(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාව මුහුණ දී ඇති දුෂ්කරතා සහ අභියෝග කෙරෙහි චීනය දැඩි අවධානයක් යොමු කළ බවත් ශ්‍රී ලංකාවේ සමාජ සහ ආර්ථික සංවර්ධනයට චීනයේ උපරිම ධාරිතාවයෙන් සහාය වූ බවත් චීන විදේශ කටයුතු අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක ෂාඕ ලිජියෑන් මහතා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාව, වත්මන් දුෂ්කරතාවන්ට මුහුණ දීමට සහ ණය බර අඩු කර ගැනීමට මෙන්ම තිරසාර සංවර්ධනයක් සාක්ෂාත් කර ගැනීමට දරන උත්සාහයේදී චීනය අඛණ්ඩව ධනාත්මක කාර්යභාරයක් ඉටු කිරීම සඳහා අදාළ රටවල් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ කටයුතු කිරීමට සුදානම් බව ෂාඕ ලිජියෑන් මහතා එම මාධ්‍ය හමුවේදී පැවසුවේය.
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්
ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
චීනයේ ස්ථාවරය කියයි
ලුම්බිණි Saturday, 03 September 2022 02:08 PM
ශ්‍රී ලංකාවේ සමාජ සහ ආර්ථික සංවර්ධනයට චීනයේ උපරිම ධාරිතාවයෙන් සහාය වූ බව කුණු පොහොර නැවෙන්ම අපි දැක්කා...!
චම්Saturday, 03 September 2022 03:32 PM
ඇත්තටම කුණු පොහොර නැව ගැන විධිමත් පරීක්ෂණ අවශ්‍යයි. මෙහි අඩංගු බව කීයූ බැක්ටීරියාවන් මොනවද? ලංකාවේ පරීක්ෂණාගාරයකට පමණක් එය අසූවූයේ කෙසේද? මේ පොහොර සමාගම වෙනත් රටවල්වලට පොහොර සපයනවද? ඒ රටවල්වල තත්ව පරීක්ෂා ඔවුන් සමත්ද? කරුණාකර දන්න කෙනෙක් පහදා දෙන්න. ඔවුන් ප්‍රමිතිය බාල පොහොර ලබා දුන්නා නම් අපි එයට වන්දි ගෙව්වේ ඇයි? මෙය පාස්කු ප්‍රහාරය මෙන් කුමන්ත්‍රණයක්ද?
de silva Saturday, 03 September 2022 08:31 PM
බොරු කතා අවශ්‍ය නැහැ... චීනෙන් ගත්තු ණය ප්‍රතිව්‍යුහගත කරන එකට සහාය දෙන්න. අර කුණු පොහොර නැවට සල්ලි හෝ ඒකෙ මිලට රසායනික පොහොර දෙන්න.
de silva Saturday, 03 September 2022 11:00 PM
චීනේ කවද්ද රටකට දරිද්‍රතාවයෙන් ගොඩඑන්න උදව්කළේ...? චීනේ හැමදාම කළේ කිම් ජෝන් වැනි, රාජපක්ෂලා වැනි ඒකාධිපති දූෂිත නායකයින් ශක්තිමත් කර ඔවුන් හරහා එම රටවල තිබෙන වරායවල් වැනි වැදගත් ස්ථාන සින්න කරගන්න එක...