IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


චීනය සිනොවැක් ලක්ෂ දහයක් පරිත්‍යාග කරයි

(සුජිත් හේවාජුලිගේ )

සිනොවැක් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 10ක් පරිත්‍යාග කිරීමට චීන රජය තීරණය කර ඇතැයි ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.

සිනොවැක් ලෝකයේ වැඩියෙන්ම භාවිතා කෙරෙන කොවිඩ් මර්දන එන්නත ලෙස සැලකේ.

 



අදහස් (7)

චීනය සිනොවැක් ලක්ෂ දහයක් පරිත්‍යාග කරයි

කිරි පුතා Friday, 17 September 2021 12:25 AM

උතුරු නැගෙනහිර ක්‍රියාන්විතයේදී මෙන්ම දැන්ද චීනය තම මිතුරු දෑත අපට යොමු කර සිටිනවා. එක්සත්ජාතීන්ගේ සැසියෙදීත් සෘජුවම කතා කරනවා. එම ගෞරවාන්විත මිතුදම සීරුවෙන් පවත්වාගෙන යාම සෑම රජයකම වග කීමක්.

:       0       2

Sriland Friday, 17 September 2021 01:04 AM

නිකන් දෙන බඩුවලත් ලාබ බඩුවලත් හිලක් කියලා කියනවා.

:       2       0

Piyal Gamanayake Friday, 17 September 2021 04:30 AM

අවදානම ලබා ගැනීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීමට සූදානම් වන්නේ කවුද ??

:       1       6

nalin Friday, 17 September 2021 06:59 AM

සිනොවැක් කියන්නෙ 50% වගේ කියපු බාල එන්නතනේද? මේ ඩෙල්ට පැතිරිලා තියෙනකොට ඒක ගහල මොනා කරන්නද?

:       1       5

යෝගා Friday, 17 September 2021 08:13 AM

මෙම එන්නත අනෙකුත් එන්නත්වලට සාපේක්ෂව කොතරම් සාර්ථකද කියලා හොඳින් නොසොයා පරිත්‍යාගයක් වූ පමණින් බාර ගන්න එපා.

:       0       9

Kcn Friday, 17 September 2021 09:24 AM

ලක්ෂයක් දෙනව කීවත් ඕක නම් එපාමයි. අසාර්ථක එන්නතක් කියල අපේ සීයත් දන්නවා... ඒකනෙ චීනා නිකන් දෙන්නෙ.

:       0       1

පිටිගල මිලානෝ Friday, 17 September 2021 01:57 PM

ගහගන්නවා නම් ඇස්ට්‍රාසෙනිකා (ඉන්දියන් කමක් නැත), ෆයිසර්, මොඩර්නා ගහගන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

හක්මන ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 0 0


කළුතර ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 11 0


මඩකලපුව ආසනය IPAKට‌
2024 නොවැම්බර් මස 15 39 0


බිබිල ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 93 0


හාලිඇල ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 136 0


මැදිරිගිරිය ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 113 0


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 241 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 562 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1673 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site