කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාපීය සංවර්ධන අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය අද(24) සෙත්සිරිපාය දෙවන අදියරේ පිහිටි එම අමාත්‍යාංශයේදී නව අමාත්‍ය ධුරයේ වැඩ භාරගත්තාය.
වෘත්තීය සමිති සබදතා සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය දයා ගමගේ මහතා හා අමාත්‍යතුමියගේ පවුලේ සාමාජිකයන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
(ළහිරු හර්ෂණ )
ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම
මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්‍ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස
කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය
බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
චන්ද්‍රානි බණ්ඩාර වැඩ බාර ගනී
සුභෝධා Monday, 24 December 2018 09:30 AM
මෙයාගේ තාත්තත් ඇමති, මාර පවුලක්
ඕනෙල් ෆොන්සේකා Monday, 24 December 2018 09:34 AM
UNP එකේ ඉන්න ලස්සනම මන්ත්‍රී මෙයා කියනවනේ...
lanka Monday, 24 December 2018 10:12 AM
අපේ රටේ බොහෝ කාන්තාවන් ජිවත් වන්නේ වියලි කලාපයේද?
jayasekara Monday, 24 December 2018 11:27 AM
පිරිත් නුල්.. ඉදිකටු පාන වගේ ...
lakmal Monday, 24 December 2018 11:20 PM
ලංකාවේ ඇමතිකම් කරන්නේ පවුල් පිටින්. මේ අයට ඡන්දෙ දෙන අය හැමදාම හිඟන්නෝ.
Bamunuarachchi Tuesday, 25 December 2018 04:00 AM
මහජන කැමැත්තයි, මන්ත්‍රී කැමැත්තයි වෙන්කර හඳුනාගන්න බැරි එජාප මිනිස්සු ලස්සන කොහොම හඳුනන්නද? ලස්සන, පුද්ගලයා අනුව වෙනස් වෙනවා.
Bamunuarachchi Tuesday, 25 December 2018 04:52 AM
අත්සන් කරන විට මේ අය ඉන්නේ මොකද?
Bamunuarachchi Tuesday, 25 December 2018 04:54 AM
හත් මුතු පරම්පරාවම ඇවිල්ලා වගේ...