වවුලන්ගෙන් මනුෂ්‍ය අපට ආසාදනය වන නව කොරෝනා වයිරසයක් චීනයෙන් හඳුනාගෙන ඇත.
මෙම වයිරසය නම් කර ඇත්තේ HKU5-CoV-2, යනුවෙනි. මෙය 'කොවිඩ් 19' කොරෝනා වයිරසයට බෙහෙවින් සමානය.
චීන වෛද්‍ය පර්යේෂකයන් HKU5-CoV-2 වයිරසය හඳුනා ගත්ත ද මෙය තවමත් මනුෂ්‍යයන් අතරේ පැතිර ගොස් නැත.
තද උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, අඟපත වේදනාව ආදිය රෝග ලක්ෂණ වනු ඇතැයි අනුමාන කෙරේ.
BBC
ඉන්දියාවට අයත් ජම්මු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ සිදුවුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාවත් පාකිස්තානයත් අතර අර්බුදයක් නිර්මාණය වී ඇති අතර, එය දිනෙන්
හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබෙන වාහන තුනෙන් එකක් නැවත බාර දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දිත කුමානායක මහතා හිටපු ජනපති
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්ෂණ කොම්ෂන් සභා වාර්තාව අධ්‍යනය කිරීම සඳහා අලුතින් පත් කළ කමිටුවට ජ්‍යෙෂ්ඨ පොලිස් අධික
ඇමරිකාව පැනවූ තීරු බද්දට සහනයක් ලබා ගැනීම සඳහා ඇමෙරිකාව සමග කළ සාකච්ඡා ප්‍රතිඵල දායක බව එහි ගිය ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම තමාට දැනුම් දුන් බව ජනාධිපත
වැඩි මිලට පානීය ජල බෝතල් විකුණන වෙළෙදුන් සොයා දිවයින පුරා වැටලීම් අඛණ්ඩව සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
වාණිජ වටිනාකම් සහිත ඉඩම් ආණ්ඩුව තියාගෙන ඉන්නේ මොකටද? ඒවා විනිවිද භාවයෙන් ආයෝජකයන්ට ලබාදෙන්න සූදානම් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ ද
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
චීනයෙන් නව කොරෝනා වයිරසයක්
PRIYA Sunday, 23 February 2025 08:58 AM
ඇයි චීනෙ ඇයි?
Chathuri Monday, 24 February 2025 06:23 AM
හරිම අපිරිසිදුයි. චින්නු. නාන්නෙ නැහැ. කොයිතරම් වතුර තිබුණත්. එක කාමාරයක් කුලියට අරන්. දයක් නිදාගන්නවා රෑට. ඒ කට්ටිය උදේට නැගිටලා ගියාම. රෑවැඩ කරපු කට්ටිය එතනම නිදා ගන්නවා. එතකොට විස්සක්. ඉන්නවා. කාමරෙක. හැම සතාවම කනවා. සිංහයාගෙත් දත් හරි ගන්නවා. හරිම විසයි චිනුන්ගේ ශරීරය. සර්පයො කන නිසා. හුස්ම පිටවෙන්නේ. විස මුලු චිනේම ඒ වගෙ. ඉතින් මේ වගෙ හොයාගන්න බැරි ලෙඩ. හැදෙන එක පුදුමයක් නෙමේ.