ගාසා තීරයේ අල් අහ්ලි රෝහලට එල්ල වූයේ ඊශ්‍රායල ගුවන් හමුදාවේ ප්‍රහාරයක් නොව, ඊශ්‍රායලය සමඟ සටන් වදින හමාස් සටන්කාමීන්ගේ රොකට් ප්‍රහාරයක් යැයි ප්‍රංශ බුද්ධි අංශ පවසයි.
ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසන ආකාරයට, රොකට් ප්‍රහාරය රෝහලට එල්ල වී ඇත්තේ ඉලක්කය වැරදී යෑමෙන් යැයි ද ප්‍රංශ බුද්ධි අංශ තහවුරු කර තිබේ. රෝහලට එල්ල වුණු එම ප්‍රහාරයෙන් 500 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වූහ.
(අල් ජසීරා)
රාජකාරියට පැමිණේමින් සිටි වනජීවි නිළධාරීයකු අනතුරට ලක්කර පලාගිය බෝලොරෝ වර්ගයෙ කැබ් රථයක් එහි රියදුරු සමඟ අත් අඩංගුවට ගත් බව කරුවලගස්වැව පොලිසිය.
දුර්ලභ ගණයේ ටයිටෑන් වර්ගයේ වාලම්පුරියක් රුපියල් කෝටියකට මුදලකට විකිණීමට තැත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාර
විස්තීරණ අරමුදල් පහසුකම (EFF) වැඩසටහනේ 3 වන සමාලෝචනය සාර්ථකව නිම කිරීම සනිටුහන් කරමින් IMF සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණීම
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු
පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි
පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගාසා රෝහලට පහර දුන්නේ හමාස්
sudesh - france Sunday, 22 October 2023 07:25 AM
ප්‍රංශ රජය ඊශ්‍රාලයට සපෝට් කරනවා. මේ පිපිරිම මිසයිලයක් නිසා නොව යුදෙව්වන් විසින් ප්ලාන්ට් කල බෝම්බයක් නිසා සිදුවුණා බව කවුරුත් දන්නවා. නමුත් දැන් ප්‍රංශ රජය යුදෙව්වන් කියන ආකාරයට ප්‍රකාශ නිකුත්කරමින් යුදෙව්වන්ව ශුද්ධ කරනවා. දැන් දැන් ප්‍රංශයේ ප්‍රංශ ජාතිකයින්ට යුදෙව්වන්ව අප්පිරියාවෙන කාලයක් ලබලා තියෙන්නේ. ප්‍රංශයේ ඉහළම මූල්‍ය ආයතන සියල්ලම පාලනය කරන්නේ යුදෙව්වන්. කොටින්ම යුදෙව්වන් ඇමෙරිකාව පාලනය කරන ආකාරයටම දැන් ප්‍රන්ශයත් පාලනය කරන්නේ යුදෙව්වන් විසින්. මේ වගේම කාලයක් තමයි දෙවන ලෝක යුද්ධයට කලින් ජර්මනියේ තිබුනේ. අන්තිමට ජර්මන් ජාතිකයින්ට මේ යුදෙව් ආධිපත්‍ය දැඩි තර්ජනයක් වුණා... ඒ තුළින් තමයි හිට්ලර්ගේ නාසි සංවිධානය බිහිවුනේ... යුදෙව් සංහාරය කරන්න. ඉතිහාසයේ කිහිප වාරයක්ම යුදෙව් සංහාර වෙලා තියෙනවා. අනාගතයේදී නැවතත් යුදෙව් සංහාරයක් වෙලා... ඔවුන් නැත්තටම නැතිවෙනවලු...
Muthu Sunday, 22 October 2023 10:20 AM
ප්‍රංශය ඇතුළු බටහිර රටවල බුද්ධි අංශ ඉතාම සියුම්... හමාස් කාරයෝ, එක රොකට් එකකින් 500 මරපු එක ලෝක වාර්තාවක්... එතකොට එක මිසයිල් එකකින් 5000 එකපාරවත් මැරෙන්න ඕනෑ. අඩුම තරමින්... එක රතිඥ්ඥා එකකින් අඩුම ගානේ, 5-10 කුඩුවෙලා මැරෙන්න ඕනෑ.
SithuSunday, 22 October 2023 11:37 AM
ඔබේ ගවභාවය ගැන අපට පුදුමයි...!
saman Sigera Sunday, 22 October 2023 11:54 AM
මේවනේ පච... ඊශ්‍රායෙල් කාරයින්ගේ හිත් ඔහෙලා දන්නවා නම් කවදාවත් ඒ අයගේ නමවත් දාන්නේ නැහැ...
Gulliver Sunday, 22 October 2023 12:47 PM
ප්‍රංශය ඇයි මේ කඩේ යන්නේ? හමාස් වරුන්ට 500 ක් එකවර මරන්න තරම් බලවත් බෝම්බ තියනවා නම් අද වනකොට ඊශ්‍රයලයක් කියලා රටක් නෑ .
Mahasen Sunday, 22 October 2023 03:00 PM
දී කිරට බළල්ලුත් සාක්කිලු කියන්නේ මේවට..!