IMG-LOGO

2025 අප්‍රේල් මස 02 වන බදාදා


චාමර සම්පත් යළි රිමාන්ඩ්

( රෝෂන් තුෂාර)

ඌව පළාත් සභාව නමින් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පවත්වාගෙන ගිය ස්ථාවර බැංකු ගිණුම් හයක් ඉවත් කර ගනිමින් රජයට රුපියල් ලක්ෂ 173 ක අලාභයක් සිදු කළේ යැයි කියන පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ලබන 08 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්  තනුජා ලක්මාලි මහත්මිය  අද(01) නියෝග කළාය.

සැකකරු සම්බන්ධයෙන් විමර්ශන අවසන් නොමැති බවට අල්ලසූ දූෂණ විමර්ශන කොමිසම ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කළාය.  විමර්ශන අවසන් අවසන්කර වැඩිදුරු වාර්තාවක් එදිනට ඉදිරිපත් කරන ලෙසටද අල්ලස් කොමිසමට නියෝග කළාය. 

ඌව පළාත් සභාවේ මහ ඇමතිවරයාව සිටියදී  ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු  ගිණුම් හයක්2016 වසරේ ඉවත් කරගෙන රජයට පාඩුවක් කිරීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදු කෙරේ.

 



අදහස් (3)

චාමර සම්පත් යළි රිමාන්ඩ්

ගමේ එකාලා Tuesday, 01 April 2025 02:09 PM

දුශිත දේසපාලුවන්ගේ වැරදි වලට නීතීය ක්‍රියාත්මක කරනවිට ,සම හරක් හිතන්නේ දේසපාලන පළිගැනීම් කියලා.අදිකරණය දේසපාලණීකරණය කරලා නීතීය ක්‍රියාත්මක උන හැටි දන්නෝ දනිති .

:       7       20

Nandalal de Silva - France Tuesday, 01 April 2025 02:28 PM

රට උළු මන්දිරයේ නිවාඩු කාලය දීර්ඝ වුන නිසා, සැප මෙට්ටයට, මායියාගෙ රසබර බත් ගොට්ටට අමතරව තව මොන මොන දෙවල් මෙම ග්‍රහයා අපෙන් ඉල්ලාවිද දන්නෙ නෑ... කද, බඩ ටිකක් බහින්න එක්කත් ඔන්න ඔහොමම ඉන්න අරින්න. ඒක ඒයාටත්, අපටත් ගුණයි ! !

:       6       17

සන්ක Tuesday, 01 April 2025 03:00 PM

මේ කාරණය සම්බන්ධයෙන් නඩු පැවරීමට මෙතරම් කාලයක් ගත වූයේ ඇයි? මේ පුද්ගලයා පසුගිය වාරයේ SJB විය, නමුත් සමහර විට රනිල් අතර අතීත සම්බන්ධය නිසා හෝ සමහර විට දූෂිත SLPP නිසා ඔහුගේ අල්ලස් ගැනීම සඟවා තිබුණි.දැන් මාලිමා ආන්ඩුවත් එක්ක සෙල්ලම් බැහැ.මොහු රාජ්‍ය මුදල් අවභාවිතා කර ඇති නිසා මන්ත්‍රකම අහෝසිකරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

සිමෙන්ති කුඩු කලවම් කරලා හිස කෙස් වර්ණක හදලා
2025 අප්‍රේල් මස 02 2 0

සිමෙන්ති කුඩු කලවම් කර හිස කෙස් වර්ණක ව්‍යාජ ලෙස නිෂ්පාදනය කළ මට්ටක්කුලිය ප්‍රදේශයේ ස්ථානයක් වැටලීමට පාරිභෝගික අධිකාරිය සමත් වී ඇත.


පෙට්‍රල් බෝම්බයෙන් දරුවා මිය සිද්ධියට දෙන්නෙක් අල්ලයි
2025 අප්‍රේල් මස 02 239 0

කළුතර , ගමගොඩ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ලකර පස් හැවිරිදි පිරිමි දරුවෙකු ඝාතනය කර තවත් කාන්තාවකට බරපතල තුවාල සිදුකළ පුද්ගලයන් දෙදෙනකු අත්අ


දළදා මාලිගාවෙන් මියන්මාරයට කෝටි එකහමාරක්
2025 අප්‍රේල් මස 02 294 0

භූමිකම්පාවෙන් විපතටපත් මියන්මාරයට අධාර ලෙස මල්වතු අස්ගිරි මහා විහාරයන් සහ ශ්‍රී දළදා මාලිගාව මගින් රුපියල් කෝටි එක හමාරක මුදල් පරිත්‍යාගයක් අද (02) සි


රුධිර ප්‍රතිකාර බේතක් ඉන්දියාවෙන් ගනී
2025 අප්‍රේල් මස 02 175 0

හියුමන් ඇල්බියුමින් සොලියුෂන් 20% මිලිලීටර් 50 බෝතල් 340,000 ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සූර්ය ව්‍යාපෘතියක් ඥාති සමාගමකට දීලා: කෝටි 330 ක පාඩුවක්
2025 අප්‍රේල් මස 02 1240 0

පසුගිය රජය සියඹලාණ්ඩුවේ මෙගාවොට් 100 සූර්ය බල ව්‍යාපෘතිය වැඩි මිල ඉදිරිපත් කළ විදුලි බල මණ්ඩලයේම ඥාති සමාගමකට නිතියට පටහැනිව පැවරීමෙන් රුපියල් කෝටි


සුළු පරිමාණ නිෂ්පාදකයන්ගෙන් රෝහල් වලට ශල්‍ය ගෝස්
2025 අප්‍රේල් මස 02 408 0

2025 වර්ෂය සඳහා වෛද්‍ය සැපයීම් අංශයට අවශ්‍ය ශල්‍ය ගෝස් ලබා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 237 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 804 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 787 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site