පාලනයෙන් ගිලිහී, පෘථිවි කක්ෂයේ රඳී තිබූ, මීටර් 30 ක දිගින් යුත් චීන රොකට් කැබැල්ල ඉන්දීය සාගරයට පතිත වූ බව චීනය පවසයි.
ටොන් 21 ක් බර රොකට් කැබැල්ල කඩා වැටී ඇත්තේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාවට නිරිත දිගින් වන ඉන්දියානු සාගරයට යැයි ඒ සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසු වුණු චීනය ද පවසා ඇත.
වසර 30 කට පසු, අභ්‍යවකාශයේ සිට පොළොවට කඩා වැටුණු විශාලතම සුන්බුන් කැබැල්ල ලෙස ද සැලකෙයි.
(අල් ජසීරා)
බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස
වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි
ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට
මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික
රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
චීන රොකට් කැබැල්ල ඉන්දීය සාගරයට වැටේ
Kalum Sunday, 09 May 2021 04:47 AM
ඕක වැටෙන්න තිබ්බේ හම්බන්තොට වරායට
සිරිබිරිස් Sunday, 09 May 2021 04:54 AM
විස්වාස නැහැ . චීනය නේ කියන්නේ .
Kumara Sunday, 09 May 2021 06:55 AM
අභ්‍යවකාශ ව්‍යාපෘති නිසා සිදුවන පරිසර දූෂණයට අදාළ රටවල් වගකිව යුතුයි. පෘථිවිය විනාශ කරමින් වෙනත් ලෝක තරණය කරන්න තරම් හෝමෝ සේපියන්ස්ලා මෙච්චර මෝඩ වුනේ ඇයි ? අභ්‍යවකාශ ව්‍යාපෘතිවලට වැය කරන මුදල් පෘථිවියේ පරිසරය රැක ගැනීමට යොදවනවා නම් කොච්චර හොඳයිද ?
සමිත සේනක අලුත්ගමගේ. Sunday, 09 May 2021 07:24 AM
චීනුන්ගේ තාක්ෂණය බොහෝවිට නිවැරදි නැහැ. චීන බඩු කොහොමත් ජපන්, ඉංග්ලිෂ්, ජර්මන්, ඇමරිකන් වගේ නිසි තාක්ෂණයෙන් උසස් නැහැ.