මතභේදයට තුඩු දී තිබෙන දකුණු චීන මුහුදේ චීනය සිදුකරන ක්‍රියාකාරකම්වලට ප්‍රතිචාර දැක්වීමක් ලෙස මහජන චීන ජනරජයේ නිලධාරීන්, පුද්ගලයන්ට සහ රාජ්‍ය ව්‍යවසාය 24කට සම්බාධක පැනවීමට ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
එම පුද්ගලයන්ට ඇමෙරිකා එක්සත් ජනපදයට ඇතුළු විය නොහැකි බවත් ඔවුන්ගේ පවුල්වල ආසන්තම සාමාජිකයන් වීසා ලබාදීම සීමා කිරීමට ද ඇමෙරිකාව පියවර ගෙන තිබේ.
චයිනා කොමියුනිකේෂන්ස් කන්ස්ට්‍රක්ෂන්ස් කම්පැණි (සී.සී.සී.සී) සමාගමේ පරිපාලිත සමාගම් කිහිපයකට ද සම්බාධක පනවා තිබෙන අතර එම සමාගම ලොවපුරා දූෂණ, කොල්ලකාර මූල්‍යකරණය, පාරිසරික විනාශය සහ අනෙකුත් අනිසි ක්‍රියාවල නිරත වී ඇතැයි ඇමෙරිකාව සඳහන් කරයි.
මෙම සමාගමේ අයුතු ක්‍රියාවන්ගෙන් ආරක්ෂා වීම, ස්වෛරීත්වය හා යහපත ආරක්ෂා කරගැනීම සඳහා සමාගම සමඟ තිබෙන ගනුදෙනු නැවත විමසා බලන්නැයි ඇමෙරිකා එක්සත් ජනපදය රටවලින් ඉල්ලීමක් ද කර ඇත.
මේ සම්බන්ධයෙන් කොළඹ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.
055
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
චීනයේ හිතුවක්කාරකම්වලට ඇමෙරිකානු සම්බාධක
Mohan Friday, 04 September 2020 10:58 AM
සියලු රටවලටම ප්‍රශ්න ඇතිකළේ ඇමෙරිකාව තමයි.. චීනයට බනින්න එපා. දැන් ශ්‍රී ලංකා රජයත් සමග දැඩි මිත්‍රත්වයක් චීනයත් එක්ක තියෙනවා.
budFriday, 04 September 2020 03:39 PM
මල්ලි ඔයා බයවෙන්න එපා... අපි චීනයට බනින්නේ නැහැ.. මල්ලි බයවුණා මම බනියි කියලා...
ඇමරිකානු ජාතිකයාSaturday, 05 September 2020 01:55 AM
ඇමරිකානුවන් වුණත් සිංහල ලිවීම, කියවීම හැකි අපි බලා සිටින්නේ ඔබ ව්‍යවස්ථා සංශෝධන කළ පසු අප සමඟ ගිවිසුම් ගතවීමට පැමිණෙන තෙක්... සතුරාගේ මිතුරා මිතුරු කරගෙන එම ඉඩම් අත්පත් කරගැනීම තුළින් අපේ සතුරාට රිදවීම අපේ ඉහළම සතුටයි.
Bamunuarachchi Sunday, 06 September 2020 06:16 AM
ඔහෙලගේ හිතුවක්කාරකම්වලට කොරෝනාවලට ලක්ෂ ගණන් වලින් මැරිලා ඉන්නේ..