IMG-LOGO

2025 අප්‍රේල් මස 10 වන බ්‍රහස්පතින්දා


ඝාතනය වු කෘ.ප.නි.ස ට සියලු වරප්‍රසාද

(අංජුල මහික වීරරත්න)

ඝාතනයට ලක් වූ කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරියක ලෙස කටයුතු කළ නෙටොල්පිටිය වැලිආරේ දීපශිඛා ලක්රුවනි මහත්මියගේ නිවෙසට  ගිය කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම නිලධාරිනියගේ  පවුලේ  මව්පියන් ඇතුළු ඥාතීන්ට රජය වෙනුවෙන් හා කෘෂිකර්ම අමාත්‍යාංශය වෙනුවෙන් කනගාටුව පළ කළේය.

එමෙන්ම මෙම ඝාතනය සම්බන්ධව අපක්ෂපාතීව විමර්ශන කටයුතු සිදු කරන බවත්, එම නිලධාරිනිය රාජකාරි කටයුතු සඳහා යමින් සිටිය දී සිදු වූ මෙම ප්‍රහාරය හේතුවෙන් ඇයගේ දිවි අහිමි වී ඇති හෙයින් එවැනි අවස්ථාවක දී රාජ්‍ය සේවයේ නිලධාරියෙකුට හිමි වන සියලු වරප්‍රසාද ඇයගේ පවුලට ලබා දීමට පියවර ගන්නා බවත් සඳහන් කළේය.

එමෙන්ම මෙම කටයුතු සඳහා අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙස අමාත්‍යවරයා ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් දුන්නේය.

 

 



අදහස් (4)

ඝාතනය වු කෘ.ප.නි.ස ට සියලු වරප්‍රසාද

මැක්ස් Tuesday, 28 March 2023 12:15 PM

හොද පියවරක්. එසේම, මෙම කෘර ඝාතනය සිදු කළ මිනී මරු සජබ අපේක්ෂකයාට විපක්ෂ නායකතුමා කුමක් කරන්නේ දැයි අපි බලා සිටිමු.

:       1       49

නිහාල් Tuesday, 28 March 2023 01:18 PM

මේ පාර ඝාතකයා npp කෙනෙක් නෙවෙයි ද

:       10       14

ජයම්පති Tuesday, 28 March 2023 01:34 PM

සියළු වරප්‍රසාද දෙන්න නියෝග කරයි. මේවා විහිළු අනේ. මොනවද ඔය කියන වරප්‍රසාද ? . මෙයාලා මේ ගමකට යන්න බැරුව ඉන්නේ දැන්. මළ ගෙයක් හරි කමක් නෑ දැන් අනුකම්පාව ගන්න රිංගනවා. අන්න දැන් පැයකට කලින් අම්බල්න්තොට පැත්තේ දී හූ සංග්‍රහයක් කරලා. මතකයි අපට ලලිත් අඹන්වල මහත්තයාගේ සිද්ධියේදී වහාම ක්‍රියාත්මක වෙලා වරප්‍රසාද දුන්න විදිහ.

:       7       24

ගමේ එකාලා Tuesday, 28 March 2023 04:14 PM

මොනවද ඔය කියන වරප්‍රසාද ? දේසපාලුවෝ කොහොමටත් නියෝග දෙන්ඩනම් දස්සයි .කාලකන්නි අදමයෙක් නිසා වටිනා තරුණ ජීවිතයක් නැති උනා.හරිම කණගාටුදායකයි .

:       2       11

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

මහවැලි ගඟට පැන්න තරුණිය කොස්තාපල් බේර ගනී
2025 අප්‍රේල් මස 10 324 0

කටුගස්තොට මහ පාලමෙන් මහවැලි ගඟට පැන්න 21 හැවිරිදි තරුණියක බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු කටයුතු කර තිබේ.


අවුරුදු නැකත් දැන ගන්න සූර්යයා වෙතින් කේතයක්
2025 අප්‍රේල් මස 10 77 0

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.


නාවික හමුදා දිය යට අවුරුදු උළෙල....
2025 අප්‍රේල් මස 10 211 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත්, මාලිමා කිමිදුම් සමාජය සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව, ප්‍රථම වරට සංවිධානය කළ දිය යට සිංහල හා දම


වීසා නැතිව සිටි ඉන්දියානුවෝ 22ක් මාට්ටු
2025 අප්‍රේල් මස 10 273 0

කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.


වෛද්‍යවරිය අපයෝජන සිද්ධියේ සැකකරු යළි රිමාන්ඩ්
2025 අප්‍රේල් මස 10 339 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහණූ විශේෂඥ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින හිටපු යුද හමුදා සෙබළා ඞී. එන්. ඒ. පරික්ෂ


මියන්මාරයට ඩොලර් මිලියනයක්
2025 අප්‍රේල් මස 10 630 0

භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 78 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 403 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 914 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site