IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


චරිතටත් කෝප් කමිටුවට යන්න අවස්ථාව

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

කෝප්  කමිටුවේ හිටපු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතාටද දූෂණ වංචා සම්බන්ධයෙන් එම කමිටුව හමුවට පැමිණ කරුණු ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාව ලබාදීමට ඒ කමිටුව තීරණය කර ඇත.

චරිත හේරත් මහතා දූෂණ වංචා සම්බන්ධයෙන් පසුගිය කාලයේ දී තොරතුරු රැසක් අනාවරණය කළ හෙයින්  කමිටුව ඉදිරියට පැමිණ ඔහුට ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට අවස්ථාව දෙන  බව  කෝප්  කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පැවසීය.

කෝප් කමිටුවේ හිටපු සභාපතිවරයා දූෂණ වංචා කිහිපයක් සම්බන්ධයෙන් මාධ්‍ය මඟින්ද  තොරතුරු ගණනාවක් පසුගියදා අනාවරණය කළේය.



අදහස් (3)

චරිතටත් කෝප් කමිටුවට යන්න අවස්ථාව

Rohana Thursday, 13 October 2022 07:37 AM

රාජපක්ෂ හිතවාදී COPE කමිටුවට ගිහින් චරිත හේරත් මොන දූෂන වංචා වාර්තා කලත් කමිටුවට ඒවා ප්‍රසිද්ධියට පත්නොකර ඉන්න බලය තියෙනවා. ඒකනේ චරිත හේරත්ට සාමාජිකත්වයවත් නොදී මේවගෙ සභාපති ඇතුළු සාමාජිකයින් රනිල් විසින් පත්කර ගත්තෙ.

:       0       0

Bamunuarachchi Thursday, 13 October 2022 08:31 AM

හේරත් මහතාටද දූෂණ වංචා සම්බන්ධයෙන් එම කමිටුව හමුවට පැමිණ කරුණු ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාවදීම පමණක් නොවෙයි සභාපතිකම දෙන්න.

:       0       1

අපේ රට් Thursday, 13 October 2022 11:52 AM

හොද අදහසක්,නමුත් සියල්ල දැනගෙන වචන වලට සිමා නොකරන්න. මාහාචාර්යතුමනි යන්න, එන පොට හොද නැත්නම් කෙල්ල නොපෙන්නාම ගෙටගන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති ලබන මාසේ ඉන්දියාවට
2024 නොවැම්බර් මස 18 185 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිල සංචාරයක් සඳහා ලබන දෙසැම්බරයේදී ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.


බස්නාහිරට වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක්
2024 නොවැම්බර් මස 18 2039 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (18) පත් කරන ලද නව අමාත්‍ය මණ්ඩලයේ වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක් බස්නාහිර පළාතට හිමිව තිබේ.



රවි සෙනෙවිරත්නගේ පෙත්සම විසිවෙයි
2024 නොවැම්බර් මස 18 2683 0

රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්‍


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 6076 5

මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙ


රට ගොඩගන්න පූර්ණ සහය දෙනවා
2024 නොවැම්බර් මස 18 937 3

විවේචන වලින් ඔබ්බට ගොස්, පාර්ලිමේන්තු කමිටුවලට සමගි ජන බලවේගයේ දායකත්වය ලබාදෙමින් රට ගොඩනැගීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට සමගි ජනබලවේගය කැපවන බව එහ


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 24426 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18844 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 364 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 640 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1833 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site