බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජුට පිළිකා රෝගියකු බව තහවුරු වී ඇතැයි බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
චාල්ස් රජුගේ සිරුරේ පිළිකා සෛල ඇතැයි තහවුරු වූයේ පසුගිය දා ඔහු වෛද්‍ය පර්යේෂණයකට යොමු වූ අවස්ථාවේදී යැයි ද පැවසෛයි.
මේ වනවිට චාල්ස් රජුට අවශ්‍ය ප්‍රතිකාර ආරම්භ කර ඇති බවත් ඔහු සහභාගි වීමට නියමිතව තිබූ සියලු වැඩ කටයුතු කල් දමා ඇති බවත් බකිංහැම් මාලිගය වැඩි දුරටත් කියා සිටී.
කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය
බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා
වසර හතරකට පසු කර්මාන්ත අමාත්‍යාංශයේ මහජන දිනය අද ඇරැඹිණි.
මීට වසර 31කට පෙර වැසී ගිය කන්තලේ සීනි සමාගම සතුව සක්‍රීය තත්වයේ තිබූ යන්ත්‍ර සූත්‍ර විශාල ප්‍රමාණයක් මේවන වට විනාශ වී දිරාපත්ව ඇති අයුරු එහි ගිය අපට දැක
ලෝකය තුළ යළි හිස ඔසවමින් පවතින යුද මානසිකත්වය මුළුමනින්ම තුරන් කර, සාමකාමී ලෝකයක් බිහිකිරීමේ අරමුණින් යුතුව ඉන්දියාවේ බුද්ධගයා පූජා භූමියේ ශ්‍රී මහ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
චාල්ස් රජුට පිළිකාවක්
Ranjith Tuesday, 06 February 2024 09:53 AM
ස්වභාදහම හැම පැත්තෙම නඩු අහන්න පටන් අරන් වගේ..... ඩයනා කුමරියට සාධාරනයක් ඉටුවේවි
චන්දන Tuesday, 06 February 2024 09:58 AM
ඩයනා කුමරිය මිය ගිය හැටි සිහි වෙනව..
පැරකුම් Tuesday, 06 February 2024 10:47 AM
රජකම් කලත් කල කම් පලදේ…!
Asanga Tuesday, 06 February 2024 11:07 AM
රජකම් කලත් කළකම් පළදෙනවා කියන්නේ ඕකට තමයි .ඩයනාගේ මරනේටත් ඉතින්
අරවින්ද මොනරවිල Tuesday, 06 February 2024 11:19 AM
කෝලිකුට්ටු ඇවරියක් අරගෙන පිනා ලෙඩා බලන්න එංගලන්තයට යයි ද දන්නේ නැහැ.
Prabha Tuesday, 06 February 2024 01:14 PM
පින්හාමි අන්න රජතුමා අසනීපලු .යන්නේ නැද්ද බලන්න
Nihal Tuesday, 06 February 2024 01:30 PM
අම්මගේ පරම්පරාව රටවලට බලෙන් පැන ජාතික වීරයන් සමූලඝාතනය කරපු ශාපයයට රජ පවුල විතරක් නොව රටේ විශාල ප්‍රමාණයක් ප- වුල් සීසීකඩ, දිට්ඨ ධම්ම වෙදනීය කර්මය කාටත් සමානයි, ගැලවීමක්ව නැත ,වර්ණ භේදය නිසාම පසුගිය වසරේ දරුවන් 30 ක්ම පිහි ඇනීම්වලින් ඝාතනය කලා, ඒ තුල අපේ රටේ අහිංසක දරුවෙකුත්
Senaka Tuesday, 06 February 2024 02:07 PM
ඔහුගේ දේශපාලනය කෙසේ උවත්, මා සිංහල බෞද්ධයෙකු ලෙස ඔහුට සුවපත් වේවා කියා ප්‍රාර්ථනා කරනවා. පිළිකාව කියන්නේ වනේ වන හතුරෙකුටවත් හැදෙන්න ඕන නැති ලෙඩක්. ඔහුත් ඇතුලුව ලෝකයේ දුක් විඳින සියලුම පිලිකා රෝගීන් සුවපත් වේවා!
ගමේ එකාලා Tuesday, 06 February 2024 04:10 PM
ජනතාව රවට්ටපු මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු බලලෝභී, දූෂිත දේශපාලුවන්ටත් ස්වභාවධර්මයෙන් හෝ දඬුවම් ලැබේවා...!
Rasika Tuesday, 06 February 2024 07:58 PM
මේ කමෙන්ට්ස් බැලුවහම ලංකාවේ මහජනතාව්ගේ බුද්ධි මට්ටම සහ කොයිතරම් මානසිකව පහත් මට්ටමකද ඉන්නේ කියලා පේනවා. චාර්ල්ම්ට දැන් 75ක්. අනෙක පිළිකාව මූලික මට්ටමේ නම් අවුරුදු 10ට වඩා ඉන්න පුළුවන් විශේෂයෙන් එංගලන්තය වගේ රටක... මේක ඩයනාගේ මරණයත් එක්ක තියන සම්බන්ධය මොකද්ද? ඩයනා මැරිලා අවුරුදු 25කටත් වැඩියි. ලංකාවේ මිනිස්සු මේ තරම් වෛරයකින් ඉන්නේ ඇයි?