IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


ගුවන් විදුලි සංස්ථාවට නව සභාපතිවරයෙක්

(සුජිත් ප්‍රසංග)

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය උදිත ගයාෂාන් ගුණසේකර මහතා පත්කර ඇත.

ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා අනිත් නව සභාපතිවරයා අද (25) උදෑසන පත්වීම් ලිසිය බාරගත්තේය.

ආචාර්ය උදිත ගයාෂාන් ගුණසේකර මහකා කැළණි විශ්ව විද්‍යාලයේ ලලිතකලා අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්වරයෙකු ලෙසද කටයුතු කරයි



අදහස් (8)

ගුවන් විදුලි සංස්ථාවට නව සභාපතිවරයෙක්

සෙනෙවිරත්න Wednesday, 25 September 2024 03:25 PM

කාටවත් ප්‍රසස්ති හෝ මඩ ⁣ප්‍රචාර නොකර තමන්ගෙ කාර්ය හරියට කරන්න. පෞද්ගලික චැනල් වගේ ශ්‍රව්‍ය ශක්තිය වැඩි කලොත් වෙළඳපොල අල්ලන්න පුලුවන් , ඒවගේම ජනතාව ඉල්ලන දෙය නොව හරිදෙ දෙන්න කටයුතු කරන්න.

:       2       69

සෙනෙවිරත්න Wednesday, 25 September 2024 03:26 PM

හඩුසන් කලේ කොහොමද එයා ඔතන පිරිහීමට පාර කැපුවේ කොහොමද කියල හොයලා බැලුවොත් ඔබට සාර්ථක වෙන්න පුලුවන්

:       1       62

රම්බොඩ Wednesday, 25 September 2024 04:05 PM

රටේ සංස්කෘතිය සදාචාරය විනාශ කරන්නට ගුවන් විදුලි නාලිකා සහ රූපවාහිනී නාලිකා බොහෝ කාර්යභාරයක් කරමින් සිටිනවා. තම ලාබය විතරක් පසුපස දුවන ඔවුන්ව ගැළපෙන ලෙස පාලනයකට නතු කරගනීවි යැයි සිතන නමුත් එසේ නොවේ⁣වි යැයිද සිතේ...

:       0       0

යෝගා Wednesday, 25 September 2024 04:21 PM

කැළණිය ගජයින්ට තනතුරු පෝලිමේ. එක්කෝ ගජයෙක් නැත්නම් පාක්ෂිකයෙක් වීම තමා මූලික සුදුසුකම. වෙනස නම් මාරයි.

:       50       28

JayamannaThursday, 26 September 2024 08:19 AM

10000% ක් එකඟයි.

:       1       0

මැක්ස් Wednesday, 25 September 2024 05:18 PM

යාලුවන්ට තනතුරු නොදීමට වූ පොරොන්දුව මතක් කර ගත්තොත් නරකද? අවුලකුත් නෑ. ඔහොම නෙවෙයි ඔලුවෙන් හිටගෙන නීති රීති උල්ලංගනය කළත් දායක සභාවේ නෙවෙයි තම ප්‍රශස්ති ගී ගායනය, හෑලි රචනා ලිවීම නතර කරන්නේ. ඔය උඩ තියෙන කොමෙන්ටු පේනවානේ...

:       0       0

priyanka Wednesday, 25 September 2024 11:55 PM

උදේට බෙලෙක්කයක් හොලවනවා වගේ මොර දීපු කෙනා හොඳ නැද්ද? ආගිය අතක් නෑ.

:       0       0

Nisha Thursday, 26 September 2024 10:13 AM

අද උදේ එනකොට 89.8 වෙළඳ සේවය ඇහුවා . ඒකේ ගිය සින්දු 3 ඇහුවම චැනල් එක මොකද්ද කියලා නැවත බැලුවා . කරුණාකර උදේ 7.45 සහ 8.30 අතර ප්‍රචාරය උන කුණුහරප මොනාද කියලා හොයලා බලන්න

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

’’අමුල්’’ සහල් කිලෝ 17,925ක් විනාශ කරන්න නියෝග
2024 නොවැම්බර් මස 27 2 0

අසුරණයේ තිබූ නිෂ්පාදිත දිනය, මිල හා කල් ඉකුත් වීමේ දිනය වෙනස් කරමින් උත්සව සමයේදී වෙළඳපලට යොමු කිරීමට තිබූ කල් ඉකුත් වූ ’’අමුල්’’ වර්ගයේ ආනයනික සහල් ක


අ‘පුරේ ගමක් යටවේ
2024 නොවැම්බර් මස 27 542 1

පවතින අධික වර්ෂාවත් සමඟ නොච්චියාගම කටුරොදගම ගම්මානය ජල ගැලීමෙන් හතර වටින්න ජලයෙන් කොටුවී ගම්මානයට පිවිසෙන ප්‍රධාන පිවිසුම් මාර්ගය හා පාලමද ජලයෙන් ය


සුළි කුණාටු අවදානමක්?
2024 නොවැම්බර් මස 27 731 0

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළ සුළි කුණාටුවක් දක්වා තවදුරටත් තීව්‍ර වීමට ඉඩ ඇති බව කාලගුන විද්‍යා දෙපාර්තම


පීඩාවට පත් ජනතාව ළඟටම ගිහින් සහන දෙන්න
2024 නොවැම්බර් මස 27 425 0

තාක්ෂණික තොරතුරු මත පමණක් පදනම් නොවී ආපදා තත්ත්වය ඇති වී තිබෙන ප්‍රදේශවලට ගොස් තොරතුරු ලබා ගෙන පීඩාවට පත් ජනතාවට කඩිනමින් අවශ්‍ය සහන සේවා සැපයීමට කටය


ගංවතුරට මැදිව පොල්අතු වහලක් උඩ සිටි අයෙකු බේරාගැනේ
2024 නොවැම්බර් මස 27 614 0

එරාවූර් මයිලවට්ටවන් ප්‍රදේශයේ ගංවතුරට මැදිව පොල්අතු වහලක් උඩ සිටි පුද්ගලයකු ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානයක් මගින් අද (27) බේරාගනු ලැබීය.


යුද හමුදාව ගසාන යන තරුණයා බේරා ගනී
2024 නොවැම්බර් මස 27 960 0

වවුනියාව කල්මඩු ජලාශය වාන් ජල පහරකට හසුව ජලයේ ගසාගෙන ගිය පුද්ගලයකු බේරා ගැනීමට වන්නි යුද හමුදා 12 වන විජයබා රෙජිමේන්තුවේ සෙබළු පිරිසක් අද සමත් වූහ.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 764 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2141 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site