IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


ගෑස් හිඟයෙන් කෑම කඩ වැසෙයි

(නිමල කොඩිතුවක්කු)

ගෑස් හිඟය හේතුවෙන් හෝටල්, ආපන ශාලා සහ බේකරි වසා දැමීමෙන් ආහාර මිලදී ගැනීමට නොහැකිව පාරිභෝගිකයෝ දැඩි දුෂ්කර තත්ත්වයට පත්ව සිටිති.

කෑම වේලක් මිලදී ගැනිම සඳහා කිලෝමීටර් ගණන් ඇවිද යාමට සිදුව ඇති බවද ඔව්හු පවසති.

විවෘතව ඇති වෙලදසැල්වල පවා ප්‍රමානවත් පරිදි අහාර නොමැති කමින් තමන් දැඩි දුෂ්කර තත්වයට පත්ව සිටින බවත් ඔව්හු කියති.

මේ හේතුවෙන් ක්ෂණික නූඩ්ල්ස් ආදිය ආහාරයට ගනිමින් දවස ගෙවීමට සිදුව ඇති බවත් පාරිභෝගිකයෝ පවසති.

ගෑස් හිඟය හේතුවෙන් රටපුරා හෝටල්, ආපන ශාලා සහ බේකරි වසා දමා තිබු අතර යූනියන් පෙදෙසේ හොටලයක් වසා දමා තිබූ අයුරු ඡායාරූපයේ දැක්වේ.

ඡායාරූප : ජයමාල් චන්ද්‍රසිරි

 



අදහස් (7)

ගෑස් හිඟයෙන් කෑම කඩ වැසෙයි

Hafeel Wednesday, 09 March 2022 10:27 AM

එදා සෝමාලියාව තමයි අපි කව්රුත් උදාහරණයට ගත්තේ. කනගාටුයි දැන් තත්වය වෙනස්.

:       0       22

Soma dubayi Wednesday, 09 March 2022 11:00 AM

එහෙම කිසිම ගෑස් හිඟයක් නැහැ. මේවා බොරු කතා. ජනාධිපතිතුමා මේ බොරු ආරංචි පතුරන අයට විරුද්ධව දැඩි පියවරක් ගන්න ඕනේ.

:       27       9

Hafeel Wednesday, 09 March 2022 01:01 PM

ඒක තමයි දැන් රට දියුණු... දැන් නලවලින් නිවාසවලට ගෑස් එන්නේ. ජනාධිපතිට කියන්න මිනිස්සු ගෑස් බිල ගෙවන්න ඉතා උනන්දුවෙන් පෝලිමේ ඉන්නේ...!

:       0       26

Bamunuarachchi Wednesday, 09 March 2022 01:53 PM

ගෑස් හිඟයක් නැහැ... මේක ජෙප්පන්ගේ කුමන්ත්‍රණයක්...

:       117       4

fairoosWednesday, 09 March 2022 02:22 PM

දැන් සැපද?

:       0       17

සත්‍ය ගවේෂී.Wednesday, 09 March 2022 04:01 PM

උඩඟුකම විතරමයි තියෙන්නේ. තාර්කික බුද්ධිය නැහැ. ගෑස් හිඟය ගැන හරි විස්තරේ මෝඩයෙක් ඇරෙන්නට සියලුම දෙනා දන්නවා..!

:       0       14

Hafeel Wednesday, 09 March 2022 06:30 PM

බුද්ධිය කියන වචනය බමුණුගේ ශබ්දකෝෂයේත් නැහැ.. ඒකට අර්ථයත් දන්නේ නැහැ. ඒක නිසා තමයි කියන්නේ බමුණුට බිම නිදාගන්න එපැයි කියලා....

:       0       11

ඔබේ අදහස් එවන්න

දියත

ඇමති හදුන්නෙත්තිට ආපු පළමු ඇමතුම
2024 නොවැම්බර් මස 24 1431 1

කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත


මෙරට ධීවර යාත්‍රාවක් කුඩු සමග මාලදිවයින් මුහුදේ දී අල්ලයි
2024 නොවැම්බර් මස 24 460 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර


ශ්‍රීලනිපයක් බෝනස් මන්ත්‍රී ධූරයක් ඉල්ලයි
2024 නොවැම්බර් මස 24 765 4

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර⁣ දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට


විදුලි ගාස්තු අඩු කිරීම ලබන වසරට කල්යයි
2024 නොවැම්බර් මස 24 829 2

විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත


‘ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර ගැන කිසිදු අර්බුදයක් නැහැ‘
2024 නොවැම්බර් මස 24 938 2

ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ගැන කිසිදු අර්බුධයක් නොමැති බවත් ඒවා ගැන ඉදිරියේ දී දැනුම් දෙන බවත්ස මගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


අපාරාදයකට ආ ව්‍යාජ බ්‍රිගේඩියර් ඇතුළු 11ක් මාට්ටු
2024 නොවැම්බර් මස 24 1047 0

පුරාවිද්‍යා ස්ථානයක් කැණීම් කිරීමට හෝ කිසියම් අපරාධයක් සඳහා පැමිණ ඇති බවට සැකකරන, යුද හමුදාවේ සාමාජිකයන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් එකොළොස් දෙනකු, මෝට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 508 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 729 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2029 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site