IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


චීනෙන් වරායට තෑගි දුන් පී.සී.ආර් යන්ත්‍රය තැබූ තැනම පැළවෙයි

(ඉන්දිකා රාමනායක)

කොවිඩ් වසංගත තතත්ත්වය හමුවේ කොළඹ වරාය වෙත ප්‍රදානය කළ නවීන පී.සී.ආර් යන්ත්‍රයක් හා එහි උපකකරණ මාස තුනක පමණ කාලයක් පුරා කිසිදු ප්‍රයෝජනයකට නොගෙන වරාය රසායනාගාරයේ තබා ඇතැයි වරාය ආරංචි මාර්ග පවසයි.

යන්ත්‍රය ලැබී මාස තුනකට ආසන්න වුවද වරායේ සෞඛ්‍ය අංශ එම යන්ත්‍රයේ  පැකින් පවා ඉවත් නොකර පැත්තකට දමා ඇති බවත් මෙම යන්ත්‍රය සමඟ ලබා දී තිබූ රසායනික ද්‍රව්‍ය ලබන ජුලි මස කල් ඉකුත් වීමට නියමිත බවද කොළඹ වරායේ උසස් නිලධාරියෙක් පැවසීය.

වරාය පැතිර තිබූ කොරෝනා වයාරසය පාලනය කර එහි මෙහෙයුම් කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා චයිනා හාබර් ඉංජිනේරු සමාගම විසින් ඉකුත් මාර්තු මස වරාය අධිකාරියේ එවකට සිටි සභාපති ⁣ජෙනරාල් ( විශ්‍රාමික) දයා රත්නායක මහතා වෙත ප්‍රදානය කර තිබිණි.

මෙහි ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් ⁣සෞඛ්‍ය අංශයේ කිහිප දෙනකු වෙත පුහුණුවක්ද ලබා දී ඇති බවත් එසේ පුහුණු වීම් ලබා දුන්නද මෙම යන්ත්‍රය කිසිදු ප්‍රයෝජනයකට නොගෙන මෙලෙස තබා තිබීම ජාතික අපරාධයක් බව වරාය ආරංචි මාර්ග පවසයි.

මෙම යන්ත්‍රය ප්‍රයෝජනයට ගන්න ලෙසට සභාපතිවරයා වරායේ ප්‍රධාන වැඩබලන වෛද්‍යවරියට අවස්ථා කිහිපයකදීම දැනුම් දුන්නද.ඇය එම ඉල්ලීම මෙතෙක් ඉටු කර නොමැති බවද වරාය ආරංචි මාර්ග ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

 

පී.සී.ආර්. යන්ත්‍රය වරාය හිටපු සභාපතිට පරිත්‍යාග කළ අවස්ථාව එහි සඟරාවක පළ වී තිබු අයුරු

 



අදහස් (1)

චීනෙන් වරායට තෑගි දුන් පී.සී.ආර් යන්ත්‍රය තැබූ තැනම පැළවෙයි

Sri Lanka Tuesday, 22 June 2021 03:51 PM

ඔය පිටරටින් දෙන දේවල් පාවිච්චි කරන්න එපා. ඒවා දෙන්නේ ඔවුන්ගේ යටි අරමුණු සාර්ථක කරගන්න. දැන් පේනවනේ කොරෝනාවලට වෙලා තියෙන දේ... අපේ සල්ලි ඔක්කොම පිටරටට යනවා. ඔවුන්ගෙ බෙහෙත් මැෂින් ගේන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ගැබිනි මව සමඟ ලොරිය අඩි 20ක් පහළට
2024 නොවැම්බර් මස 05 1 0

නතර කර තිබු ලොරි රථයක් ගැබිනි මවක් සමඟ මාර්ගයෙන් ඉවතට පැන අඩි 20 ක් පමණ ප්‍රපාතයට පෙරලිමෙන් ලොරි රථයේ ඉදිරිපස අසුනේ සිටි ගැබිනි මව තුවාල ලබා දික්ඔය මුලි


’’සැමියා මැරූ අයුරින් මාත් මරන්න හදනවාද?’’
2024 නොවැම්බර් මස 05 164 0

තම ස්වාමිපුරුෂයා වන විජය කුමාරතුංග දේශපාලන හේතූන් මත ඝාතනය කළ පරිදිම තමා ද ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පවතී දැයි සැකයක් පහළ වී තිබෙන බව හිටපු ජනාධිපති


අයිස්ලන්තයෙන් සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාවට
2024 නොවැම්බර් මස 05 692 1

ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වතාවට අයිස්ලන්ත රාජ්‍යයේ සංචාරකයන් පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරය සදහා අද(05) උදෑසන කටුනායක ගුවන් තොටුපොළට පැමිණියහ .



ආනයන සුදු සීනි බද්ද දීර්ඝ කරයි
2024 නොවැම්බර් මස 05 361 2

ආනයන සුදු සීනි සදහා පනවා තිබු විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද තවදුරටත් දීර්ඝ කිරීමට රජය පියවර ගෙන තිබේ.


රිය අනතුරින් තරුණිය මරුට
2024 නොවැම්බර් මස 05 1658 0

බණ්ඩාරගම පානදුර මාර්ගයේ බොල්ගොඩ ප්‍රදේශයේදී තීරෝද රථයක් සහ ලංගම බස් රථයක් එකිනෙක ගැටීමෙන් 23 හැවිරිදි තරුණියක් මියගොස් ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 407 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1310 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 688 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site