ළහිරු හර්ෂණ
කොරෝනා වයිරස ව්‍යාප්තිය හේතුවෙන් මුල්ලේරියාව ජාතික බෝවන රෝග විද්‍යායතනයේ රෝගී පුද්ගලයන්ට ප්‍රතිකාර කිරීම සඳහා සාදා නිමකළ අංග සම්පූර්ණ ගොඩනැඟිලි ද්විත්වය අද(28) එයාර් කමාන්ඩර් උදුල විජේසිංහ මහතා විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වෙත නිල වශයෙන් බාරදෙන ලදී.
ගුවන් හමුදා දායකත්වයන් පැය 24 පුරා සේවය කර දින 10 කට අඩු කාලයකින් සාදා නිමකල මෙම ගොඩනැගිල්ල කාමර 16 කින් සමන්විතය.
අනිල් ජාසිංහ මහතා විසින් අනතුරුව අයිඩිඑච් රෝහලේ අධ්‍යක්ෂක හසිත අත්තනයක මහතා වෙත මෙම ගොඩනැගිල්ල බාරදෙනු ලැබීය.
ජනාධිපතිවරයාගේ ඉල්ලීම අනුව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ දායකත්වය අනුව මෙය සිදු කර තිබේ.
E8 වීසා ක්‍රමවේදය සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
අම්පාර මහඔය පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ අරලගංවිල බෝගස් හන්දිය ප්‍රදේශයේ අද(26 )උදෑසන පාලමක් කැඩී සම්පූර්ණයෙන්ම ගිලා බැසීම හේතුවෙන් එහි ගමනාගමන කටයුතු
පූර්ව මැතිවරණ අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාව සහ වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
දේශීය වෙළෙඳ පොළේ නාඩු සහල් හිඟය සහ සහල් මිල පාලනය කිරීම පිණිස සහල් ආනයනය කිරීම සඳහා කැබිනට අනුමැතිය ලැබී ඇත.
2025 වර්ෂයේ ජනවාරි මස සිට අප්‍රේල් මස දක්වා රජයේ කාර්යයන් සහ ණය සේවාකරණය අඛණ්ඩව කරගෙන යාම සඳහා අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබි
හැඩ ඔය ද්‍රෝණියට ඉදිරි පැය 48 තුළ ගංවතුර අවදානමක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගුවන් හමුදාව දින 10න් හැදූ ගොඩනැගිලි දෙකක් අයිඩීඑච් රෝහලට
ලයනල් Saturday, 28 March 2020 01:48 PM
ලන්ඩන් නුවර ප්‍රදර්ශන ශාලාවක ඇඳන් 4000 ක රෝහලක් යුධ හමුදාව විසින් සතියක් ඇතුලත ඉදිකරගෙන යනවා කියල වාර්තාකර තිබෙනවා දුටුවා. එම රෝහල ලබන සතියේ විවෘත කරන්නේ සෞඛ්‍ය අංශ මඟින් රෝගීන් ඇතුලත් කිරීමෙනුයි. ඒ රටවල දොරවල් අරින පින්තුර අරගෙන පත්තරේ දාගන්න, සුවවෙන ලෙඩ්ඩු ඉඹින්න, මැති ඇමති වරු හෝ රාජ්‍ය නිලධාරින් කවුරුවත් එන්නේ නැහැ.
janahithaSunday, 29 March 2020 08:58 AM
මේක ලංකාව ඔය ලොකු රටවල් බලයෙන් අත්පත්කරගෙන යම් යම් අවස්ථාවල සමුල ඝාතනද කරමින් පාලනය කල ශ්‍රීලංකාව, අපේ මව් බිම.. මේවා අපගේ දේවල් මේවා අගය කලයුතු වන්නේ දුප්පත් අප විසින්මය.
janahithaSunday, 29 March 2020 09:03 AM
අපේ විරුවන්ට ජයවේවා....!!!
උපාලී Saturday, 28 March 2020 04:21 PM
අපේ විරුවන්ට ජය වේවා....!!!
Raveendra Saturday, 28 March 2020 06:17 PM
මෙන්න තම යුතුකම් රට වෙනුවෙන් කරන පුරවැසියන් අරක නැහැ මේක නැහැ ... අරක අඩුයි, මේක අඩුයි කියන අයට මේවා ආදර්ශයක් වේවා !!!
ලියනගේ Saturday, 28 March 2020 08:03 PM
COVID-19 වෛරසය මැඩපැවැත්වීම සදහා යොදාගෙන ඇති සාම රෝහලකම සේවයකරන කම්කරුවාගේ සිට වෛද්‍යවරයා දක්වා " Army's Chemical, Biological, Radiological and Nuclear (CBRN) unit 5HA බැගින් සෑම රෝහලකටම ස්තපිතකළහොත් රෝහලේ සිට නිවෙස් වෙත යාමට පෙර ඔවුනට මෙම " Disinfecting UNIT " එක තුලින් ගමන් කර පිටව යාමට සැලසීමෙන් රෝහල් කාර්යමණ්ඩලයේ සියලු දෙනාගේත් එම පවුලේ සාමාජිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රජයට ගත හැකි හොදම පියවරකි. ඔවුන් සියලු දෙනා එය අගයකරනු නොඅනුමානය
Rasi Sunday, 29 March 2020 06:41 AM
මම මේ කොමෙන්ට් දාන අයගෙන් අහන්නේ පහු ගිය අවුරුදු වල නිතර හිටපු පාලකයෝ කියපු දෙයක් තමයි පසුගිය පාලනය කරපුව නිසා අපට කරගන්න බැහැ කියලා කරපු අදෝනාව. එක දැන් ඇහෙන්නේ නැත්තේ කියලා සබුද්ධිකව කල්පනා කරලා බලන්න. රට හදා ගන්න ලැබුන අවස්ථාවක්. ඕන දෙකෙන් වැඩක් ගන්න, නායකයෙක් අවශ්‍යයි.
janahitha Sunday, 29 March 2020 08:59 AM
කොයි මේ මංගල , පිස්සන්ගේ, මීහරකුන්ගේ වැඩ දැන් බාගන්න පුළුවන් බත් කන මි හරක්ට තමයි.
athuraMonday, 30 March 2020 05:22 AM
පොහොට්ටු බත් බැලයෝ කියන්නෙ වසංගතයක් නෙමෙයි තමන්ගේ අම්ම තාත්තාව හරි විකුණගෙන කන ජාතියක් කියල මේ ඉහත අදහස් දෙකෙන් පේනවා.