(යොහාන් භාසුර)
වර්තමානයේ පවතින ‘ලිට්රෝ’ ගෑස් හිඟය බෙදාහැරීම සම්බන්ධ ගැටලුවක් හේතුවෙන් ඇතිවූ එකක් බවත් ගෑස් රැගත් නැවක් මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවත් ‘ලිට්රෝ’ ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.
ඉදිරි දින කීපයේදී ‘ලිට්රෝ’ ගෑස් සැපයුමේ ඇති වී ඇති පසු බෑම යථා තත්වයකට පත්කරන බව කී එම උසස් නිලධාරියා ගෑස් පාරිභෝගිකයන් මුහුණ දී සිටින අපහසුතාව පිළිබඳව කණගාටුව ප්‍රකාශ කරන බව ද සඳහන් කළේය.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගෑස් නැවක් වරායට
chandima Tuesday, 02 November 2021 08:48 PM
අපිට ගෑස් ගෙනල්ලද? නැතිනම් වෙන රටකට යන ගමන් තෙල් ගහන්න ආපු නැවක්ද? එහෙමත් නැතිනම් වෙන රටකට ගැස් අරන් ගිහින් ආපසු යන ගමන්ද? හැබැයි හිස් නැවක් නම් පෙනෙන්නේ නැහැ..
පිටිගල මිලානෝ Wednesday, 03 November 2021 01:31 AM
අර අසූචි පෝර නැව කෝ දැන්...? කොහෙද කැරකෙන්නේ..?
Hafeel Wednesday, 03 November 2021 10:06 AM
ගෑස් පාරිභෝගිකයන් මුහුණ දී සිටින අපහසුතාව පිළිබඳව කණගාටුව ප්‍රකාශ කරන තරමට මේ ලිට්රෝ සමාගම සංවේදී. අනේ පව් මේ සමාගම. මිල වැඩි කරනකොට කිසිම අනුකම්පාවක් නැත.
අගුපිලගේ Wednesday, 03 November 2021 03:42 PM
කන්න අඳින්න පිටරටින් එනතුරු මුහුදට දත නියවන්නා. ලංකා මුහුදු කලාපයේ තෙල් හා ගෑස් තියෙනවා කියමින් (2010 දී තෙල් හා ගෑස් ලැබෙනවා කියලා ජ්‍යෝතිෂ සඟරාවක තිබුණා) තෙල් ඇමැතිලා හිටියත් වියදම් මිස ඵලක් නැත. ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් කිව්වා වගේ ලංකාවද ඛනිජ තෙල් හෑරීමට බලාපොරොත්තුව සිටින රටක් යැයි කියමුකෝ...