( ශාන්ත චන්ද්‍රසිරි)
යතුරු පැදියක පසුපස ගමන් කරමින් සිටි පාසල් සිසුවියකගේ හිස මතට ගසක අත්තක් කඩා වැටීමෙන් එම සිසුවිය ජීවිතක්ෂයට පත්ව ඇතැයි පුඬළුඔය පොලීසිය පවසයි.
තලවකැලේ- තවලන්තැන්න මාර්ගයේ පුඬළුඔය, පාලුවත්ත ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති බවත්, බරපතල ලෙස තුවාල ලැබු සිසුවිය රෝහල් ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් වු බව පොලීසිය කියයි.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ආගරපතන, බඹරකැලේ, අපකැන්ලි වත්තේ පදිංචිව සිටි විජයරාජ් දිව්යරාණි (17) නැමැති පාසල් සිසුවියකි.
මහනුවර ප්‍රදේශයේ ඥාති නිවසක සිට යළි ආගරපතන ප්‍රදේශයට සිය පියා සමග යතුරු පැදියෙන් පැමිණෙමින් සිටියදී මෙම අවාසනාවන්ත සිදුවීමට ඇය මුහුණ පා ඇති අතර, අනතුරින් පියාට කිසිඳු තුවාලයක් සිදුව නොමැති බව පොලීසිය සඳහන් කරයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා ජනප්‍රිය නළු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ නායකත්
අන්තර්ජාලයේ යෙදවුමක් හරහා හඳුනාගත් රූපලාවණ්‍ය ශිල්පියා සමඟ හිතවත් වී සාදයකට ආරාධනා කර රන්භාණ්ඩ ඇතුළු මුදල් කොල්ලකෑ පස්දෙනාගේ කල්ලියේ තිදෙනෙකු අත්
අඟුරුවාතොට රයිගම ප්‍රධාන මාර්ගයේ හල්තොට බෝධිය ආසන්නයේ දි සැඩ පහරට හසු වූ පුද්ගලයෙකු දීයේ ගිලී මිය ගොස් ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි
බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත
ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී
අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ගසක අත්තක් සිසුවියට මරු කැඳවයි
Bunny Preena Monday, 18 September 2023 10:34 AM
බොහොම දුකයි. තරුණ ජීවිතයක්. හෙල්මට් එක දාගෙනවත් හිටියේ නැතුවා වත්ද? නිවන් සුව පතමි.