( රෝෂන් තුෂාර)
ඌව පළාත් සභාව නමින් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පවත්වාගෙන ගිය ස්ථාවර බැංකු ගිණුම් හයක් ඉවත් කර ගනිමින් රජයට රුපියල් ලක්ෂ 173 ක අලාභයක් සිදු කළේ යැයි කියන පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ලබන 08 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද(01) නියෝග කළාය.
සැකකරු සම්බන්ධයෙන් විමර්ශන අවසන් නොමැති බවට අල්ලසූ දූෂණ විමර්ශන කොමිසම ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කළාය. විමර්ශන අවසන් අවසන්කර වැඩිදුරු වාර්තාවක් එදිනට ඉදිරිපත් කරන ලෙසටද අල්ලස් කොමිසමට නියෝග කළාය.
ඌව පළාත් සභාවේ මහ ඇමතිවරයාව සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ගිණුම් හයක්2016 වසරේ ඉවත් කරගෙන රජයට පාඩුවක් කිරීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදු කෙරේ.
සමගි ජන බලවේගයේ පක්ෂ සංවත්සරය පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ හයිඩ් පිටියේ දී හෙට(3) පස්වරු 1.00 ට පැවැත්වේ.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර බලශක්ති, සෞඛ්‍ය, ආරක්ෂක සහ ඩිජිටල් ඇතුලු ද්විපාර්ශවික ගිවිසුම් කිහිපයකට එළැබීමට රජය අ
සිමෙන්ති කුඩු කලවම් කර හිස කෙස් වර්ණක ව්‍යාජ ලෙස නිෂ්පාදනය කළ මට්ටක්කුලිය ප්‍රදේශයේ ස්ථානයක් වැටලීමට පාරිභෝගික අධිකාරිය සමත් වී ඇත.
කළුතර , ගමගොඩ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ලකර පස් හැවිරිදි පිරිමි දරුවෙකු ඝාතනය කර තවත් කාන්තාවකට බරපතල තුවාල සිදුකළ පුද්ගලයන් දෙදෙනකු අත්අ
භූමිකම්පාවෙන් විපතටපත් මියන්මාරයට අධාර ලෙස මල්වතු අස්ගිරි මහා විහාරයන් සහ ශ්‍රී දළදා මාලිගාව මගින් රුපියල් කෝටි එක හමාරක මුදල් පරිත්‍යාගයක් අද (02) සි
හියුමන් ඇල්බියුමින් සොලියුෂන් 20% මිලිලීටර් 50 බෝතල් 340,000 ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
චාමර සම්පත් යළි රිමාන්ඩ්
ගමේ එකාලා Tuesday, 01 April 2025 02:09 PM
දුශිත දේසපාලුවන්ගේ වැරදි වලට නීතීය ක්‍රියාත්මක කරනවිට ,සම හරක් හිතන්නේ දේසපාලන පළිගැනීම් කියලා.අදිකරණය දේසපාලණීකරණය කරලා නීතීය ක්‍රියාත්මක උන හැටි දන්නෝ දනිති .
Nandalal de Silva - France Tuesday, 01 April 2025 02:28 PM
රට උළු මන්දිරයේ නිවාඩු කාලය දීර්ඝ වුන නිසා, සැප මෙට්ටයට, මායියාගෙ රසබර බත් ගොට්ටට අමතරව තව මොන මොන දෙවල් මෙම ග්‍රහයා අපෙන් ඉල්ලාවිද දන්නෙ නෑ... කද, බඩ ටිකක් බහින්න එක්කත් ඔන්න ඔහොමම ඉන්න අරින්න. ඒක ඒයාටත්, අපටත් ගුණයි ! !
සන්ක Tuesday, 01 April 2025 03:00 PM
මේ කාරණය සම්බන්ධයෙන් නඩු පැවරීමට මෙතරම් කාලයක් ගත වූයේ ඇයි? මේ පුද්ගලයා පසුගිය වාරයේ SJB විය, නමුත් සමහර විට රනිල් අතර අතීත සම්බන්ධය නිසා හෝ සමහර විට දූෂිත SLPP නිසා ඔහුගේ අල්ලස් ගැනීම සඟවා තිබුණි.දැන් මාලිමා ආන්ඩුවත් එක්ක සෙල්ලම් බැහැ.මොහු රාජ්‍ය මුදල් අවභාවිතා කර ඇති නිසා මන්ත්‍රකම අහෝසිකරන්න.