(ඉන්දිකා රාමනායක)
ගුවන් හමුදා මුලස්ථානය තුළ ඇතිවිය හැකි හදිසි ගිනි අනතුරකදී එයට ප්‍රතිචාර දැක්වීම සහ පුද්ගලයන් මුදා ගැනීම සම්බන්ධයෙන් පෙරහුරුවක් ගුවන් හමුදා මුලස්ථානයේ දී අද (16) පැවැත්විණි.
ගුවන් හමුදා ගිනි නිවන භටයන් ගිනි නිවීම, උස් ගොඩනැගිල්ලක සිටි කඹ ආධාරයෙන් පිරිස මුදා ගැනීමේ මෙහෙයුම් වල නිරත වු බව ගුවන් හමුදාව පවසයි.
කටුගස්තොට මහ පාලමෙන් මහවැලි ගඟට පැන්න 21 හැවිරිදි තරුණියක බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු කටයුතු කර තිබේ.
මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත්, මාලිමා කිමිදුම් සමාජය සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව, ප්‍රථම වරට සංවිධානය කළ දිය යට සිංහල හා දම
කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහණූ විශේෂඥ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින හිටපු යුද හමුදා සෙබළා ඞී. එන්. ඒ. පරික්ෂ
භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
ගුවන් හමුදාව ගිනි නිවීමේ පෙරහුවරුවක
සුපුන් Friday, 16 December 2022 06:56 PM
මේ අයට දැන් ඇති වැඩක් නෑ. යුද, නාවික හමුදාවන්ගෙන් රටට වැඩක් තියෙනවා.
uddika Monday, 19 December 2022 08:17 AM
ලංකාවේ හොදම ගිණි නිවීම අංශය ගුවන් හමුදාව. සමහර පුහුණු එයාල තමා ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවට දෙන්නෙත්. සම-හරක් ත්‍රිවිධ හමුදාව හා පොලීසිය එක්ක වෛරයෙන්නේ ඉන්නේ. හැබැයි දෙයක් උණාම උන්ගේ රතු තරු පේන්න නැහැ. හැංගිලා. පස්සේ ඇවිත් ලකුණු දාගන්නවා උන් තමා ඔක්කොම හොදටම කලේ කියලා.