IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


ගෑස් සිලින්ඩරයක් පුපුරා නිවසක මුළුතැන්ගෙට හානි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ශාන්ත ප්‍රදීප් කුමාර)

‍කොට්ටාව පන්නිපිටිය හෝකන්දර ප්‍රදේශයේ විශ්‍රාමික  ගුරුවරයකුගේ නිවසෙහි ගෑස් සිලින්ඩරය  පිපිරීමෙන් මුළුතැන්ගෙට අලාභානි වී ඇතැයි කොට්ටාව පොලිසිය කියයි.

අලුයමදී  මෙම පිපිරීම සිදු වී ඇති අතර ඒ අවස්ථාවේදී නිවැසියන් නින්දේ පසු වී ඇතැයි පොලීසිය සඳහන් කරයි 

මුළුතැන්ගෙයි දෙසින් පිපිරීමේ ශබ්දයක් ඇසීමෙන් අනතුරුව සිදු කළ පරික්ෂාවේදී ගෑස් සිලින්ඩරය  තිබූ ස්ථානයෙන් ඉවත්ව  ඇති අතර මුළුතැන්ගෙයි සිවිලිමට අලාභානි සිදු වී ඇතැයි පොලිසිය කියයි 

ගෑස් සිලින්ඩරයේ රෙගුලේටරය අසලින් ගැලවී ගොස් ගොස් මෙම  පිපිරීම සිදුවී ඇතැයි පොලිසිය කියයි 

 කොට්ටාව පොලිසියේ  ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුභාෂණ මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ 



අදහස් (6)

ගෑස් සිලින්ඩරයක් පුපුරා නිවසක මුළුතැන්ගෙට හානි

Kamal Thursday, 25 November 2021 04:13 PM

සෞභාග්‍ය දැක්ම යටතේ ඔබට නොමිලේ ගිණිකෙළි..

:       0       0

sharm warn Thursday, 25 November 2021 04:35 PM

දැන් මේ 4 වෙනි එක. පාරිභෝගික අධිකාරියක් නැද්ද මේ රටේ.?

:       0       0

Kithsiri Thursday, 25 November 2021 06:30 PM

අදාල ගෑස් සමාගම්වලට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළයුතුයි. ප්‍රමිතියකින් තොරව ගෑස් විකිණීම මිනීමැරීමට කරන අනියම් උත්සාහයක්...

:       0       0

BamunuarachchiMonday, 29 November 2021 07:55 AM

ඒක තමා විය යුත්තේ. ඒ නීතිමය කටයුත්ත රජය කරනවාද විපතට පත් අය කරනවාද කියන එකයි ප්‍රශ්නය. වින්දිතයා කොහොමද ගෑස් කොම්පැනියේ වරදින් උනා කියා ඔප්පු කරන්නේ? රජය කලොත් කොම්පැනිකායරයින්ට වාසිදායක වෙනවා. වන්දිය සමාගමේ ඉන්ෂුවරන්ස් කොම්පැනියෙන් ගෙවන්න ඕනේ.

:       0       0

Soma dubayi Thursday, 25 November 2021 07:22 PM

මේ බොරුවක්ද කොහෙද.?

:       0       0

Bamunuarachchi Monday, 29 November 2021 07:48 AM

ගෑස් ටැංකිය පිපිරුනාම සෞභාග්‍ය දැක්ම නම් ඔහෙට මලබද්ධය ඇති උනාමත් සෞභාග්‍ය දැක්මද? උම්බැ කියනකොට අපි දන්නවා සතා මොකාද කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අමෙරිකානු ගිනිඅවියක් සමඟ අලවතුගොඩ අයෙක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 220 0

අලවතුගොඩ පොලිස් වසමේ දුනුවිල අකුරණ ප්‍රදේශයේ නිවසක තිබී ඇමෙරිකාවේ නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සහ බෝර 12 තුවක්කු සඳහා භාවිතා කරන පතුරම් 06 ක් සමඟ 70 හැවිරිද


රුහුණු සරසවි අනධ්‍යන කාර්ය මණ්ඩලය වර්ජනයක
2024 නොවැම්බර් මස 19 369 0

රුහුණ විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් කරන ලෙස බල කරමින් එහි අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩලය අද(19) උදෑසන අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කලේය.


සිලින්ඩරේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට කාංචනගේ නමත්?
2024 නොවැම්බර් මස 19 947 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අනෙක් ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයට හිටපු විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මහතා පත්කිරීමට යෝජනාවක් ඉදිරිපත් වී ඇත.


දුම්රියක ගැටී සිසුවෙකු මරුට
2024 නොවැම්බර් මස 19 738 0

ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරු ස්ථානයකදී 16 හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ (18) රාත්‍රියේ ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරින් කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ දුම්රි



වෙලාවට වැඩ කරනවාද බලන්න ගෙනා යන්ත්‍රත් වැඩ නවත්තලා
2024 නොවැම්බර් මස 19 1034 0

සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්‍රියව පවත


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 26905 38


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18877 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 385 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 649 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1868 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site