:55 PM

අනේ ලංකාව

:       0       0

Anuradha Tuesday, 20 August 2024 02:00 PM

ඇත්තටම මට තේරෙන්නේ නැහැ මේ රට පාලනය කරන්නේ කොහොමද කියලා. ස්වල්ප දෙනෙක් තම යහපත වෙනුවෙන් යමක් ඉල්ලනවද, ඔක්කොම හොද දේ වෙනස් කරනවා, මේ ආකාරයට රට පාලනය කළ නොහැක.

:       0       0

මංජුල Tuesday, 20 August 2024 02:14 PM

විලි ලැජ්ජයි...

:       0       0

Lankaputha Tuesday, 20 August 2024 03:10 PM

ඉතින් ගැමුණුද ජනාධිපති?

:       0       1

Mithrasiri Tuesday, 20 August 2024 03:29 PM

තූ නොදකින්... කාලකන්නින්‍ ඉන්න රටක්..

:       0       2

Rasi Tuesday, 20 August 2024 03:35 PM

මේ රට කවදාවත් හදන්න බැහැ. ඔක්කොම රටම පලයව්. දේශපාලුවොත් එකයි, මිනිස්සුත් එකයි.

:       0       2

Sam Tuesday, 20 August 2024 08:53 PM

නොදකින් ශ්‍රී ලංකාව..!

:       0       2

බද්රානි Tuesday, 20 August 2024 11:10 PM

මේ මොන කෝලමක්ද...? රටේ බල්ලන්ට ඕනා විදිහටද මේ රට පාලනය වෙන්නේ..? ලංකාවේ පාලකයෝ රටේ මදාවි බල්ලන්ට බයයි... ඔවුන්ට බල්ලන්ගේ චන්ද අඩුවෙන නිසා.... ලෝකයේ වෙනත් රටවල මෙවැනි සුඛෝපභෝගී ගුවන් තොටුපොල බස් රථ සේවා ක්‍රියාත්මක වෙනවා... එත්, ලංකාවේ ඒවා කරන්න බැහැ.. ඔය පැත්තේ බඩ තඩි මාෆියා ඇමතියෙක් ඉන්නවා අන්න ඒකා තමයි ඔය මාෆියාවේ කෙරුමා... ඒකාට බයයි මේ රටේ මහා එකාලා....මේක බල්ලන්ටම ගිය රටක් බන්....නොදකින් කාලකන්නි මුන්ට චන්දෙත් දෙන මෝඩයෝ ඉන්නවනේ!!!

:       0       1

Ajith Tuesday, 20 August 2024 11:26 PM

එක එක මාෆියා කාරයන්ට බය නැතිව තීරන ගත හැකි රඡයක් ඇතිකිරීමට සියලු දෙනා එක් වෙමු.

:       0       0

Vajira Wednesday, 21 August 2024 06:46 AM

මේ වගේ අය තමයි 88/89 කාලයේ ලංගම බස්වලට ගිනිතියලා ජවිපෙට චෝදනා කළේ...

:       0       0

saman Wednesday, 21 August 2024 07:52 AM

ලෝකයේ හැම දියුණු රටක්ම තියන දේවල් ,ජාවාරම් කාරයන්ට ,කප්පම් කාරයන්ට ඕන විදියට වැඩ කරන කාලකන්නි පාලකයෝ මිනිස්සු හූරාගෙන කන්න දෙන රටක්

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පොලිසියේ උසස් වීම් ජනවාරි සිට ක්‍රියාත්මක කරන්නැයි නියෝගයක්
2024 නොවැම්බර් මස 29 238 0

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් සහ පොලිස් පරීක්ෂකවරුන් 27 දෙනකුගේ උසස් වීම් 2003 ජනවාරි මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළ


ආපදා මරණ 14 දක්වා ඉහළට
2024 නොවැම්බර් මස 29 48 0

රට තුළ පවතින ආපදා තත්වය හේතුවෙන් පුද්ගළයින් 14 දෙනෙකු මියගොස් 19 දෙනෙකු තුවාල ලබා තවත් එක් අයෙකු අතුරුදන් වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.


දීඝදන්තු ඇතා මැරුවැයි රක්ෂණ කළමනාකාරු රිමාන්ඩ්
2024 නොවැම්බර් මස 29 504 0

ගල්කිරියාගම ඉඟුරුවැව ප්‍රදේශයේදි විදුලි සැර වද්දවා දීග දන්තු ඇත් රජු මරා දැමි යැයි කියන රක්ෂණ සමාගමක ප්‍රධාන කළමනාකාරවරයකු ලබන 12 වැනි දා තෙක් රිමාන්ඩ


නැගෙනහිර රෝහල් රැසකට ගංවතර බලපෑම්
2024 නොවැම්බර් මස 29 72 0

නැගෙනහිර ජල ගැලීම් හේතුවෙන් මඩකලපු ප්‍රාදේශීය රෝහලක් හා ප්‍රාථමික වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකක් ජලයෙන් යටවී ඇතැයි නැගෙනහිර පළාත් සෞඛ්‍ය දෙපාර


අවතැන් වූවන් බලන්න ඇමැති යයි
2024 නොවැම්බර් මස 29 480 0

තඳ සුළං තත්ත්වය හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිතව ඇති නිවාසවලට ඇති වි තිබෙන හානි සහ ආපදාවට ලක්ව ඇති ජනතාව පිළිබඳව සොයා බැලිම සදහා වැවිලි ස


මළ ගෙදරදී අයෙකු මැරුවාට හයක් පෝරකයට
2024 නොවැම්බර් මස 29 824 0

නාරාහේන්පිට ප්‍රදේශයේ අවමංගල්‍ය නිවසකදී ඇතිවූ ආරවුලකදී පොලු වලින් හා සවලකින් පහරදී පුද්ගලයකු මරා දමා තවත් හත්දෙනෙකුට බරපතල තුවාල කිරීමේ චෝදනාවට වර


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 589 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 792 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2210 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site