IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


ගොවීන්ට පතරොම් තුවක්කු දෙන්න නියම කරයි

(අංජුල මහික වීරරත්න)

වගා ආරක්ෂා කර ගැනීම සඳහා ගොවීන්ට පතරොම් තුවක්කු නිකුත් කිරීමට පියවර ගන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා  ගොවිජන සංවර්ධන  දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.

ජාතික ගොවිජන බලමණ්ඩලය සමග අද (15) පැවැති සාකච්ඡාවේදී ගොවිජන නියෝජිතයින් කළ ඉල්ලීමක් අනුව අමාත්‍යවරයා එම තීරණය ගත්තේය.

වගා ආරක්ෂා කර ගැනීම සඳහා ගොවීන්ට පතරොම් තුවක්කු නිකුත් කිරීම සම්බන්ධව  ආරක්ෂක අමාත්‍යාංශයට ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්වරයා විසින් ලිපියක් නිකුත් කිරීමට නියමිතය.



අදහස් (7)

ගොවීන්ට පතරොම් තුවක්කු දෙන්න නියම කරයි

prasanna Thursday, 15 June 2023 12:53 PM

වල් උරුමස් කෑල්ලක් එහෙම කාල පැල් රකින්න පුලුවන්

:       1       12

Samitha S. Aluthgamage. Thursday, 15 June 2023 01:23 PM

ඒ වගේම,මුවා ගෝනා මීමින්නා ඇතුළු වනසතුන් ආරක්ෂා කිරීමට ද පියවර ගත යුතුයි.එසේ නැතහොත්, ඒ සතුන්ට දෙවියන්ගේම පිහිටයි.

:       8       18

පියනන්ද Thursday, 15 June 2023 04:49 PM

ඔයාගේ රිලා බිස්නස් එක ෆේල්ද අමරේ...?

:       0       0

fairoos Thursday, 15 June 2023 05:46 PM

දඩමස් කෑල්ලක් කන්න ඇමැතිට තියෙන ආසාව... මේක නිකන් ඇමැති කිව්වා කියලා හැමෝටම දුන්නාම ඉතින් ඉවරයි තමා...

:       0       0

Bamunuarachchi Friday, 16 June 2023 10:41 PM

එළු, එලකිරි ටික බීලා හැදුණු මේ ගොල්ලෝ අන්තිමට ඒ කිරිදුන් එළදෙන මරාගෙන කාලා ඇමැති යන්ගේ දඩමස් ගැන කථා කරන්න.

:       0       0

Perera Thursday, 15 June 2023 11:46 PM

ඔය තුවක්කු වලින් වෙඩි තියන්න ඔන කාටද කියල ගොවි මහතුන්ට අවබොධ වෙවා!!!!!

:       0       0

D.m tharidu dananjaya disanayaka Tuesday, 11 July 2023 08:52 PM

ගොවිතැන රැකගැනීමට...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

නිහාල් ගලප්පත්ති කතානායක ධූරයට?
2024 නොවැම්බර් මස 19 68 0

ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය


රවීගේ නිවෙසට ආරක්ෂාව
2024 නොවැම්බර් මස 19 162 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට නම් කෙරුණු රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවෙසට අද (19) සිට විශේෂ ආරක්ෂාව යොදවා ඇත.


ඩී.අයි.ජී. නාලකට එරෙහි විමර්ශනවලට කාලයක් දෙයි
2024 නොවැම්බර් මස 19 201 0

යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිව සිටියදී මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධය


මැති සබේ නවක මුහුණු
2024 නොවැම්බර් මස 19 437 0

බ්‍රහස්පතින්දා පැවැත් වූ මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් අදහස් වන්නේ, ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන


ජනපති අනුර ඉන්ද්‍රජාලකයෙක්
2024 නොවැම්බර් මස 19 1705 0

ජනාධිපතිවරණය ජයග්‍රහණයෙන් පසු ජනාධිපතිවරයා කළ පළමු කතාවේ දී තමන් ඉන්ද්‍රජාලකයෙකු නොවන බව පැවසුවත් ඇත්තෙන්ම ඔහු ඉන්ද්‍රජාලකයෙකු බවට තමන් ප්‍රකාශ ක


දියතලාවේදී දුම්රියක් පනියි
2024 නොවැම්බර් මස 19 329 0

මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ මිශ්‍ර දුම්රිය දියතලව දුම්රිය ස්ථානයේදී අද (19) පස්වරුවේ පිලී පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස්


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 27157 38


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18888 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 387 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 650 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1874 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site