IMG-LOGO

2025 අප්‍රේල් මස 09 වන බදාදා


ගෑස් ටැංකියක් පුපුරා හතරක් මරුට:තවත් හතරකට තුවාල

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කුරුණෑගල වැහැර ප්‍රදේශයේ ගෑස් ඉන්ධන හලකින් ලොරි රථයක ගෑස්ටැංකියකට ගෑස් පුරවද්දී එය පුපුරා යාමෙන් පුද්ගලයන් සිව් දෙනකු මිය ගොස් තවත් පුද්ගලයන් සිව් දෙනකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි කුරුණෑගල පොලිසිය කියයි.

එම අවස්ථාවේදී ඇතිවූ ගින්න පාලනය කිරීම සඳහා කුරුණෑගල පොලිසි ස්ථානයේ නිලධාරීන් හා කුරුණෑගල මහ නගර සභා ගිනි නිවීමේ ඒකකය නිලධාරීන් එක්ව ගින්න මැඩ පවත්වා ඇත.

මියගිය පුද්ගලයන්ගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නැතැයි පොලිසිය.

මෘත ශරීර එම ස්ථානයේ පොලිස් ආරක්ෂාව යටතේ තබා ඇති අතර මහේස්ත්‍රාත් පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතය කුරුණෑගල පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.



අදහස් (12)

ගෑස් ටැංකියක් පුපුරා හතරක් මරුට:තවත් හතරකට තුවාල

Kusum Tuesday, 08 April 2025 09:31 AM

මේක එකත් එකටම රිලවෙක්ගේ වැඩක් වෙන්න ඕනෑ

:       72       20

aryisTuesday, 08 April 2025 10:11 AM

නමෙන් නම් රිලවියක් වගේ

:       21       60

Kusum Tuesday, 08 April 2025 10:35 AM

Aryis, රිලා සංඛ්‍යානය වෙලාවේ කොහෙද හිටියේ?

:       42       14

AmdaTuesday, 08 April 2025 10:47 AM

පිස්සුද woman, මෙතන මිනස්සු මැරිල තියෙන වෙලාවක් නිවුස් කියවන්ඩ ඉගෙනගෙන නැද්ද මොලෙත් නෑ ඒ මදිවට

:       6       39

aryis Tuesday, 08 April 2025 10:57 AM

Amda ට තේරුණා මගේ කමෙන්ටුවට. මිනිස්සු (දේශපාලකයො නෙවේ) කරදරේ වැටිල ඉන්න වෙලාවට රිලා වැඩ හොඳ නෑ.

:       4       39

Damith Tuesday, 08 April 2025 10:44 AM

කුසුම්, සමහර වෙලාවට satajayak කියලා කියන්නත් ඉඩ තියෙනවා. එච්චරට බැරි බඩු

:       24       4

Lalith Tuesday, 08 April 2025 10:45 AM

Aryis , පොඩි රිලවා

:       37       5

මංජුල Tuesday, 08 April 2025 10:52 AM

මරණයක් විහිළුවට ගෙන කොමෙන්ට් කරන පුදුම මිනිස්සු අපිට නම් සිද්ධිය ගැන කනගාටුයි

:       5       49

Third Eye Tuesday, 08 April 2025 11:56 AM

කොමෙන්ට් කරන බොහොමයක් හරකුනේ, මෙතන අහින්සක මිනිස්සු පිරිසක් මැරිලා. තොපි ඒක දැක්කේ නැද්ද? ඊලග ගෑස් ටැංකිය තොපිටයි පිපිරෙන්න ඔිනේ.

:       4       25

චන්දිම Tuesday, 08 April 2025 01:22 PM

ගෑස් භාවිතා කරන ලොරි රථ මේ රටේ තියෙනවද?

:       0       11

AlponsoTuesday, 08 April 2025 07:05 PM

මෙතන ලාෆ්ස් ගෑස් තියෙන්නෙ ඒ බවුසරේට පුරවන වෙලාවක තමා මහා ශබ්ධයක් නගමින් පිපිරිලා තියෙන්නෙ. මේ සමාගම ගෑස් මොකටද පිරවුම් හලකම පවත්වගෙන යන්නෙ නම් මන්ද මීට වඩා විනාශයක් වෙන්ඩ තිබුණා අහිංසක දරුවන්ට තාත්තල අහිමිවෙලා. ඒ අස්සෙ ඡන්ද පැරදිල කෝචොක් දාන්ඩ එපා. මිනිස්සුන්ට වැරදිලා නෑ.

:       0       0

සුනෙත් හේමන්ත Tuesday, 08 April 2025 02:04 PM

ලංකාවෙ සේප්ටි ස්ටෑන්ඩර්ඩ් නම් අන්තිමයි. කිසිම නියාමනයක් නෑ. ඒකට අපේ අයියලත් හරියටම හරියනව. සෙඩ් එකේ සිගරට් බොන අයනෙ ඉන්නෙ. පව් අහිංසක ජීවිත.

:       0       15

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

කටුනායක ගුවන්තොට හදන්න ගිය කෝටි 34ක් වතුරේ
2025 අප්‍රේල් මස 09 6 0

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියට (සැලසුම් ප්‍රතිනිර්මාණය කිරීම) 2014 වර්ෂයේ සිට 2024 වර්ෂය දක්වා වැය කර තිබු රුපියල් කෝට


අබලන්ව තිබූ බස් 60ක් අලුත්වැඩියා කර ජනතාවට
2025 අප්‍රේල් මස 09 45 0

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යංශයට අයත් ජාඇල පිහිටි ලක්දිව ඉංජිනියරිං ආයතනයේදී සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කළ බස්රථ 60 කට අධික ප


නාමල් මෝදි හමුවෙයි
2025 අප්‍රේල් මස 09 405 0

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඊයේ හමුවිය.


විගණකාධිපති විශ්‍රාම යයි
2025 අප්‍රේල් මස 09 32 0

රජයේ විගණකාධිපති ඩබ්ලිව්.පී.සී වික්‍රමරත්න මහතා සිය සේවයෙන් ඊයේ (8) විශ්‍රාම ලැබුවේය.


කෙහෙළිය සී.අයි.ඩීයට එයි
2025 අප්‍රේල් මස 09 552 3

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද පෙරවරුවේ පැමිණියේය.


12ක් රෝහලට යැවූ පේරාදෙණියේ අනතුර
2025 අප්‍රේල් මස 09 743 0

මහනුවර පේරාදෙණිය පාරේ කිංස්වුඩ් විද්‍යාල අසලදී ලොරි රථයක් රියදුරුගේ පාලනයෙන් මිදී මාර්ගයෙන් ඉවතට ගොස් ත්‍රී රෝද රථයක සහ මහමග ගමන් කරමින් සිටි පිරිසක


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 760 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 605 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 1050 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

Our Group Site