(සුජිත් හේවාජුලිගේ )
ගොවීන්ගේ හඬට සවන් දීමට රජය සූදානම් යැයි වරාය හා නාවික කටයුතු පිළිබඳ අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.
යම් යම් කාණ්ඩවලට රසායනික පොහොර අවශ්‍ය බවට ගොවීන් පවසනවා නම් ඒ හඬට කන්දී අවශ්‍ය සුදුසු පියවරක් ගන්නා බව පැවසූ ඇමැතිවරයා රජය කාබනික පොහොර ගොවිතැනට යොමු වූයේ ජනතාවගේ නිරෝගි සෞඛ්‍ය ගැන හිතා යැයිද සඳහන් කළේය.
වර්තමාන රජය ඕනෑම ප්‍රශ්නයකට සංවේදී නම්‍යශීලී එකක් බවද ඔහු කීවේය.
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්
ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගොවීන්ගේ හඬට කන් දීමට සූදානම්
appuhaami Monday, 18 October 2021 12:09 PM
අනේ තොගේ ....
sharm warn Monday, 18 October 2021 12:14 PM
පුදුම අච්චාරු ආණ්ඩුවක්නේ මේක...ක්‍රීඩා ඇමැති අධ්‍යාපන කටයුතුවලට කතාකරනවා. වරාය ඇමැති කෘෂිකාර්මික ප්‍රශ්නවලට කතා කරනවා. තනිකරම බල්ලන්ගේ වැඩ කරන්නේ බූරුවෝ. ඉතින් කොහොමද රටක් දියුණු කරන්නේ...
Hafeel Monday, 18 October 2021 04:30 PM
මේකට තමයි කියන්නේ සර්ගේ විද්‍යාත්මක වැඩ සටහන් කියලා...
fairoos Monday, 18 October 2021 12:44 PM
කරන්න බැරි වැඩ නොකර හිටියානම් හරිනේ .නිකන් පීචන් වෙන් නැතුව
de silva Monday, 18 October 2021 12:55 PM
රජය සූදානම් වෙනකොට වෙන්න තිබෙන විනාශය සිදුවෙලා හමාරයි...
iceberg slim Monday, 18 October 2021 01:07 PM
එපා... රත්තරනේ..., ඔයා වරාය බලාගන්නකෝ... විෂය බාර කෙනා ගොවීන් ගැන බලාගනීවි... එහෙමනේ රාජකාරී බාරදීලා තියෙන්නේ...
Hafeel Monday, 18 October 2021 04:33 PM
එ්කනේ. මෙයා වරාය ඇමති ධුරයේ හිටියොත් තමයි අපිට නැව්වලින් ඩොලර් එන්නේ... අපිට ආඩම්බරයි.
විජේ Monday, 18 October 2021 02:03 PM
කරට වගේම කනටත් දෙන්නයි කල්පනාව මගේ හිතේ...
Binkunndaa Monday, 18 October 2021 03:12 PM
මාල හොරා
ගමේ එකාලා Monday, 18 October 2021 03:33 PM
මෙච්චර කල් ඇස්.,කන් වහගෙනයි ඉදලා තියෙන්නේ?