IMG-LOGO

2025 ජනවාරි මස 23 වන බ්‍රහස්පතින්දා


ගිනි අවි ජාවාරම් කළ සිවිල් ආරක්ෂකයාගෙන් තවත් ගිනි අවියක්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ගයාන් සූරියආරචිචි)

එල් ටි ටි ඊ සාමාජිකයන් සමඟ සම්බන්ධතා පවත්වමින් ගිණි අවි ජාවාරම් කරන ලදැයි කියන රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරන සිවිල් ආරක්ෂක නියාමකවරයාගෙන් අනාවරණය වූ තොරතුරු අනුව තවත් ගිනි අවියක් හා ජීව උණ්ඩ තොගයක් සොයා ගැනීමට හැකිවූ බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

ටි 56 ජීව උණ්ඩ 220 ක් ජි පි එම්ජි වර්ගේ ගිණි අවි සඳහා යොදන ජීව උණ්ඩ 01ක්, ගුවන් යානා නාශක අධි සඳහා යොදන ජීව උණ්ඩ 01 ක් හා මෙරට නිෂ්පාදිතබෝර 12 වර්ගයේ ගිනි අවියක්ද සොයාගෙන ඇත.

පොළොන්නරුව කඳවුරට අනුයුක්ත වැලිකන්ද පොලිස් ස්ථානයේ සේවය කළ සැකකරු පදිංචි වැලිකන්ද , රුහුණු කෙත නිවස ආසන්නයේ සුභ සාධක සමිතියට අයත් දිරාපත් වී ඇති ගොඩනැගිල්ලක් තුළ සඟවා තිබූ මෙම ගිනි අවිය සහ ජීව උණ්ඩ තොගය සැකකරු අනාවරණය කළ තොරතුරු අනුව සොයා ගැනීමට හැකි වී ඇත.

 



අදහස් (0)

ගිනි අවි ජාවාරම් කළ සිවිල් ආරක්ෂකයාගෙන් තවත් ගිනි අවියක්

ඔබේ අදහස් එවන්න

 

 

දියත

ටයිල් ලොරිය පාරේ පෙරැළෙයි
2025 ජනවාරි මස 23 551 0

බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ දෙමෝදර මංසන්ධියේ දී අද (23) උදෑසන ටයිල් ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් මාර්ගය හරහා පෙරලීයාමෙන් රියදුරු රියසහයක සුලු තුවාල ල


තැනින් තැන අදත් වැසි
2025 ජනවාරි මස 23 93 0

ඌව පළාතේත් අම්පාර, මඩකළපුව, මාතලේ, නුවරඑළිය, හම්බන්තොට සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කම්කරු දෙපාර්තමේන්තුව කියයි.


කම්කරු නිලධාරියා අල්ලස් දැලේ
2025 ජනවාරි මස 23 643 0

ගල්කිස්ස ප්‍රදේශයේ ආයතනයක් පවත්වාගෙන යන පුද්ගලයෙකුගෙන් රුපියල් 250,000 ක අල්ලස් මුදලක් ලබාගත් කම්කරු නිලධාරියෙකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදන


ජනපති වරප්‍රසාද පනත වෙනස් කරයි
2025 ජනවාරි මස 23 2788 12

හිටපු ජනාධිපතිවරුන්ට විවිධ වරප්‍රසාද සඳහා ප්‍රතිපාදන සැලසෙන හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද පිළිබඳ පනත කඩිනමින් වෙනස් කිරීමට කටයුතු කරන බව ජනාධිප


ගිනි අවි ජාවාරම් කළ සිවිල් ආරක්ෂකයාගෙන් තවත් ගිනි අවියක්
2025 ජනවාරි මස 23 839 0

එල් ටි ටි ඊ සාමාජිකයන් සමඟ සම්බන්ධතා පවත්වමින් ගිණි අවි ජාවාරම් කරන ලදැයි කියන රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරන සිවිල් ආරක්ෂක නියාමකවරයාගෙන් අනාවරණය වූ ත


හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන අත්අඩංගුවට
2025 ජනවාරි මස 22 9459 17

හිටපු අමාත්‍ය අනුර පියදර්ශන යාපා මහතා සහ ඔහුගේ බිරිඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අද සවස අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 490 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 630 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 350 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site